Lankawe Umbe Monthly Gross Salary eka Rs. 200,000 ta wadiya wadi da?

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උබ poll එකක් දැම්මනම් ලක්ශ දෙකකට වඩා අඩුවෙන් පඩිගන්න එකෙක් මේකෙන් හොයාගන්න වෙන්නේ නෑ:rofl::rofl::rofl:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ගන්න පඩි තියන්න තැනක් නෑ .බැංකුවටත් එච්චර සල්ලි තියා ගන්න බෑ කියනවා හරි කරදරයක්
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Salary nam 72 they pay my annual professional sub .fuel .commisions.with profit n loss with wth my company revenue gets change