NEW GRAPHIC DESIGN COMPANY..෴

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මාත් මචං ඔය field එකේ වැඩ කරන්නේ කලින් Offset Printing, Digital Printing පස්සේ Designer
    දැන් Advertising වල Creative designer.. ..

    උඹ දැනට ජොබක් කරනවා නම් කස්ටමර් බේස් එකක් නැතුව කරන ජොබ් එකෙන් අයින් වෙන්න එපා
    අනිත් එක Design එක හොද උන පලියට වැඩි ගානක් ගන්න යන්න එපා ස්ථාවර තැනකට එනකම්
    ගාන වැඩිනම් අද එන මිනිහා හෙට එන්නේ නෑ
    දැන් ඔය කිව්වා වගේ උඹ වැඩියෙන් ගත්තත් එනවා කියපු උන් විතරක් ඉදියි එහෙම උනොත්
    :P:P:P
    මුලින්ම මචන් කරන්න ඕනේ ප්‍රියමනාපව වැඩ කරන එක
    කොච්චර වැඩ තිබ්බත් කස්ටමර්ව පරක්කු කරන්න එපා
    :yes::yes::yes:
    වැඩේ අහගනින් කරලා දෙන්නම් කියලා වෙලාවක් දිනයක් දීපන්
    දන්න අය ඇරැණහම අනිත් අයගේ ඩිසයිනින් ඉන්න තැන කරන්න එපා වාතයක් වෙනවා
    උන්ට හරි තදියමයි කරලා ඉවර වෙනකන්
    කරන්න කලින් ඉදලා ඇද කියනවා
    :baffled::baffled::baffled::baffled:
    ඒ නිසා පුලුවන් තරම් පස්සේ කරන්න බලපන් ඒ වෙලාවට ෂේප් එකක් දාලා

    අනිත් එක Proof එකක් JPG යවනකොට, RGB වලින් 120 DPI දාලා යවපන්
    නැත්තම් උන් හොද එකක් දුන්නම ඒක අරගෙන ආයිත් එන්නේ නෑ
    :oo::oo::oo:
    අදුරන උන්ට Cash වලට වඩා Credit වලට වැඩ කරලා දීපන්
    Xerox හරි අඩුවට තියෙන Konica Minolta එකක් හරි අරගෙන Digital Paper printing එකත් පටන් ගනින්
    ඒකෙන් හොයන්න පුලුවන් ඩිසයිනින් එකට වඩා
    :yes::yes::yes:
    උඹ වැඩට අලුතෙන් ගන්න කලින් හොදට තනියෙන් වැඩ කරපන්
    තනියෙන් වැඩ කරගන්න බැරි තරමට වැඩ වැඩි උනාම තව එකෙක් ගනින්
    ගන්න එකා Adobe Software දන්න එකෙක් ගනින් Coral Draw විතරක් දන්න එකෙක් ගන්නේ නැතුව
    :eek::eek::eek::eek:

    වැදගත්ම දෙයක් කියන්න අමතක උනා English ඩිසයින් කරනකොට අනිවා Spell Check එකක් දාපන්
    කස්ටමර් වැරදි තියෙද්දී Ok කලත් පස්සේ වැරදියි කියලා අරගෙන ආවොත් අපිටත් ඒකේ වගකීමක් තියෙනවා..
    පුලුවන් තරම් ගන්න Photos, Edit කරලා දාපන්
    නැත්තම් කොපිරයිට් සීන් ගොඩයි
    :dull::dull::dull::dull:

    තව තියෙනවා මතක් වෙන වෙලාවට කියන්නම්
    ආහ් තව එකක් Annual Report එකක් දෙකක් කරගන්න ට්‍රයි එකක් දීපන් ඒක තමයි පට්ටම බජට් තියෙන ඩිසයිනින් පාට් එක
    උඹ ගොඩක් ඒවා දන්නවා ඇතිනේ ඒත් එලකිරියේ තව කාටහරි ප්‍රයෝජන වෙයි කියලායි දැම්මේ

    අපූර්වා හොදයිද
     
    Last edited:
    to elakiri

    • [*]graphikos
      [*]Artistic graphica
      [*]slice design
      [*]paintturst
      [*]many-D-sign
      [*]eyeDesign
      [*]pixelate
      [*]digimarc
      [*]ondesign

    නැත්නම් කොහොමද Xart කියලා දැම්මා නම්.. :rofl::rofl:කොල්ලෝ වැහි වැහලා එයි මොකක්ද බලන්න. :P:P:P
     
    Last edited:

    tharo

    Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්
    මාත් මචං ඔය field එකේ වැඩ කරන්නේ කලින් Offset Printing, Digital Printing පස්සේ Designer
    දැන් Advertising වල Creative designer.. ..

    උඹ දැනට ජොබක් කරනවා නම් කස්ටමර් බේස් එකක් නැතුව කරන ජොබ් එකෙන් අයින් වෙන්න එපා
    අනිත් එක Design එක හොද උන පලියට වැඩි ගානක් ගන්න යන්න එපා ස්ථාවර තැනකට එනකම්
    ගාන වැඩිනම් අද එන මිනිහා හෙට එන්නේ නෑ
    දැන් ඔය කිව්වා වගේ උඹ වැඩියෙන් ගත්තත් එනවා කියපු උන් විතරක් ඉදියි එහෙම උනොත්
    :P:P:P
    මුලින්ම මචන් කරන්න ඕනේ ප්‍රියමනාපව වැඩ කරන එක
    කොච්චර වැඩ තිබ්බත් කස්ටමර්ව පරක්කු කරන්න එපා
    :yes::yes::yes:
    වැඩේ අහගනින් කරලා දෙන්නම් කියලා වෙලාවක් දිනයක් දීපන්
    දන්න අය ඇරැණහම අනිත් අයගේ ඩිසයිනින් ඉන්න තැන කරන්න එපා වාතයක් වෙනවා
    උන්ට හරි තදියමයි කරලා ඉවර වෙනකන්
    කරන්න කලින් ඉදලා ඇද කියනවා
    :baffled::baffled::baffled::baffled:
    ඒ නිසා පුලුවන් තරම් පස්සේ කරන්න බලපන් ඒ වෙලාවට ෂේප් එකක් දාලා

    අනිත් එක Proof එකක් JPG යවනකොට, RGB වලින් 120 DPI දාලා යවපන්
    නැත්තම් උන් හොද එකක් දුන්නම ඒක අරගෙන ආයිත් එන්නේ නෑ
    :oo::oo::oo:
    අදුරන උන්ට Cash වලට වඩා Credit වලට වැඩ කරලා දීපන්
    Xerox හරි අඩුවට තියෙන Konica Minolta එකක් හරි අරගෙන Digital Paper printing එකත් පටන් ගනින්
    ඒකෙන් හොයන්න පුලුවන් ඩිසයිනින් එකට වඩා
    :yes::yes::yes:
    උඹ වැඩට අලුතෙන් ගන්න කලින් හොදට තනියෙන් වැඩ කරපන්
    තනියෙන් වැඩ කරගන්න බැරි තරමට වැඩ වැඩි උනාම තව එකෙක් ගනින්
    ගන්න එකා Adobe Software දන්න එකෙක් ගනින් Coral Draw විතරක් දන්න එකෙක් ගන්නේ නැතුව
    :eek::eek::eek::eek:

    වැදගත්ම දෙයක් කියන්න අමතක උනා English ඩිසයින් කරනකොට අනිවා Spell Check එකක් දාපන්
    කස්ටමර් වැරදි තියෙද්දී Ok කලත් පස්සේ වැරදියි කියලා අරගෙන ආවොත් අපිටත් ඒකේ වගකීමක් තියෙනවා..
    පුලුවන් තරම් ගන්න Photos, Edit කරලා දාපන්
    නැත්තම් කොපිරයිට් සීන් ගොඩයි
    :dull::dull::dull::dull:

    තව තියෙනවා මතක් වෙන වෙලාවට කියන්නම්
    ආහ් තව එකක් Annual Report එකක් දෙකක් කරගන්න ට්‍රයි එකක් දීපන් ඒක තමයි පට්ටම බජට් තියෙන ඩිසයිනින් පාට් එක
    උඹ ගොඩක් ඒවා දන්නවා ඇතිනේ ඒත් එලකිරියේ තව කාටහරි ප්‍රයෝජන වෙයි කියලායි දැම්මේ

    අපූර්වා හොදයිද

    Very TRUE!! :yes: :yes:
     
    Mr.BooBoo

    Junior member
  • Nov 17, 2013
    133
    5
    18
    BooBoo Residence
    Graphic Bee
    Graphica
    X Bee Graphics
    Go Graphics

    ඔය වගේ නමක් දාපන්.මටනම් ඔය සල්ලි එපා.

    උඹට ඕනනම් fiverr.com එකෙන් ඩිසයින් වැඩක් කරගන්න පුලුවන් රු.600 (5$) කට විතර.ඒකෙන් අරන් වැඩි ගානට දෙන්න පුලුවන්.

    Ubata Mee massek widdada ochchara Bees lata kamathi..~~ :rofl::rofl:

    Ela Ela.. Patta idea ekak

    Thankx
     
    Mr.BooBoo

    Junior member
  • Nov 17, 2013
    133
    5
    18
    BooBoo Residence
    මාත් මචං ඔය field එකේ වැඩ කරන්නේ කලින් Offset Printing, Digital Printing පස්සේ Designer
    දැන් Advertising වල Creative designer.. ..

    උඹ දැනට ජොබක් කරනවා නම් කස්ටමර් බේස් එකක් නැතුව කරන ජොබ් එකෙන් අයින් වෙන්න එපා
    අනිත් එක Design එක හොද උන පලියට වැඩි ගානක් ගන්න යන්න එපා ස්ථාවර තැනකට එනකම්
    ගාන වැඩිනම් අද එන මිනිහා හෙට එන්නේ නෑ
    දැන් ඔය කිව්වා වගේ උඹ වැඩියෙන් ගත්තත් එනවා කියපු උන් විතරක් ඉදියි එහෙම උනොත්
    :P:P:P
    මුලින්ම මචන් කරන්න ඕනේ ප්‍රියමනාපව වැඩ කරන එක
    කොච්චර වැඩ තිබ්බත් කස්ටමර්ව පරක්කු කරන්න එපා
    :yes::yes::yes:
    වැඩේ අහගනින් කරලා දෙන්නම් කියලා වෙලාවක් දිනයක් දීපන්
    දන්න අය ඇරැණහම අනිත් අයගේ ඩිසයිනින් ඉන්න තැන කරන්න එපා වාතයක් වෙනවා
    උන්ට හරි තදියමයි කරලා ඉවර වෙනකන්
    කරන්න කලින් ඉදලා ඇද කියනවා
    :baffled::baffled::baffled::baffled:
    ඒ නිසා පුලුවන් තරම් පස්සේ කරන්න බලපන් ඒ වෙලාවට ෂේප් එකක් දාලා

    අනිත් එක Proof එකක් JPG යවනකොට, RGB වලින් 120 DPI දාලා යවපන්
    නැත්තම් උන් හොද එකක් දුන්නම ඒක අරගෙන ආයිත් එන්නේ නෑ
    :oo::oo::oo:
    අදුරන උන්ට Cash වලට වඩා Credit වලට වැඩ කරලා දීපන්
    Xerox හරි අඩුවට තියෙන Konica Minolta එකක් හරි අරගෙන Digital Paper printing එකත් පටන් ගනින්
    ඒකෙන් හොයන්න පුලුවන් ඩිසයිනින් එකට වඩා
    :yes::yes::yes:
    උඹ වැඩට අලුතෙන් ගන්න කලින් හොදට තනියෙන් වැඩ කරපන්
    තනියෙන් වැඩ කරගන්න බැරි තරමට වැඩ වැඩි උනාම තව එකෙක් ගනින්
    ගන්න එකා Adobe Software දන්න එකෙක් ගනින් Coral Draw විතරක් දන්න එකෙක් ගන්නේ නැතුව
    :eek::eek::eek::eek:

    වැදගත්ම දෙයක් කියන්න අමතක උනා English ඩිසයින් කරනකොට අනිවා Spell Check එකක් දාපන්
    කස්ටමර් වැරදි තියෙද්දී Ok කලත් පස්සේ වැරදියි කියලා අරගෙන ආවොත් අපිටත් ඒකේ වගකීමක් තියෙනවා..
    පුලුවන් තරම් ගන්න Photos, Edit කරලා දාපන්
    නැත්තම් කොපිරයිට් සීන් ගොඩයි
    :dull::dull::dull::dull:

    තව තියෙනවා මතක් වෙන වෙලාවට කියන්නම්
    ආහ් තව එකක් Annual Report එකක් දෙකක් කරගන්න ට්‍රයි එකක් දීපන් ඒක තමයි පට්ටම බජට් තියෙන ඩිසයිනින් පාට් එක
    උඹ ගොඩක් ඒවා දන්නවා ඇතිනේ ඒත් එලකිරියේ තව කාටහරි ප්‍රයෝජන වෙයි කියලායි දැම්මේ

    අපූර්වා හොදයිද

    Patta adahas tika machan.. Elama kiri :yes::yes::cool:
     
    Mr.BooBoo

    Junior member
  • Nov 17, 2013
    133
    5
    18
    BooBoo Residence
    http://www.elakiri.com/forum/showthread.php?t=1591441

    Me thred eka Damme sirawata nam umba thaniyama Company ekak daanna yanna epa ban danma...

    Mewa Basic dewalne ban..
    :baffled::baffled::baffled:

    Mage System eka wenas machan.. mata puluwan dewal saha baridewal gana mata hoda awabodhayak thiyenwa wagema. issarahata man karana dewal walata ena reaction monawada kiyalath mata hodata penawa machan.. dont worry.. I know what i am doing
     
    JakeSully

    Member
    Mar 25, 2014
    8
    1
    0
    Graphic Design Job 15$

    මචන්ලා, මේ ඇටච් කරල තියෙන jpg එක වගේ psd එකක් කරගන්ඩ ඕනේ , මම ඇරෝ මාර්ක් දාල තියෙන ඒවා විතරක් කලාම ඇති. ( tea cup, tea leaves, tea bag, tea garden, text ඕන නැහැ ) මම 15$ දෙනවා . job එක කරලා low rez (72pix ) psd එකක් , මට එවන්න . මම pay කලාට පස්සේ original file එක එවන්න. pm me ... very urgent, or please tell me a place where i can get this done....
    13406029013_e79161a57b_b.jpg