ශිෂ්‍යත්වය අහෝසි කලොත්?............

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ශිෂ්‍යත්වය අහෝසි කලොත්?............

    පවතින පාසල් පද්ධතිය වැඩි දියුනු කිරීමකින් තොරව ශිෂ්‍යත්වය අහෝසි කිරීමට ආණ්ඩුව ක්‍රියා කලොත් වෙන්න තියෙන්නෙ එකම එක දෙයයි. ඒකෙ අවාසිය කොහොම වෙයිද කියල ජන්දෙදි බලාගන්න පුලුවන් වෙයි.:P:angry:
    බන්දුලට ප්‍රශ්නයක් නැති වෙයි. හෝමාගමට ගන්න පුලුවන් හැමදේම ගත්තනෙ. ඉදිරි ජන්දවලදි වෙනසක් වෙයිද බලමු. මගේ ජන්දෙනම් ආයෙ කවදාවත් ලැබෙන්නෙ නෑ එහෙම උනොත් මේ සන්ධානෙට.
    :yes:
    අන්තිමේදි ගමෙන් ආපු ගමේ මිනිහගෙ හද ගැස්ම අඳුනනව කියන ජනාධිපති මහින්දම ඕක නැති කලොත් මොකක්ද ඇති වැඩේ?:confused:
     
    Last edited:

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    මචන් ඔය grade5 scholoship කොහොමත් අයින් කරනවලු,,,කැසිනෝ එවත් කොහොමහරි හදනවමලු

    දනට වෙන්න පුලුවන් දේ තමයි 2014 චන්ද එන නිසා ඕවා බොරුවට කරන්නෑ කියල කල්දාන එක චන්ද ටික ගන්නකන්,,
    කොහොමත් 5ශ්‍රේනියෙදි පුරවන්න වේකන්සි ඉතුරු වෙන් නෑ ඊට කලින් සල්ලි වලට ලමයි පුරවගන්නව ....අනික බන්දුල,එස් බී වගේ මිනිස්ටෙර් ල දාල ඉන්නෙ හිතා මතාම ඉක්මනටම නිදහස් අධ්යාපනය මිනිස්සුන්ට එපා කරවන්න...අනික දැන් ආන්ඩුව හදන්නෙ ඉන්ජිනෙරු දොස්තර වෙන්න උගන්නන එකට වඩා මසාජ් ස්පා,ඩාන්සර්,ඇක්ටින්,මොඩෙලින් වගෙ ලේසි ජොබ් ප්‍රොමොට් කරන්න ලන්කවෙ

    ,
     
    Last edited:

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    බොරු වැඩ ශිෂ්‍යත්වය ,A/L දෙකම තේරුමක් නැති වැඩක්. මම කියන්නේ ඔය දෙකම ඉවත් කරලා O/L Modify කරලා 11 වසරේ ඉදලා විශ්ව විද්‍යාල වලට යන්න ක්‍රමයක් හැදුවා නම් එහෙනම් අවුරුදු 17 දී ඕනම කෙනෙක්ට University ගිහින් අවුරුදු 20 දී උපාධියක් ගන්න තිබුනා දැන් පවතින ක්‍රමය නිසා ඒක 23,24 වෙලා තියෙන්නේ සල්ලිත් අපරාදේ, කාලයත් අපරාදේ.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මචන් ඔය grade5 scholoship කොහොමත් අයින් කරනවලු,,,කැසිනෝ එවත් කොහොමහරි හදනවමලු

    දනට වෙන්න පුලුවන් දේ තමයි 2014 චන්ද එන නිසා ඕවා බොරුවට කරන්නෑ කියල කල්දාන එක චන්ද ටික ගන්නකන්,,
    කොහොමත් 5ශ්‍රේනියෙදි පුරවන්න වේකන්සි ඉතුරු වෙන් නෑ ඊට කලින් සල්ලි වලට ලමයි පුරවගන්නව ....අනික බන්දුල,එස් බී වගේ මිනිස්ටෙර් ල දාල ඉන්නෙ හිතා මතාම ඉක්මනටම නිදහස් අධ්යාපනය මිනිස්සුන්ට එපා කරවන්න...අනික දැන් ආන්ඩුව හදන්නෙ ඉන්ජිනෙරු දොස්තර වෙන්න උගන්නන එකට වඩා මසාජ් ස්පා,ඩාන්සර්,ඇක්ටින්,මොඩෙලින් වගෙ ලේසි ජොබ් ප්‍රොමොට් කරන්න ලන්කවෙ

