ලෝක ප්‍රසිද්ධ ඦායාරූප
මේ 1911 නයගරා ඇල්ල මිදුන (ගල් ගැහුන) අවස්ථාව
මේ හිස වැසූ ඉරාක සිරකරුවෙක් තම පුතු සමග ගත කරන මොහොතක්.. 2003 දි ගත් මේ ඦායාරූපය සම්මානයටත් පාත්‍ර වෙලා තියෙනවා
1967 දී චේ ගුවේරා අල්ලාගත් මොහොත..
වර්ණ භේදවාදය හොඳටම පේන තැනක්.. සුදු සහ සුදු නොවන අයට වෙන වෙනම ජල කරාම..
මේ තියෙන්නේ මේ ගොඩනැගිල්ල හදන මිනිස්සු එයාලගේ දිවාආහාරය ගන්න අවස්ථාව.. පහසුවෙන් ඉඳගෙන ඉන්නවා වගේ පෙනුනට මේ ඉන්නේ 69 වෙනි තට්ටුවේ.. මේක 1932දි අරගෙන තියෙන්නේ..
1975 දි ඇතිවූ ගින්නකින් බේරීම සඳහා තට්ටු නිවාසයකින් බිමට වැටෙන හෝ පනින මවක් සහ කුඩා දැරියක්.. මෙහිදී මව මියගොස් කුඩා දැරිය ජීවත් වීමට වාසනාවන්ත වී තිබෙනවා..
මේක නම් ගොඩක් ප්‍රසිද්ධයි.. මේක ගුවනේ ඉඳන් ගත්ත එකක්.. මේකේ තියෙන විශේෂය තමයි මේ ලොකුවට පේන්නේ ඔටුවගේ හෙවනැල්ල වීම..
මේ තියෙන්නේ ලෝකේ ගත්ත ප්‍රථම වර්ණ ඡායාරූපය.. 1861දි මේ ඡායාරූපය අරගෙන තියෙන්නේ තෝමස් සටර්න් කියලා ඡායාරූප ශිල්පියෙක්..
කාලය මැව් වෙනසක අරුමේ.. සහෝදරියන් තිදෙනෙක්, එකිනෙකට වෙනස් කාල වකවානු තුනකදී ගත් ඡායාරූප..
තම මියගිය ස්වාමියාගේ වල අසල පිට පිටම දෙවැනි දිනටත් තනිරකින "leao" නම් සුනඛයා
2011 ඊජිප්තුවේ කයිරෝ නුවරදී, යාඥාවේ යෙදෙන මුස්ලිම් බැතිමතුන්ට ආරක්ෂාව සපයන කතෝලික තරුණයන්..
2011 ජපානයට බලපෑ සුනාමියෙන් පසු නැතිවූ තම සුනඛ සුරතලා නැවත හමුවීමෙන් හැඟීම්බර වූ ස්වාමියා..
මේකත් 2011 සුනාමියෙන් ආ සිද්ධියක්.. මාස 4ක් වයසැති කුඩා බිලිඳෙක් ආශ්චර්යමත් ලෙස දිවි ගලවාගෙන තිබුනා..
2009 ඕස්ට්‍රේලියාවේ ඇතිවූ ලැව් ගින්නකදි කෝලා සත්වයෙකුට වතුර පොවන ගිනිනිවන බටයෙක්...
තව පුලු පුළුවන් විදියට දාන්නම්...