ලෝක ප්‍රසිද්ධ ඦායාරූප

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    ela macho
    +




    owk9h3pg329f214fg.jpg


    Ei meka

    :cool::cool::yes::yes::cool::cool:
     

    baddevithana1

    Member
    Aug 20, 2012
    2
    0
    0
    maru
    මේ 1911 නයගරා ඇල්ල මිදුන (ගල් ගැහුන) අවස්ථාව

    niagrafalls.jpg


    images


    මේ හිස වැසූ ඉරාක සිරකරුවෙක් තම පුතු සමග ගත කරන මොහොතක්.. 2003 දි ගත් මේ ඦායාරූපය සම්මානයටත් පාත්‍ර වෙලා තියෙනවා

    iraqi_prisoner_and_son.jpg


    images


    1967 දී චේ ගුවේරා අල්ලාගත් මොහොත..

    che_dead.jpg


    images


    වර්ණ භේදවාදය හොඳටම පේන තැනක්.. සුදු සහ සුදු නොවන අයට වෙන වෙනම ජල කරාම..

    segregated.jpg


    images


    මේ තියෙන්නේ මේ ගොඩනැගිල්ල හදන මිනිස්සු එයාලගේ දිවාආහාරය ගන්න අවස්ථාව.. පහසුවෙන් ඉඳගෙන ඉන්නවා වගේ පෙනුනට මේ ඉන්නේ 69 වෙනි තට්ටුවේ.. මේක 1932දි අරගෙන තියෙන්නේ..

    lunch.jpg


    images


    1975 දි ඇතිවූ ගින්නකින් බේරීම සඳහා තට්ටු නිවාසයකින් බිමට වැටෙන හෝ පනින මවක් සහ කුඩා දැරියක්.. මෙහිදී මව මියගොස් කුඩා දැරිය ජීවත් වීමට වාසනාවන්ත වී තිබෙනවා..

    woman_and_girl_falling.JPG



    images


    මේක නම් ගොඩක් ප්‍රසිද්ධයි.. මේක ගුවනේ ඉඳන් ගත්ත එකක්.. මේකේ තියෙන විශේෂය තමයි මේ ලොකුවට පේන්නේ ඔටුවගේ හෙවනැල්ල වීම..



    camels.jpg



    images


    මේ තියෙන්නේ ලෝකේ ගත්ත ප්‍රථම වර්ණ ඡායාරූපය.. 1861දි මේ ඡායාරූපය අරගෙන තියෙන්නේ තෝමස් සටර්න් කියලා ඡායාරූප ශිල්පියෙක්..

    tartan_ribbon.jpg


    images


    කාලය මැව් වෙනසක අරුමේ.. සහෝදරියන් තිදෙනෙක්, එකිනෙකට වෙනස් කාල වකවානු තුනකදී ගත් ඡායාරූප..

    enhanced-buzz-wide-9033-1338402354-5.jpg



    images


    තම මියගිය ස්වාමියාගේ වල අසල පිට පිටම දෙවැනි දිනටත් තනිරකින "leao" නම් සුනඛයා

    enhanced-buzz-wide-5453-1338324597-25.jpg



    images



    2011 ඊජිප්තුවේ කයිරෝ නුවරදී, යාඥාවේ යෙදෙන මුස්ලිම් බැතිමතුන්ට ආරක්ෂාව සපයන කතෝලික තරුණයන්..

    enhanced-buzz-wide-6662-1338324599-12.jpg



    images



    2011 ජපානයට බලපෑ සුනාමියෙන් පසු නැතිවූ තම සුනඛ සුරතලා නැවත හමුවීමෙන් හැඟීම්බර වූ ස්වාමියා..

    enhanced-buzz-wide-23112-1338324600-20.jpg



    images


    මේකත් 2011 සුනාමියෙන් ආ සිද්ධියක්.. මාස 4ක් වයසැති කුඩා බිලිඳෙක් ආශ්චර්යමත් ලෙස දිවි ගලවාගෙන තිබුනා..

    enhanced-buzz-wide-20754-1338324625-23.jpg



    images



    2009 ඕස්ට්‍රේලියාවේ ඇතිවූ ලැව් ගින්නකදි කෝලා සත්වයෙකුට වතුර පොවන ගිනිනිවන බටයෙක්...

    enhanced-buzz-wide-21823-1338324629-30.jpg



    තව පුලු පුළුවන් විදියට දාන්නම්...


    [/QUOTE]
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    පට්ට shot එකක්.. එල...

    camels.jpg



    මේකත් කොහොම සෙට් උනාද මන්දා මාරයි! :(

    woman_and_girl_falling.JPG


    TFS මචන්... (+)