    ,

    මෙච්චරකල් ආණ්ඩු තිබ්බනෙ බන්. ඒ කාටවත් ඕක නැති කරන්න ඕන උනේ නෑ. අන්තිමේදි ගමෙන් ආපු ගමේ මිනිහගෙ හද ගැස්ම අඳුනනව කියන ජනාධිපති මහින්දම ඕක නැති කලොත් මොකක්ද ඇති වැඩේ?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,270
    1
    13,160
    113
    Gotham City
    බොරු වැඩ ශිෂ්‍යත්වය ,A/L දෙකම තේරුමක් නැති වැඩක්. මම කියන්නේ ඔය දෙකම ඉවත් කරලා O/L Modify කරලා 11 වසරේ ඉදලා විශ්ව විද්‍යාල වලට යන්න ක්‍රමයක් හැදුවා නම් එහෙනම් අවුරුදු 17 දී ඕනම කෙනෙක්ට University ගිහින් අවුරුදු 20 දී උපාධියක් ගන්න තිබුනා දැන් පවතින ක්‍රමය නිසා ඒක 23,24 වෙලා තියෙන්නේ සල්ලිත් අපරාදේ, කාලයත් අපරාදේ.
    මොන 23, 24 ද බන් ස්මහරක් උන්ට 25 26 ත් පනිනවා .ඇයි වැඩ වර්ජන ,උද්ඝෝඅෂන වෘතිය ක්‍රියාමාර්ග සෙට් වෙච්ච හැටිය .:yes::yes::yes::yes::yes:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    shishthwe newe...o/l a/luth nethi kara nan tmaai hoda...:P

    උඹ තාම නිදිද බන්? නැගිටපන්. වෙලාව 10.15

    බොරු වැඩ ශිෂ්‍යත්වය ,A/L දෙකම තේරුමක් නැති වැඩක්. මම කියන්නේ ඔය දෙකම ඉවත් කරලා O/L Modify කරලා 11 වසරේ ඉදලා විශ්ව විද්‍යාල වලට යන්න ක්‍රමයක් හැදුවා නම් එහෙනම් අවුරුදු 17 දී ඕනම කෙනෙක්ට University ගිහින් අවුරුදු 20 දී උපාධියක් ගන්න තිබුනා දැන් පවතින ක්‍රමය නිසා ඒක 23,24 වෙලා තියෙන්නේ සල්ලිත් අපරාදේ, කාලයත් අපරාදේ.

    හොඳ අදහසක්. ඔය ලොකු ස්කෝල සේරම කැම්පස් කලාම හරිනේ බන්.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඉදිරි ජන්දවලදි වෙනසක් වෙයිද බලමු. මගේ ජන්දෙනම් ආයෙ කවදාවත් ලැබෙන්නෙ නෑ එහෙම උනොත් මේ සන්ධානෙට. :yes:

    ලොල් උඹ රෙදි නැතුව ආණ්ඩුවට කඩේ ගිය එකානෙ ... තමන්ට ප්‍රශ්ණයක් උනාම තමයි ඇස් ඇරෙන්නෙ ... හැමදේම සාධාරණීකරණය කරගත්තනම් ඕකත් සාධාරණීකරණය කරගනින්

    PS: තමන්ගෙ ළමයි ජනප්‍රිය පාසලකට ගියාම හොඳට ඉගෙන ගනී කියන එක ෆැන්ටසියක් විතරයි
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    බොරු වැඩ ශිෂ්‍යත්වය ,A/L දෙකම තේරුමක් නැති වැඩක්. මම කියන්නේ ඔය දෙකම ඉවත් කරලා O/L Modify කරලා 11 වසරේ ඉදලා විශ්ව විද්‍යාල වලට යන්න ක්‍රමයක් හැදුවා නම් එහෙනම් අවුරුදු 17 දී ඕනම කෙනෙක්ට University ගිහින් අවුරුදු 20 දී උපාධියක් ගන්න තිබුනා දැන් පවතින ක්‍රමය නිසා ඒක 23,24 වෙලා තියෙන්නේ සල්ලිත් අපරාදේ, කාලයත් අපරාදේ.

    23?pissuda ban mage campus yaluwo set ekama graduate une 25,samaharu 26 without even repeating anything...
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මොන 23, 24 ද බන් ස්මහරක් උන්ට 25 26 ත් පනිනවා .ඇයි වැඩ වර්ජන ,උද්ඝෝඅෂන වෘතිය ක්‍රියාමාර්ග සෙට් වෙච්ච හැටිය .:yes::yes::yes::yes::yes:

    :yes::yes::yes:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ලොල් උඹ රෙදි නැතුව ආණ්ඩුවට කඩේ ගිය එකානෙ ... තමන්ට ප්‍රශ්ණයක් උනාම තමයි ඇස් ඇරෙන්නෙ ... හැමදේම සාධාරණීකරණය කරගත්තනම් ඕකත් සාධාරණීකරණය කරගනින්
    PS: තමන්ගෙ ළමයි ජනප්‍රිය පාසලකට ගියාම හොඳට ඉගෙන ගනී කියන එක ෆැන්ටසියක් විතරයි

    රෙදි? හෙහ්........මම එහෙම කල තැනක් හොයල දාපන්.:angry: මොන බල්ලද යකෝ දේශපාලන හාල්පාරුවො වෙනුවෙන් කතා කරන්නෙ? උඹ වගෙ එකෙක් ඇරෙන්න. මොකා කලත් හොඳ දේ හොඳයි වැරදි දේ වැරදියි කියන එකෙක් මම.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,270
    1
    13,160
    113
    Gotham City

    මෙච්චරකල් ආණ්ඩු තිබ්බනෙ බන්. ඒ කාටවත් ඕක නැති කරන්න ඕන උනේ නෑ. අන්තිමේදි ගමෙන් ආපු ගමේ මිනිහගෙ හද ගැස්ම අඳුනනව කියන ජනාධිපති මහින්දම ඕක නැති කලොත් මොකක්ද ඇති වැඩේ?

