මචංලා මේක ඇත්තද ? (IJTS එක ගැන )
මචං ලා මම ජාවා ආයතනයේ කොර්ස් එක කරන්න ඉන්නේ ..ඒත් මම දැක්කා මේ එළකිරියේ ජාවා ආයතනය ගැන ගොඩක් අප්සට් ත්රේඩ්ස් තියෙනවා .ඒක නිසා මම එකපාරම යන්න හිතන්නේ නැතුව ටිකක් හොයලා බලන්න හිතුවා .ඒත් මගේ යාළුවෙක් නම් කිව්වා මේ ත්රේඩ්ස් වලින් කරන්න්ටේ IJTS එකත් එක්ක ඉරිසියාවට මඩ ගහනවා කියලා .මට ඇත්ත මොකක්ක්ද කියලා හරියටම දැනගන්න ඕනේ .මගේ යාළුවා අද මට ෆේස්බුක් එකේ මේ පොස්ට් එක පෙන්නුවා (පහලින් ඇත ).මචං මේ පොස්ට් එකේ එකා කියන දේ අනුව සහ එළකිරියේ ත්රේඩ් වල කියන දේවල් එක්ක බලද්දි ටිකක් පරස්පර විරෝධී ගතියක් පේනවා .මොකක්ක්ද මචං ඇත්ත Plzzzzzz help mee