මචන්ලා මේකේ ඉන්නවද iPage එකේ වෙබ්සයිට්ස් හොස්ට් කරන කවුරුහරි? 
එහෙම හොස්ට් කරනවානම් මට කියපන්කො කොහොමද උන්ගේ Overall Service එක ගැන..
whoishostingthis.com එකේ නම් ලඟකදී ඉඳන් හොඳ Reviews වැටිලා තියෙනවා iPage එක ගැන....උන් එච්චර අඩුවට දෙන්නේ ඇයි දන්නේ නැහැ උන්ගේ කම්පෙටිටර්ස්ලා උන්ට වඩා වැඩිපුර ගානකට දෙනකොට...මම හැබැයි එක Review එකක දැක්ක iPage එකේ සර්වර්ස් පට්ට ස්ලෝ කියලා....අනෙ මන්ද...

මම බැලුව උන්ගෙන් හොස්ටින්ග් ප්ලෑන් එකක් ගන්නයි...එළකිරි එකේ උන්ගේ හොස්ට් කරන කවුරුහරි ඉන්නවා නම් කියපන්කො උන්ගේ අප්ටයිම්, සපෝර්ට් සර්විස් එක ගැන එහෙම...ගැන ටිකක් අඩු නිසා ගන්නත් බයයි...මම දැනට නම් මගේ සයිට් එක ෆ්රී හොස්ට් කෙනෙක්ගේ කරගෙන යන්නේ...බයයි ෆ්රී එවුන්ගේ හොස්ට් කරන්න..
එකයි මම බැලුවේ සල්ලිවලට ගන්න...

දන්නේ නැත්තන් බම්ප් එකක්වත් දාගෙන පලයන් උදව්වක් විදියට....