    ගමෙන් ආපු ගමේ මිනිහගේ හද ගැස්ම අඳුරනවනම් මචං ..ගම් වල එවුන්ට වැලේ වැල් නැතිව ඉන්නකොට කොළඹ එවුන්ට ෆන් දෙන්න නයිට්රේස් තියාවිද (තිබ්බට කමක් නැහැ ..ඒත් ඊට කලින් හැදෙන්න ඕනේ අත්‍යවශ්‍ය දේවල් පසෙකලා මේ වගේ දේවල් කරනවානම් වැරදී )? .ගමේ නගරයේ තරුණයන්ට රැකියා නැතිව දුක් විඳිනවා ,රැකියාවලට ගියත් එව්වා සොච්චම් පඩියට යන්න වෙන්නේ .හැබැයි එහෙම තියෙදදි සමහර ඇමතිලගේ ළමයි ක්‍රිකට් මැච් එකක විකට් ගත්තා කියලා අවුඩි අරං දෙනවා .ඉතිං ජනතාවගේ හද ගැස්ම අඳුරන ආණ්ඩුවක ඇමතිලගේ හැටි තමා මේ .අනික් දේ තමා මහින්ද ගමේ උනාට එයා වලව් කාරයෙක් එයාගේ ළමයි ඉගෙන ගත්තෙ ක්‍රිස්තියානි ඉස්කොලෙයක් වෙච්ච ශාන්ත තෝමස් විද්‍යලයට .ශාන්ත තෝමස් එක කියන්නේ ලංකාවේ ඉන්න ධනවත් පවුල් වල ළමයින්ට යන්න තියෙන ඉස්කොලේයක් ඉතිං එහෙව් එකේ එයා කොහොමද ගමේ ළමයින්ගේ හදගැස්ම අඳුරන්නේ ? ගමේ එවුන්ගේ හද ගැස්ම අඳුරනවා කියලා පෙන්නනවා .ඒකට ගමේම ඉන්න ඩෝටේ ගොබ්බස්ලා ඇන්දෙනවා .කොලඹ එවුන් ආණ්ඩුවෙන් දෙන සැප අරගෙන UNP එකට කතිරේ ගහනවා .ඕඅක තමා වෙන්නේ .ගමේ මිනිහගේ හද ගැස්ම අඳුරන නායකයෝඅ හිටියා ඉස්සර UNP එකේ .එහෙම මිනිස්සු තමා ඔය අච්චු පොත්ටික නිකන් දුන්නේ ,මහපොළ ශිෂ්‍යත්ව අරමුදල පටන්ගත්තේ .හැබැයි දැන් නම් දෙපැත්තෙම එහෙම දෙයක් කරන්න පුළුවන් මිනිස්සු ඉඳියිද කියන එක ප්‍රශ්නයක් .නිදහස් පක්ෂ ප්‍රමුඛ ආණ්ඩුනම් හැමදාම කල අධ්‍යාපනය විනාස කරන එක .අද කරන්නෙත් ඒකම තමා .:yes::yes::yes::yes::yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    රෙදි? හෙහ්........මම එහෙම කල තැනක් හොයල දාපන්.:angry: මොන බල්ලද යකෝ දේශපාලන හාල්පාරුවො වෙනුවෙන් කතා කරන්නෙ? උඹ වගෙ එකෙක් ඇරෙන්න. මොකා කලත් හොඳ දේ හොඳයි වැරදි දේ වැරදියි කියන එකෙක් මම.

    මගේ ජන්දෙනම් ආයෙ කවදාවත් ලැබෙන්නෙ නෑ එහෙම උනොත් මේ සන්ධානෙට. :yes:

    :rolleyes:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ගමෙන් ආපු ගමේ මිනිහගේ හද ගැස්ම අඳුරනවනම් මචං ..ගම් වල එවුන්ට වැලේ වැල් නැතිව ඉන්නකොට කොළඹ එවුන්ට ෆන් දෙන්න නයිට්රේස් තියාවිද (තිබ්බට කමක් නැහැ ..ඒත් ඊට කලින් හැදෙන්න ඕනේ අත්‍යවශ්‍ය දේවල් පසෙකලා මේ වගේ දේවල් කරනවානම් වැරදී )? .ගමේ නගරයේ තරුණයන්ට රැකියා නැතිව දුක් විඳිනවා ,රැකියාවලට ගියත් එව්වා සොච්චම් පඩියට යන්න වෙන්නේ .හැබැයි එහෙම තියෙදදි සමහර ඇමතිලගේ ළමයි ක්‍රිකට් මැච් එකක විකට් ගත්තා කියලා අවුඩි අරං දෙනවා .ඉතිං ජනතාවගේ හද ගැස්ම අඳුරන ආණ්ඩුවක ඇමතිලගේ හැටි තමා මේ .අනික් දේ තමා මහින්ද ගමේ උනාට එයා වලව් කාරයෙක් එයාගේ ළමයි ඉගෙන ගත්තෙ ක්‍රිස්තියානි ඉස්කොලෙයක් වෙච්ච ශාන්ත තෝමස් විද්‍යලයට .ශාන්ත තෝමස් එක කියන්නේ ලංකාවේ ඉන්න ධනවත් පවුල් වල ළමයින්ට යන්න තියෙන ඉස්කොලේයක් ඉතිං එහෙව් එකේ එයා කොහොමද ගමේ ළමයින්ගේ හදගැස්ම අඳුරන්නේ ? ගමේ එවුන්ගේ හද ගැස්ම අඳුරනවා කියලා පෙන්නනවා .ඒකට ගමේම ඉන්න ඩෝටේ ගොබ්බස්ලා ඇන්දෙනවා .කොලඹ එවුන් ආණ්ඩුවෙන් දෙන සැප අරගෙන UNP එකට කතිරේ ගහනවා .ඕඅක තමා වෙන්නේ .ගමේ මිනිහගේ හද ගැස්ම අඳුරන නායකයෝඅ හිටියා ඉස්සර UNP එකේ .එහෙම මිනිස්සු තමා ඔය අච්චු පොත්ටික නිකන් දුන්නේ ,මහපොළ ශිෂ්‍යත්ව අරමුදල පටන්ගත්තේ .හැබැයි දැන් නම් දෙපැත්තෙම එහෙම දෙයක් කරන්න පුළුවන් මිනිස්සු ඉඳියිද කියන එක ප්‍රශ්නයක් .නිදහස් පක්ෂ ප්‍රමුඛ ආණ්ඩුනම් හැමදාම කල අධ්‍යාපනය විනාස කරන එක .අද කරන්නෙත් ඒකම තමා .:yes::yes::yes::yes::yes:

