Strategy Games පිස්සෝ

Sam Walton

Well-known member
  • Feb 5, 2018
    814
    684
    93
    Man patan gatte mey thunen.. :love::love::love:
    1. Age of Empire series
    2. Robin of Sherwood
    3. War Craft series

    Passe..

    • Company Of Heroes
    • stronghold crusader
    • War Hammer series
    • StarCraft Series
    • X Com series
    • Shadow Tactics: Blades of the Shogun (Most recent one)
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    මම පොඩි කාලේ ඉදන් පුදුම විදිහට ආස කරන games ජාතියක් තමයි මචන් Strategy Games (අර පුන්චි මිනිස්සු ඉන්න). Age of Empires වගේ ඒව. :yes::yes:
    ඉස්කෝලේ යන කාලේ ගැහුව ගෙදරට හොරෙන් යාලුවෙක්ගේ ගෙදර ගිහින්. (කොම්පියුටර් නැති කාලේ) :P

    මම දන්න විදිහට ඕවට හැමෝම ආස නැහැ, අල්ලල යන සෙට් එකක් ඉන්නව. Strategy වලට ආස නැති එකාට කොච්චර තිබ්බත් ඌ කැමතිම නෑ.
    කරුමෙට මට ඉන්න එක යාලුවෙක්වත් කැමති නෑ මේවට. කොටින්ම මගේම මල්ලි , ඌට පේන්න බෑ. :rolleyes:

    Command_%26_Conquer_Red_Alert_3_Game_Cover.jpg

    Command and conquer red alert 3 දෙවනි පාරටත් ඉවර කරා බන් අද. පුදුම ආසයි ඒකට, පොඩ්ඩක් 18+ පැත්තටත් යනව. සෙල්ලම් කරපු උන් දන්නව ඇති.. ;);) Strategy Games වලින් හොදම එක මටනම්.

    women%20command%20and%20conquer%20autumn%20reeser%20red%20alert%203%201600x1200%20wallpaper_wallpaperswa.com_84.jpg


    Age of Mythology ආයිත් සෙල්ලම් කරන්න ආසයි, ලස්සනම strategy ගේම් එකක් වලින්.
    පරන උනත් Age of Empires වලත් මාර කික් එකක් තියනව බන්. :yes:
    මම ඔන්ලයින් නම් සෙල්ලම් කරල නෑ මේව, ආසයි , ඒත් වෙලා නෑ , දන්නෙත් නෑ. :rofl:

    උබල සෙල්ලම් කරන හොද strategy ගේම් මොනවද මචන්ලා? අලුතෙන් ආව ඒව එහෙම share කරගමු.

    commandows
    dune