Strategy Games පිස්සෝ

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
උබල මෙතන දාපු ගොඩක් games download කරල play කරා මම. වැඩේ කියන්නේ බන් වලට ගොඩක් ඒව win 8 capable නෑ, වැඩ කරත් resolution, graphics මදි play කරන්න හිතෙන්නේ නෑ. අලුතෙන් ආපු Red alert සෙට් එක dl කරන්න ඉන්නේ
 

DragonFox

Junior member
  • Oct 16, 2009
    369
    9
    18
    Colombo
    Love Strategy Games

    1. Total War : Medieval 2
    2. Total War : Rome 2
    3. Age of Empire Series
    4, Age of Mythology
    5. Company of Hero's / Company of Hero's 2
    6. Dawn of War Series
    7. Command and Conquer Series
    8. Sins of Solar Empire (with all the mods star wars, star gate sg1)
    9. Anno 2070
    10. World in Conflict
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    එලනේ මම මේ ත්‍රෙඩ් එක දැක්කේ අදනේ....
    මගෙත් ප්‍රියතම ජාතිය තමයි strategy games . මම ගහපු හොද එකක් තමයි command and conquer generals කැම්පස් එකේ vacation එකකදි ගැහුව ෆුල් ටයිම්.
     

    Spade VII

    Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    Rise of nation......මේක තමයි මම ආසම එක... Age of empire වලට වඩා පට්ටයි...

    433371-rise_of_nations4.jpg




     
    • Like
    Reactions: llrajitha

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,205
    113
    Forest
    Age of empires hodai thama eth tika welaawakin meloo rahak na. Options madi bun. Stronghold patta eeta wada :)
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    Love Strategy Games

    1. Total War : Medieval 2
    2. Total War : Rome 2
    3. Age of Empire Series
    4, Age of Mythology
    5. Company of Hero's / Company of Hero's 2
    6. Dawn of War Series
    7. Command and Conquer Series
    8. Sins of Solar Empire (with all the mods star wars, star gate sg1)
    9. Anno 2070
    10. World in Conflict


    Methana tiyana godak ewa mama play karala na
     

    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    AOE 1,2,3 & Methology
    Stronghold crusader
    Stronghold 2
    Rise of Nations
    ඔය ටිකනම් තුන් හතරපාරක්ම ඉවර කරල තියනව. පට්ට ගේම් ටික.
     

    ishara.dias

    Member
    Sep 14, 2011
    12
    1
    0
    Matara
    ඇයි Oder Of War

    Oder Of War කියන එකත් හොදයි.. එකත් Army Game එකක් තමයි.. ඒකත් සුප්පා
     

    DJ31K

    Active member
  • Apr 20, 2007
    413
    33
    28
    Command & conquer 3 Tibariam War thamai best magenam LAN gahanna. Wena ekakwath echchara set une na. Command & conquer 4 un kawa. Now CnC abandoned. :(