    උඹ ඔය කියල තියෙන ඒව මේකත් එක්ක ඇදෙන්නෙ නෑ බන්. මිනිස්සුන්ට මේක දැනෙන විදියයි නයිට් රේස්, ගියපු ස්කෝල, අවුඩි ගැන දැනෙන විදියයි වෙනස් මචන්.

    හෙහ්...... තවත් ජන්දෙ දෙන්නෙ නෑ කිවු එකටද උඹ රෙදි කතාව කිවුවෙ? අනේ බාන් උඹ වගෙ එකෙක්.
    :rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ගමෙන් ආපු ගමේ මිනිහගේ හද ගැස්ම අඳුරනවනම් මචං ..ගම් වල එවුන්ට වැලේ වැල් නැතිව ඉන්නකොට කොළඹ එවුන්ට ෆන් දෙන්න නයිට්රේස් තියාවිද (තිබ්බට කමක් නැහැ ..ඒත් ඊට කලින් හැදෙන්න ඕනේ අත්‍යවශ්‍ය දේවල් පසෙකලා මේ වගේ දේවල් කරනවානම් වැරදී )? .ගමේ නගරයේ තරුණයන්ට රැකියා නැතිව දුක් විඳිනවා ,රැකියාවලට ගියත් එව්වා සොච්චම් පඩියට යන්න වෙන්නේ .හැබැයි එහෙම තියෙදදි සමහර ඇමතිලගේ ළමයි ක්‍රිකට් මැච් එකක විකට් ගත්තා කියලා අවුඩි අරං දෙනවා .ඉතිං ජනතාවගේ හද ගැස්ම අඳුරන ආණ්ඩුවක ඇමතිලගේ හැටි තමා මේ .අනික් දේ තමා මහින්ද ගමේ උනාට එයා වලව් කාරයෙක් එයාගේ ළමයි ඉගෙන ගත්තෙ ක්‍රිස්තියානි ඉස්කොලෙයක් වෙච්ච ශාන්ත තෝමස් විද්‍යලයට .ශාන්ත තෝමස් එක කියන්නේ ලංකාවේ ඉන්න ධනවත් පවුල් වල ළමයින්ට යන්න තියෙන ඉස්කොලේයක් ඉතිං එහෙව් එකේ එයා කොහොමද ගමේ ළමයින්ගේ හදගැස්ම අඳුරන්නේ ? ගමේ එවුන්ගේ හද ගැස්ම අඳුරනවා කියලා පෙන්නනවා .ඒකට ගමේම ඉන්න ඩෝටේ ගොබ්බස්ලා ඇන්දෙනවා .කොලඹ එවුන් ආණ්ඩුවෙන් දෙන සැප අරගෙන UNP එකට කතිරේ ගහනවා .ඕඅක තමා වෙන්නේ .ගමේ මිනිහගේ හද ගැස්ම අඳුරන නායකයෝඅ හිටියා ඉස්සර UNP එකේ .එහෙම මිනිස්සු තමා ඔය අච්චු පොත්ටික නිකන් දුන්නේ ,මහපොළ ශිෂ්‍යත්ව අරමුදල පටන්ගත්තේ .හැබැයි දැන් නම් දෙපැත්තෙම එහෙම දෙයක් කරන්න පුළුවන් මිනිස්සු ඉඳියිද කියන එක ප්‍රශ්නයක් .නිදහස් පක්ෂ ප්‍රමුඛ ආණ්ඩුනම් හැමදාම කල අධ්‍යාපනය විනාස කරන එක .අද කරන්නෙත් ඒකම තමා .
    රොබින් හුඩ් තියරි කොහෙවත් වැඩ කරන්නෙ නැහැ. තියෙන එකාට තියෙනව නැති ඒකාට නැහැ.කිසි දෙයක් පිනට ඉල්ලන්න එපා:angry:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,270
    1
    13,160
    113
    Gotham City

