Is there anyone in EK who hosts his/her website on iPage?

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මචන්ලා මේකේ ඉන්නවද iPage එකේ වෙබ්සයිට්ස් හොස්ට් කරන කවුරුහරි? :oo:

    එහෙම හොස්ට් කරනවානම් මට කියපන්කො කොහොමද උන්ගේ Overall Service එක ගැන.. :rolleyes:

    whoishostingthis.com එකේ නම් ලඟකදී ඉඳන් හොඳ Reviews වැටිලා තියෙනවා iPage එක ගැන....උන් එච්චර අඩුවට දෙන්නේ ඇයි දන්නේ නැහැ උන්ගේ කම්පෙටිටර්ස්ලා උන්ට වඩා වැඩිපුර ගානකට දෙනකොට...මම හැබැයි එක Review එකක දැක්ක iPage එකේ සර්වර්ස් පට්ට ස්ලෝ කියලා....අනෙ මන්ද... :baffled::baffled:

    මම බැලුව උන්ගෙන් හොස්ටින්ග් ප්ලෑන් එකක් ගන්නයි...එළකිරි එකේ උන්ගේ හොස්ට් කරන කවුරුහරි ඉන්නවා නම් කියපන්කො උන්ගේ අප්ටයිම්, සපෝර්ට් සර්විස් එක ගැන එහෙම...ගැන ටිකක් අඩු නිසා ගන්නත් බයයි...මම දැනට නම් මගේ සයිට් එක ෆ්රී හොස්ට් කෙනෙක්ගේ කරගෙන යන්නේ...බයයි ෆ්‍රී එවුන්ගේ හොස්ට් කරන්න.. :sorry: එකයි මම බැලුවේ සල්ලිවලට ගන්න...:rolleyes::rolleyes:

    දන්නේ නැත්තන් බම්ප් එකක්වත් දාගෙන පලයන් උදව්වක් විදියට.... :yes::yes: :yes:
     

    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    මචන් මමත් බලන් ඉන්ෙන් ෙම්ක යුස් කරන්න. මම රිවිවුස් ෙලාඩ් ඒකක් කිෙයවුවා. ෙගවන ගාෙන් හැටියට සර්විස් ඒක ෙහාදයි ව ෙග්
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,724
    12,642
    113
    127.0.0.1:8080/Kandy
    Math iPage tamai Pons.
    Kiyanna waradak ne denata.

    Machan monthly cost eka kohomada? Uptime kohomada?
    Databaseses? Domains keeyak denawada uba use karana package eke?

    Mama Issarawelama Arvixe use kala. Video site ekakata. Perfomance madi nisa pacifichost giya eka patta chater hemawelema down anika mod_security onewata wada wedi webmaster ta unath.

    Den nam inne Dreamhost wala. Okkoma unlimited, green hosting, 99.99% uptime tiyenawa. anika down wena welawata un apita gewana seen ekakuth tiyenawa. patta speed hebei maseta $9.9k gewanawa ban.
     

    mikewashtm

    Member
    May 9, 2014
    81
    1
    0
    Their tech support is pretty much helpful for me though.
    happy8se.gif