ලෝකයේ ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යන් 6 ක් එකම ස්ථානයකදී තිරස් රේකාවකට හමුවන ස්ථානයක් ගාල්ල නගරයට
අසන්න කොග්ගල ප්‍රදේශයේ පිහිටා තිබීමය ..
4k nam dannawa machan ithuru 2ka mokakda(Bus/Train/Flight/Ship)
ලෝකයේ ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යන් 6 ක් එකම ස්ථානයකදී තිරස් රේකාවකට හමුවන ස්ථානයක් ගාල්ල නගරයට
අසන්න කොග්ගල ප්‍රදේශයේ පිහිටා තිබීමය ..
Anika Lankawe hama thanakatama awenika watina kamak wadagth kamak tiyanwa. Minissuntath ehemai. Mekai mn hithnde. Wadri kyla hithnawa nm kiyanada sahola..මේ මල්ලී,
තමන් උපන් තැනට හැමෝම ආදරෙයි. ඒ පළාතට ලැදියාවක් තියෙනවා තමයි.
එහෙම කියලා ඒක පුම්බලා, අනිත් ඒව පහත් කරලා සතුටු වෙලා වැඩක් නෑ. ඔහ්ම ත්‍රෙඩ් දැම්මත් කවුරුවත් ඒක ගනන් ගන්නේ නැතිවෙයි. ගාල්ල ට යම්කිසි තැනක් ලැබිලා තියෙනවා නම් ඒක ඉබේම තියෙයි. ඔයා ත්‍රෙඩ් දැම්මාට ගාල්ල් උස් වෙන්නේ නෑ.
එළකිරි එකේ ඕන තරම් ගාල්ලේ එවුන් ඉන්නවා. හැබැයි උන් තමන් මහා ලොකු පොරවල් කියලා තැන තැන කියෝගෙන යනවද ? තමන්ගේ නගරේ නැත්තන් ලංකාවක් නෑ කියලා කිය කිය යනවද ? මේකෙන් වෙන්නේ ඔයා මහ උද්දචච එකෙක් කියලා ලෝකෙට පේන එක විතරයි. ඔන්ලයින් community එකේදී මෙහෙම උද්දච්ච නම් සාමාන්‍ය සමාජෙදි කොහොම ඇද්ද ?
ටිකක් නිහතමානී වෙන්න. නැත්තන් පිරිහෙනවා.

මේ මල්ලී,

he he aga nagarewath dewani nagarewath newei kata tibbata weda neඉතිං ඇයි බං ඔච්චර බලවත් නගරේ ලංකාවේ අගනගරය නොකළේ
රටක් විදිහට එකට වැඩ කරන්න ඕනේ වෙලේක උඹලා වගේ පොන්නයෝ ඒක කෑලි කෑලි වලට කඩනවා
මල්ලි
තව එකක් කියන්න ඕනේ
ලංකාවේ ලොකුම කැහි පොන්*යා ඉන්නේත් ගාල්ලේ (පොනුජ)

රටක් විදිහට එකට වැඩ කරන්න ඕනේ වෙලේක උඹලා වගේ පොන්නයෝ ඒක කෑලි කෑලි වලට කඩනවා
මල්ලි
තව එකක් කියන්න ඕනේ
ලංකාවේ ලොකුම කැහි පොන්*යා ඉන්නේත් ගාල්ලේ (පොනුජ)

Ayi ban boru danne me gravity map eka.....lankawa thamayi lokaye aduma gravity eka thiyenne ....ubata loku mole amaruwak saha puke amaruwak yana dekama thiyenawa ....beheth ganin

ow loke aduma Gravity eka thiyenne Galle wala thama .
athana waraduna kollo![]()

1.ලෝකයේ වැඩිම ගුරුත්ව ආකර්ෂණ බලය ඇති ප්‍රදේශය ලෙස විද්වතුන් හදුන්න්වනු ලබන
2.ප්‍රදේශය පිහිටා ඇත්තේ ද ගාල්ල නගරයේය- ගාල්ල රූමස්සල කන්ද .
me deka methanin boru wenawa...![]()
3.පෘතුගීසින් , ලන්දේසින් , ප්‍රථමයෙන් ලංකාවට ගොඩබසිනු ලැබුවේද ගාල්ල නගරයටය ..
sathura mulinma pahara denne duruwala thanata....meken galla thawath pajatha wenawa.....![]()