Hikkaduwa Paththe inna aya ennooo...!

urbanlogo

Active member
  • Feb 2, 2007
    1,351
    22
    38
    5 වෙනි මණ්ඩලයේ
    හික්කඩුව කිට්ටුව cheap/affordable හොඳ hotels/restaurants දන්නවනම් කියන්න.. family එකකට ඉන්න පුළුවන් තැනක්...:D:D ලොකු උදව්වක් මචන්ලා... :D:D
     

    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    apartments thiyanawa kawadaa yanne inna dawas tika kiwwoth hoyala denna puluwan


    මේකයි මචෝ 4 දෙනයි ඉන්නේ එක දවසින් ගිහින් එනව අපි පොඩ්ඩක් POSH POT එකක් ඕනේ :yes:
     

    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    උඹලා දන්සැල් දෙන්න වගේ ත්‍රෙඩ් එකට එන්න කියන්නේ. ඇවිල්ලා බැලුවම මොනවත් නැහැ.