Strategy Games පිස්සෝ

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
මම පොඩි කාලේ ඉදන් පුදුම විදිහට ආස කරන games ජාතියක් තමයි මචන් Strategy Games (අර පුන්චි මිනිස්සු ඉන්න). Age of Empires වගේ ඒව. :yes::yes:
ඉස්කෝලේ යන කාලේ ගැහුව ගෙදරට හොරෙන් යාලුවෙක්ගේ ගෙදර ගිහින්. (කොම්පියුටර් නැති කාලේ) :P

මම දන්න විදිහට ඕවට හැමෝම ආස නැහැ, අල්ලල යන සෙට් එකක් ඉන්නව. Strategy වලට ආස නැති එකාට කොච්චර තිබ්බත් ඌ කැමතිම නෑ.
කරුමෙට මට ඉන්න එක යාලුවෙක්වත් කැමති නෑ මේවට. කොටින්ම මගේම මල්ලි , ඌට පේන්න බෑ. :rolleyes:

Command_%26_Conquer_Red_Alert_3_Game_Cover.jpg

Command and conquer red alert 3 දෙවනි පාරටත් ඉවර කරා බන් අද. පුදුම ආසයි ඒකට, පොඩ්ඩක් 18+ පැත්තටත් යනව. සෙල්ලම් කරපු උන් දන්නව ඇති.. ;);) Strategy Games වලින් හොදම එක මටනම්.

women%20command%20and%20conquer%20autumn%20reeser%20red%20alert%203%201600x1200%20wallpaper_wallpaperswa.com_84.jpg


Age of Mythology ආයිත් සෙල්ලම් කරන්න ආසයි, ලස්සනම strategy ගේම් එකක් වලින්.
පරන උනත් Age of Empires වලත් මාර කික් එකක් තියනව බන්. :yes:
මම ඔන්ලයින් නම් සෙල්ලම් කරල නෑ මේව, ආසයි , ඒත් වෙලා නෑ , දන්නෙත් නෑ. :rofl:

උබල සෙල්ලම් කරන හොද strategy ගේම් මොනවද මචන්ලා? අලුතෙන් ආව ඒව එහෙම share කරගමු.
 

terminator.101

Well-known member
  • Feb 12, 2009
    703
    62
    63
    සිංහල රට
    Age of empire 1,2,3
    Age of mythology
    Age of titans (Mythology expansion)
    Rise of nations
    Rise of legends
    අන්තිමට කියපු ඒක ගැහුවේ මේ ලඟදි. එලම කිරි.

    Robin of sherwood
    මේකත් පට්ටම පට්ට.

    Desperado
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    command and conquer generals zero hour
    Anno 1404 Dawn Of Discovery (city building)
    World In Conflict (meke machan W,A,S,D, key use karanna wenawa camera movement walata mata eaka hindha poddak epa wuna)

    uba tower defence gahanawada ehenam defense grid ekath gahapan.

    :yes::yes::yes::yes:
    මචං මම පොඩි ගේම් එකක් හොයනවා මේක ගැහුවේ මම 2008 දි විතර WW2 ගේම් එකක්.
    මතක විදිහට 500-700 mb තියෙන්නේ.
    මේකේ omaha beach mission එකක් එතකොට මොකක්ද පාලමක් පුපුරුවන mission එකක් එහෙම තියෙනවා පුලුවන් නම් නම් හොයලා දීපන්
    mission පටන් ගන්නකොට ගොඩක් වෙලාවට පැරා වලින් තමා Infantry බස්සන්නේ tank නම් මතක නෑ
    මේක මචන් 128 VGA එකකිනුත් ගහන්න පුලුවන් |game| එකක්

    :(:(:(:(