මාත් මචං ඔය field එකේ වැඩ කරන්නේ කලින් Offset Printing, Digital Printing පස්සේ Designer
දැන් Advertising වල Creative designer.. ..
උඹ දැනට ජොබක් කරනවා නම් කස්ටමර් බේස් එකක් නැතුව කරන ජොබ් එකෙන් අයින් වෙන්න එපා
අනිත් එක Design එක හොද උන පලියට වැඩි ගානක් ගන්න යන්න එපා ස්ථාවර තැනකට එනකම්
ගාන වැඩිනම් අද එන මිනිහා හෙට එන්නේ නෑ
දැන් ඔය කිව්වා වගේ උඹ වැඩියෙන් ගත්තත් එනවා කියපු උන් විතරක් ඉදියි එහෙම උනොත්

මුලින්ම මචන් කරන්න ඕනේ ප්රියමනාපව වැඩ කරන එක
කොච්චර වැඩ තිබ්බත් කස්ටමර්ව පරක්කු කරන්න එපා

වැඩේ අහගනින් කරලා දෙන්නම් කියලා වෙලාවක් දිනයක් දීපන්
දන්න අය ඇරැණහම අනිත් අයගේ ඩිසයිනින් ඉන්න තැන කරන්න එපා වාතයක් වෙනවා
උන්ට හරි තදියමයි කරලා ඉවර වෙනකන්
කරන්න කලින් ඉදලා ඇද කියනවා

ඒ නිසා පුලුවන් තරම් පස්සේ කරන්න බලපන් ඒ වෙලාවට ෂේප් එකක් දාලා
අනිත් එක Proof එකක් JPG යවනකොට, RGB වලින් 120 DPI දාලා යවපන්
නැත්තම් උන් හොද එකක් දුන්නම ඒක අරගෙන ආයිත් එන්නේ නෑ

අදුරන උන්ට Cash වලට වඩා Credit වලට වැඩ කරලා දීපන්
Xerox හරි අඩුවට තියෙන Konica Minolta එකක් හරි අරගෙන Digital Paper printing එකත් පටන් ගනින්
ඒකෙන් හොයන්න පුලුවන් ඩිසයිනින් එකට වඩා

උඹ වැඩට අලුතෙන් ගන්න කලින් හොදට තනියෙන් වැඩ කරපන්
තනියෙන් වැඩ කරගන්න බැරි තරමට වැඩ වැඩි උනාම තව එකෙක් ගනින්
ගන්න එකා Adobe Software දන්න එකෙක් ගනින් Coral Draw විතරක් දන්න එකෙක් ගන්නේ නැතුව

වැදගත්ම දෙයක් කියන්න අමතක උනා English ඩිසයින් කරනකොට අනිවා Spell Check එකක් දාපන්
කස්ටමර් වැරදි තියෙද්දී Ok කලත් පස්සේ වැරදියි කියලා අරගෙන ආවොත් අපිටත් ඒකේ වගකීමක් තියෙනවා..
පුලුවන් තරම් ගන්න Photos, Edit කරලා දාපන්
නැත්තම් කොපිරයිට් සීන් ගොඩයි

තව තියෙනවා මතක් වෙන වෙලාවට කියන්නම්
ආහ් තව එකක් Annual Report එකක් දෙකක් කරගන්න ට්රයි එකක් දීපන් ඒක තමයි පට්ටම බජට් තියෙන ඩිසයිනින් පාට් එක
උඹ ගොඩක් ඒවා දන්නවා ඇතිනේ ඒත් එලකිරියේ තව කාටහරි ප්රයෝජන වෙයි කියලායි දැම්මේ
අපූර්වා හොදයිද

Last edited: