ශිෂ්‍යත්වය අහෝසි කලොත්?............
පවතින පාසල් පද්ධතිය වැඩි දියුනු කිරීමකින් තොරව ශිෂ්‍යත්වය අහෝසි කිරීමට ආණ්ඩුව ක්‍රියා කලොත් වෙන්න තියෙන්නෙ එකම එක දෙයයි. ඒකෙ අවාසිය කොහොම වෙයිද කියල ජන්දෙදි බලාගන්න පුලුවන් වෙයි.

බන්දුලට ප්‍රශ්නයක් නැති වෙයි. හෝමාගමට ගන්න පුලුවන් හැමදේම ගත්තනෙ. ඉදිරි ජන්දවලදි වෙනසක් වෙයිද බලමු. මගේ ජන්දෙනම් ආයෙ කවදාවත් ලැබෙන්නෙ නෑ එහෙම උනොත් මේ සන්ධානෙට.
අන්තිමේදි ගමෙන් ආපු ගමේ මිනිහගෙ හද ගැස්ම අඳුනනව කියන ජනාධිපති මහින්දම ඕක නැති කලොත් මොකක්ද ඇති වැඩේ?

Last edited: