Strategy Games පිස්සෝ

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    age+of+em.jpg
     

    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    command and conquer generals zero hour
    Anno 1404 Dawn Of Discovery (city building)
    World In Conflict (meke machan W,A,S,D, key use karanna wenawa camera movement walata mata eaka hindha poddak epa wuna)

    uba tower defence gahanawada ehenam defense grid ekath gahapan.

    :yes::yes::yes::yes:
    මචං මම පොඩි ගේම් එකක් හොයනවා මේක ගැහුවේ මම 2008 දි විතර WW2 ගේම් එකක්.
    මතක විදිහට 500-700 mb තියෙන්නේ.
    මේකේ omaha beach mission එකක් එතකොට මොකක්ද පාලමක් පුපුරුවන mission එකක් එහෙම තියෙනවා පුලුවන් නම් නම් හොයලා දීපන්
    mission පටන් ගන්නකොට ගොඩක් වෙලාවට පැරා වලින් තමා Infantry බස්සන්නේ tank නම් මතක නෑ
    මේක මචන් 128 VGA එකකිනුත් ගහන්න පුලුවන් |game| එකක්

    :(:(:(:(
    company of heroes 1 wennathi eke srating mission eka omaha beach.....
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    MENNA MAMA GAHAPUWA

    AGE OF EMPIRES III
    EKE EXPANSIONS - ASIAN DYNASTIES, WAR CHIEFS

    ME MAMA ASAMA EKAK
    COMMAND & CONQUER 3 - TIBERIUM WARS

    ITA PASSE EKE EXPANSION EKA
    KANE'S WRATH

    C & C 4 NAN ECHCHARA ALLUWE NA

    COMPANY OF HEROES 1, 2
    WARCRAFT
    DRAGON AGE 2
    WAR HAMMER III

    MENNA MATA PATTAMA EKA

    X COM - ENEMY UNKNOWN
     

    onlinesuresh

    Member
    Oct 2, 2008
    1,033
    273
    0
    Searching . . .
    Menna magei fav set eka...

    Cncts-win-cover.jpg


    250px-TSFirestormbox.jpg


    Aparadei classic tiberian sun ekei environment eka change karala dan aluth game eka hadala thiyennei.. ithin tiberian wars nawaththala damma.

    Cncra2-win-cover.jpg


    Cncyr-cover.jpg



    Command_%26_Conquer_Red_Alert_3_Game_Cover.jpg


    RA3UprisingPack.jpg


    Meikath maxxa

    images
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මම නම් පට්ට ආසයි :D
    Zeus: Master of Olympus, Poseidon: Master of Atlantis, ඒජ් ඔෆ් එම්පයර්ස් ඔක්කොම ගහලා තියෙනවා, මේ දවස්වල ඒජ් ඔෆ් එම්පයර්ස් 3 එක ඔන්ලයින් ගහනවා මේකේම උන් ටිකක් එක්ක :yes::yes:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    මට නං ඉතින් stronghold crusader තමයි ආසම. ඉස්සර ඉස්කෝලේ නිවාඩු කාලේ උදේ 8 ඉදන් ගහල පුටුවෙන් නැගිටිද්දී හවස 6යි. තව age of empires,age of mythology දෙකත් ආසාවෙන්ම ගැහුවා. දැන් අවරුදු 6කින් විතර ගේම් එකක් ගැහුවෙ නෑ 2007 වගේ තමයි අන්තිමට ගේම් එකක් සෙල්ලන් කලේ.