    රොබින් හුඩ් තියරි කොහෙවත් වැඩ කරන්නෙ නැහැ. තියෙන එකාට තියෙනව නැති ඒකාට නැහැ.කිසි දෙයක් පිනට ඉල්ලන්න එපා:angry:

    මමත් නිතරම ඉන්නේ පිනට ඉල්ලන් කන්න එපා කියන මානසිකත්වයේ තමා .ඒත් මේ පොස්ට් එකේ මම උත්තර දුන්නේ අර සරදියෙල් කියලා තිබ්බ ගමෙන් ආපු ගමේඅ නායකයගේ කතාවට.මොකද ගමේ මිනිහගේ හැඟීම තියෙනවානම් එහෙම වෙන්නේ නැහැ නේ කියන එක පැහැදිලි කරන්න .අනික උඹ මෙටන මිනිස්සුන්ට පින්ata ඉල්ලන්න එප කියනවා .ඒක හරි කියමු .ඉතිං බන් ආණ්ඩුවේ ඇමතිලගේ ළමයිනුත් මහින්දගේ ළමයිනුත් පිනටනේ බන් කන්නේ ,ඉගෙන ගන්නේ .මොකද උන් ඔය ඉගෙන ගන්න සුපිරි විශ්වවිද්‍යාලවල බිල උන්ගේ පවුල් වල එවුන්ද ගෙවන්නේ ? නැහැ නේ .රටේ ඉන්න අහිංසක දුප්පත් මිනිහාගේම සල්ලි වලින්නේ .ඉතිං දැන් තේරුම් ගනින් කවුද පිනට ජීවත් වෙන්නේ කියලා.මොකද අපේ රටේ ඔය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනස් කරපු නායකයෝඅ කියන එව්වන්ගේ ලමයි එකෙක්වත් ඔය අධ්‍යාපනය යටතේ ඉගෙන ගත්ත උන්ද ? උන් ඔක්කොම සුපිරි පන්තිය අධ්‍යාපනය ලබපු එවුන් .එහෙම ලැනුවේ රටේම මිනිස්සුන්ගේ සල්ලි පිනට හොරාකාලා මිසක් තමන්ගේ මහන්සියෙන් උපයපුවයින් නෙමේ නේ ?:angry::angry::angry::angry::angry::angry:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ane palayan palayan yanna... umba nikan dakka wagene kiyawanne.....? :rofl::rofl::rofl::rofl:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ලොල් උඹ රෙදි නැතුව ආණ්ඩුවට කඩේ ගිය එකානෙ ... තමන්ට ප්‍රශ්ණයක් උනාම තමයි ඇස් ඇරෙන්නෙ ... හැමදේම සාධාරණීකරණය කරගත්තනම් ඕකත් සාධාරණීකරණය කරගනින්

    PS: තමන්ගෙ ළමයි ජනප්‍රිය පාසලකට ගියාම හොඳට ඉගෙන ගනී කියන එක ෆැන්ටසියක් විතරයි

    :yes::rofl::P:D
    ohoma arinna epa,paw ban anathaya