විවාහ වෙලා අවුරුදු 60ක් වුනත් සිය අසනීප බිරිඳ තනි නොකර ළඟ සිටින සැමියෙක්
මව මියගිය ගොරිල්ලා ළඟ සිටින කරුණාවන්ත පුද්ගලයෙක්
සියලු දේ අහිමි වුන පුද්ගලයෙක් ජීවිතය නැවත පටන්ගන්නවා, ඔහුගේ සුදුසුකම් පල කල කඩදාසි හැමෝටම බෙදාදෙනවා. පසුව ඔහුට ඇපල්, ගුගල් වැනි තවත් සමාගම් වලින් පවා රැකියා අවස්ථා ලැබිල තියෙනවා.
තම සුරතලාව තුරුළු කරගෙන උද්‍යාන බැංකුවක නිදා සිටින මහලු මිනිසෙක්
සෞදියේ කාන්තාවන්ට රියදුරු බලපත්‍ර ලබාගැනීමේ අයිතිය ලැබීමත් සමග සිය සැමියා සමග වාහනය පැද ගිය බිරිඳක් මේ ඡායාරූපය අන්තර්ජාලයට එක්කරලා තියෙනවා
නත්තලේ සැබෑ අර්ථය ලෝකය සමග බෙදාගන්නා යුවලක්
වම් පසින් සිටි මිනිසා 7 වරක් පාපන්දු ලෝක කුසලානය බලන්න ගිහින් 2015 වසරේ මියගිහින් තියෙනවා, ඔහුගේ පුතා මේ වසරේ සිට පියාගේ කර්තව්‍ය ඉටු කරන්න පටන්ගෙන තියෙනවා
පියෙක් තමන්ගේ කුඩා දියණියට කියලා තියෙනවා මේ සතියේ තමන්ට ඇති තරම් මුදලක් සොයාගන්නට නොහැකි වුන බව,
පහුවෙනිදා ඔහු නැගිටිනකොට දැක්කේ තම කුඩා දියණිය නෝට් එකක් සමගින් මුදල් නෝට්ටු කිහිපයක් තියලා තියන විදිය
බෙල්ජියම් පාපන්දු කණ්ඩායමක ක්‍රීඩකයෙක්ට ජාතිවාදී චෝදනා එල්ල වීමත් සමග එම කණ්ඩායමේ වෙනත් ක්‍රීඩකයෙක් ඔහුව සනසවන අයුරු
මගේ පියයුරු පිළිකාව සඳහා අවසන් ප්‍රතිකාරය කරන්නේ අදයි
තුවාල ලැබූ ගේ කුරුල්ලෙකු සොයාගත් පුද්ගලයෙක් animal hospital එකක් හොයන හැටි සිද්ධිය දැක්ක කෙනෙක් මේ විදියට ඡායාරූප ගත කරලා තියෙනවා
මම ජිම් එකට යන හැම වෙලාවකම දැක්කා මේ පුද්ගලයා සේවකයෙකුට ගණන් කියාදෙන හැටි
ඔහුගේ පළමුවන රාජකාරිය සඳහා වාර්තා කරන බල්ලෙක්
බල්ලන් රැකබලා ගන්න ස්ථානයකට ටෙනිස් බෝල පරිත්යාග කරන මහලු මිනිසෙක්
මනාලියගේ පියා අවුරුදු 10 කට පෙර මියගිය අතර ඔහුගේ හදවත වෙනත් අයෙකුට පරිත්යාග කරලා තියෙනවා,
ඇයගේ මංගල උත්සවය දවසේ පියාගේ තැන අරගෙන තියෙන්නේ හදවත බද්ධ කරන ලද පුද්ගලයා
1998 දී මෙම නිලධාරියා දරුණු ගින්නක් තුළ මේ ගැහැනු ළමයාගේ ජීවිතය බේරාගෙන තිබෙන අතර,
2016 දී ඇය උපාධිය ලබාගන්න විට ඇයව බලන්න පැමිණ තිබෙනවා
වසර 2ක් තුල බර 300 lb අඩු කරගත්තා, එයට සහය වුනු මගේ පෝෂනවෙදියා හමුවුන අවස්ථාවේ සතුට සමරුවේ මෙහෙමයි
අවස්ථාව කුමක් වුවත් සන්තෝෂය යනු තෝරා ගැනීමකි