dawasaka Trip ekak yanna thanak

78I2

Banned
Mar 17, 2013
243
10
0
machan ape nadayo set ekak ekka , ude pandarama 3 - 4 gihin , edama ra 11 - 12 weddi enna puluwan than monada?bus ekaka yanne...hoda fun eke balanna than , safety widiyata nanna than thiyena thanak kiyapalla...
 
RukshanMK

Member
Dec 22, 2013
72
7
0
මේ දවස්වල නුවරඑළියේ යන්න එපා. සෙනග වැඩි. එපා වෙයි ඔයාට. මම කාලයක් එහෙ හිටපු හින්දා කියන්නේ.
අපේ ඉන්දි සමරජිවගේ සයිට් එක බලන්න. එකේ තියෙනවා යන්න හොද තැන්. මාත් ගොඩක් වෙලාවට ඒක බලලා තමයි වීක්‌ එන්ඩ් එලියට යන්නේ.
 
Last edited:
නාන්න නම් ඉංගිරියේ නාච්චිමලේ හොඳයි. නුවර එලිය දවසක ට්‍රිප් එකකට දුර වැඩියි.
එහෙම නම් ගම්පොල ගිහින් අම්බුළුවාව නැගල මහවැලි ගඟෙන් නාල එන්න පුළුවන්. හොඳටම හොඳයි. මාලිගාවත් බලල ඕන්නම් වැව රවුමෙත් ඇවිදලා, වේල්ස් පාක් එකත් පොඩ්ඩක් බලල බෞද්ධ නම් බහිරව කන්දෙ ත් ගිහිං...ඔය තියෙන්නෙ
 
Last edited:

dissagm

Member
Jun 17, 2012
882
131
0
මේ දවස්වල නුවරඑළියේ යන්න එපා. සෙනග වැඩි. එපා වෙයි ඔයාට. මම කාලයක් එහෙ හිටපු හින්දා කියන්නේ.
අපේ ඉන්දි සමරජිවගේ සයිට් එක බලන්න. එකේ තියෙනවා යන්න හොද තැන්. මාත් ගොඩක් වෙලාවට ඒක බලලා තමයි වීක්‌ එන්ඩ් එලියට යන්නේ.
mokadda site eka
 
Majesty

Member
Jun 18, 2013
1,006
159
0
දක්ෂිණ අධි වේගී මාර්ගයෙක් ගාල්ලට ගිහිල්ලා ගාලූ කොටුව පැත්තේ රව්මක් ගහලා වරෙන්
 
RukshanMK

Member
Dec 22, 2013
72
7
0
කොල්ලුපිටියේ මහතුන් අයියලා ගෙදෙට්ට පලයන්.
පොලිසියට එහා පැත්තේ.:P:P:P