Strategy Games පිස්සෝ

praveenKF

Well-known member
  • Jul 4, 2007
    3,146
    682
    113
    Moratuwa
    Red Alert 1,2,3 :love:
    Age of Empire Collection :love:
    Robin Hood :yes:
    Commandos :love:
    Rise of Nations :love:
    Rise of Legend :love:
    War Craft III Frozen Throne :love::love:

    lagadi release una Strategy Game Play karanna oni
     

    Kosalamail

    Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    Im also a big fan of Strategy Games.
    Essara Age of Empires eheme dawas ganan play kala.
    Den online strategy games side eke enne.
    :D:D:D

    Try these,
    Clash of Kingdoms,
    Three Kingdoms Online on koramgame.com
    :yes::yes::yes:
     

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,364
    1,125
    113
    Earth
    2__img_41418_24cef_1385083421.jpg

    :love::love::love::love:
     

    ablla2007

    Junior member
  • Aug 15, 2008
    400
    9
    18
    age of empires
    age of kings
    age of mythology
    gahuwa ra eli wenekan
    game 1 gahanna dala lunch aran ennath puluwan
    war craft maru kiyala ahala thiyenewa
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මමත් ආසම type එකක්. මෙන්න මම ගහල තියෙන ඒවා.

    Age of empire 1,2,3
    Age of mythology
    Age of titans (Mythology expansion)
    Rise of nations
    Rise of legends
    Robin of sherwood
    Company Of Heroes ( All editions)
    Strong Hold (All Edition) මේක තමයි මට සෙට් උන ලස්සනම එක. මොකද මම කැමති historical strategy games වලට.මේක play කරලා නැත්නම් play කරන්න නියමයි.
    Metal Fatigue
    Commandos (All Editions)
    Settlers (All Editions) මේකත් මම කැමතිම game එකක්
    Lord of the Rings: The Battle for Middle-Earth II

    ඔන්න ඔය ටික තමයි මට මතක. හැබැයි ඉතින් මගේ ජීවිතයේ ගෙවුන කාලයෙන් වැඩි හරියක් කෑවේ මේ startegy games. සමහර දවස් වල කන්නයි, ශරීර කෘත්‍ය කරන්නයි නිදාගන්නයි විතරයි PC එක ගාවින් නැගිට්ටේ....
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    Age of empire 1,2,3
    Age of mythology
    Age of titans (Mythology expansion)
    Rise of nations
    Rise of legends
    අන්තිමට කියපු ඒක ගැහුවේ මේ ලඟදි. එලම කිරි.

    Robin of sherwood
    මේකත් පට්ටම පට්ට.

    Desperado

    adoo robin hood eka nam pattama patta, thanks mathak karata.

    command and conquer generals zero hour
    Anno 1404 Dawn Of Discovery (city building)
    World In Conflict (meke machan W,A,S,D, key use karanna wenawa camera movement walata mata eaka hindha poddak epa wuna)

    uba tower defence gahanawada ehenam defense grid ekath gahapan.

    :yes::yes::yes::yes:
    මචං මම පොඩි ගේම් එකක් හොයනවා මේක ගැහුවේ මම 2008 දි විතර WW2 ගේම් එකක්.
    මතක විදිහට 500-700 mb තියෙන්නේ.
    මේකේ omaha beach mission එකක් එතකොට මොකක්ද පාලමක් පුපුරුවන mission එකක් එහෙම තියෙනවා පුලුවන් නම් නම් හොයලා දීපන්
    mission පටන් ගන්නකොට ගොඩක් වෙලාවට පැරා වලින් තමා Infantry බස්සන්නේ tank නම් මතක නෑ
    මේක මචන් 128 VGA එකකිනුත් ගහන්න පුලුවන් |game| එකක්

    :(:(:(:(

    mathaka na machan ehema ekak nam :(

    nedakin penna ba

    me inne :D
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මමත් RED Alert 2, Kane's wrath, Tiberiun war ගහලා තියෙනවා...
    උඹලා කියන නිසා දැන් AOM Collection එක බාන්න දැම්මා.. :love:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මමත් RED Alert 2, Kane's wrath, Tiberiun war ගහලා තියෙනවා...
    උඹලා කියන නිසා දැන් AOM Collection එක බාන්න දැම්මා.. :love:

    AOM එක පට්ටම ආතල් තමා ...startegy games නම් වෙලාවක් කලාවක් නැතුව ගහන්න පුලුවන් ...උදේ වෙනව රෑ වෙනව දන්නෙ නෑ ...:P:P:P

    තියන එකෙක් robin hood එක බාගන්න link එකක් දීපල්ලකො ..
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H

    AOM එක පට්ටම ආතල් තමා ...startegy games නම් වෙලාවක් කලාවක් නැතුව ගහන්න පුලුවන් ...උදේ වෙනව රෑ වෙනව දන්නෙ නෑ ...:P:P:P

    තියන එකෙක් robin hood එක බාගන්න link එකක් දීපල්ලකො ..
    :love::love:
    ගූගල් දෙයියන්ගෙ පිහිට තමා මාත් පැතුවේ... :yes:
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ

    AOM එක පට්ටම ආතල් තමා ...startegy games නම් වෙලාවක් කලාවක් නැතුව ගහන්න පුලුවන් ...උදේ වෙනව රෑ වෙනව දන්නෙ නෑ ...:P:P:P

    තියන එකෙක් robin hood එක බාගන්න link එකක් දීපල්ලකො ..

    matath ona Robin hood , torrent tiyanawa 1Gb wage. 8 walata wada karaida dannaha neda ban?
     

    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    Age of empires gahuwa podi kale...uba dan ewa matak karama aye gahanna hitenawa bn...
    commandos ekath maru....man nm indalahitala cheat koranawa ithin..:rolleyes::rolleyes:
    +5
     
    Last edited:
    • Like
    Reactions: ~Hansel~