ලංකාවේ අංක එක ගාල්ල ...( No#1 in Sri Lanka )

supun44

Active member
  • May 18, 2012
    267
    44
    28
    40
    Comoros
    ලෝකයේ ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යන් 6 ක් එකම ස්ථානයකදී තිරස් රේකාවකට හමුවන ස්ථානයක් ගාල්ල නගරයට
    අසන්න කොග්ගල ප්‍රදේශයේ පිහිටා තිබීමය ..

    4k nam dannawa machan ithuru 2ka mokakda(Bus/Train/Flight/Ship)
     
    Shan Alex

    Member
    Nov 29, 2013
    207
    25
    0
    Colombo
    Lankawe hatida mchn me hama detama ekko patayak pakshayak aagamak jathiyak bari nm gamak hri kiyagena nikan anik aywa inslt krande. Ohma giyoth ithin hamadamath wage 2500ka ithihase ganama kiyawanda thama wende. Ratak issrahata yanda nm hamoma eka wge inda ona neda? Owain wende ehema hithana pirisa motivate wena eka neme walata geiyana un motivate wena eka. :) Anika Lankawe hama thanakatama awenika watina kamak wadagth kamak tiyanwa. Minissuntath ehemai. Mekai mn hithnde. Wadri kyla hithnawa nm kiyanada sahola..
     
    Last edited:

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    උඹලා වගේ එවුන් හින්දා තමයි මෙන්න මේ වගේ meme හැදෙන්නේ:yes:

    1528489_275455732579087_18004893_n.jpg
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මේ මල්ලී,
    තමන් උපන් තැනට හැමෝම ආදරෙයි. ඒ පළාතට ලැදියාවක් තියෙනවා තමයි.
    එහෙම කියලා ඒක පුම්බලා, අනිත් ඒව පහත් කරලා සතුටු වෙලා වැඩක් නෑ. ඔහ්ම ත්‍රෙඩ් දැම්මත් කවුරුවත් ඒක ගනන් ගන්නේ නැතිවෙයි. ගාල්ල ට යම්කිසි තැනක් ලැබිලා තියෙනවා නම් ඒක ඉබේම තියෙයි. ඔයා ත්‍රෙඩ් දැම්මාට ගාල්ල් උස් වෙන්නේ නෑ.

    එළකිරි එකේ ඕන තරම් ගාල්ලේ එවුන් ඉන්නවා. හැබැයි උන් තමන් මහා ලොකු පොරවල් කියලා තැන තැන කියෝගෙන යනවද ? තමන්ගේ නගරේ නැත්තන් ලංකාවක් නෑ කියලා කිය කිය යනවද ? මේකෙන් වෙන්නේ ඔයා මහ උද්දචච එකෙක් කියලා ලෝකෙට පේන එක විතරයි. ඔන්ලයින් community එකේදී මෙහෙම උද්දච්ච නම් සාමාන්‍ය සමාජෙදි කොහොම ඇද්ද ?

    ටිකක් නිහතමානී වෙන්න. නැත්තන් පිරිහෙනවා.

    :yes::cool:
    11.gif
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,185
    6,047
    113
    aunta ban google ake galle keyala gahala images balapanko serama theyenne Tsunamiyata geya ewa:rofl:
    ara tsunami ahuwela marichhca kellage ran male kadanneth galle akek neda.:angry:

    galu kumari hamadama parakkui oi...:baffled:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    මේ මල්ලී,
    තමන් උපන් තැනට හැමෝම ආදරෙයි. ඒ පළාතට ලැදියාවක් තියෙනවා තමයි.
    එහෙම කියලා ඒක පුම්බලා, අනිත් ඒව පහත් කරලා සතුටු වෙලා වැඩක් නෑ. ඔහ්ම ත්‍රෙඩ් දැම්මත් කවුරුවත් ඒක ගනන් ගන්නේ නැතිවෙයි. ගාල්ල ට යම්කිසි තැනක් ලැබිලා තියෙනවා නම් ඒක ඉබේම තියෙයි. ඔයා ත්‍රෙඩ් දැම්මාට ගාල්ල් උස් වෙන්නේ නෑ.

    එළකිරි එකේ ඕන තරම් ගාල්ලේ එවුන් ඉන්නවා. හැබැයි උන් තමන් මහා ලොකු පොරවල් කියලා තැන තැන කියෝගෙන යනවද ? තමන්ගේ නගරේ නැත්තන් ලංකාවක් නෑ කියලා කිය කිය යනවද ? මේකෙන් වෙන්නේ ඔයා මහ උද්දචච එකෙක් කියලා ලෝකෙට පේන එක විතරයි. ඔන්ලයින් community එකේදී මෙහෙම උද්දච්ච නම් සාමාන්‍ය සමාජෙදි කොහොම ඇද්ද ?

    ටිකක් නිහතමානී වෙන්න. නැත්තන් පිරිහෙනවා.

    :yes::yes:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    රටක් විදිහට එකට වැඩ කරන්න ඕනේ වෙලේක උඹලා වගේ පොන්නයෝ ඒක කෑලි කෑලි වලට කඩනවා
    මල්ලි
    තව එකක් කියන්න ඕනේ
    ලංකාවේ ලොකුම කැහි පොන්*යා ඉන්නේත් ගාල්ලේ (පොනුජ)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රටක් විදිහට එකට වැඩ කරන්න ඕනේ වෙලේක උඹලා වගේ පොන්නයෝ ඒක කෑලි කෑලි වලට කඩනවා
    මල්ලි
    තව එකක් කියන්න ඕනේ
    ලංකාවේ ලොකුම කැහි පොන්*යා ඉන්නේත් ගාල්ලේ (පොනුජ)

    සරමේ පිහිදින්න තිබ්බ ශුක්‍රාණුව ඇතුලේ ගිහිල්ලා.. :P:P
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    රටක් විදිහට එකට වැඩ කරන්න ඕනේ වෙලේක උඹලා වගේ පොන්නයෝ ඒක කෑලි කෑලි වලට කඩනවා
    මල්ලි
    තව එකක් කියන්න ඕනේ
    ලංකාවේ ලොකුම කැහි පොන්*යා ඉන්නේත් ගාල්ලේ (පොනුජ)

    සොරි ..
    පොන්නයොන්ට නෝ කමෙන්ට්ස් :dull:
    මොරටුවට වෙලා ලීයක් ඉරාගෙන දිවි ගෙවපන් :(
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Ayi ban boru danne me gravity map eka.....lankawa thamayi lokaye aduma gravity eka thiyenne ....ubata loku mole amaruwak saha puke amaruwak yana dekama thiyenawa ....beheth ganin

    goce_gravity_field_786map.gif
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ow loke aduma Gravity eka thiyenne Galle wala thama .
    athana waraduna kollo :yes:

    1.ලෝකයේ වැඩිම ගුරුත්ව ආකර්ෂණ බලය ඇති ප්‍රදේශය ලෙස විද්වතුන් හදුන්න්වනු ලබන
    2.ප්‍රදේශය පිහිටා ඇත්තේ ද ගාල්ල නගරයේය- ගාල්ල රූමස්සල කන්ද .

    me deka methanin boru wenawa...:P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    3.පෘතුගීසින් , ලන්දේසින් , ප්‍රථමයෙන් ලංකාවට ගොඩබසිනු ලැබුවේද ගාල්ල නගරයටය ..

    sathura mulinma pahara denne duruwala thanata....meken galla thawath pajatha wenawa.....:P
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    1.ලෝකයේ වැඩිම ගුරුත්ව ආකර්ෂණ බලය ඇති ප්‍රදේශය ලෙස විද්වතුන් හදුන්න්වනු ලබන
    2.ප්‍රදේශය පිහිටා ඇත්තේ ද ගාල්ල නගරයේය- ගාල්ල රූමස්සල කන්ද .

    me deka methanin boru wenawa...:P

    ඔතන වැඩිම කියන කෑල්ල අයින් කරලා අඩුම කියල දැම්ම නම් වැඩේ හරි .
    ඔක්කොම නිවැරදියි එතකොට .

    3.පෘතුගීසින් , ලන්දේසින් , ප්‍රථමයෙන් ලංකාවට ගොඩබසිනු ලැබුවේද ගාල්ල නගරයටය ..

    sathura mulinma pahara denne duruwala thanata....meken galla thawath pajatha wenawa.....:P

    නැහැ මචෝ ..
    එතනින් කියන්නේ අතීතයේ අන්තර්ජාතිකව ඉස්සෙල්ලම සබදතා පැවැත්තුවේ ගාල්ල කේන්ද්‍ර කරන් කියන එක .
    උබ මගේ වැරදි පෙන්වන්න නම් කමෙන්ට් කරන්නේ තවත් reply කරන එකේ තේරුමක් නැහැ .