wp ද? android ද?

damith sa

Well-known member
  • Feb 7, 2009
    2,930
    739
    113
    මෙහෙ තමා
    මචන්ලා මන් android devices නම් ඇති වෙන්න use කරලා තියෙනව.wp ත් විනාඩි ගානක් වගේ.මන් ඒ නිසා ලුමියා 920 හරි 820 හරි ට්‍රය් කරන්න බැලුවේ.උබල මොකද කියන්නේ?දැනටනම් එක හොදයි වගේ.camera එක නිසා ගන්නේ mainly.ඒ උනාට games,apps ඕනිම ටික හරි ඕනි.ashpault වගේ games එහෙම.තව මට battery ලයිෆ් එක ගැනත් කියහල්ල.(battery saver apps එහෙම available ද කියල....)ඇ වගේම මචන්ලා මට මේක අඩුම ගන්න පුළුවන් තැනක්.insurance එක ඇතුව හා nathuwa...
     
    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    ashphaltnam thino bn WP ekata.
    Godak features thiyenawa. Slow naha, fatta fast n clean.
    eth android wage mod karanna ema ba.. cracked apps ba. ashphalt ekath gewalama thama daanna wenne
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Mc එකේ තියෙනවා Divine kiyala shop ekak, aken balapan, math phone aran thiyenava awulak naha, insurance eka one year, 2 years for software :P

    ඒ සිරාද බං? ෆෝන් එක නැති වුනත් අලුත් ෆොන් එකක් දෙනව ඇති නේ? පට්ට :yes:
    රට දියුණු වෙලා. දැං හෑං පෝං වලටත් ඉන්සුවරන්ස් දෙනවනෙ :D
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,354
    15,999
    113
    mamath nxt month ganna inne LUMIA 920 1k
    android and samsung wahi wahala ban
    dakalama epa wela :)

    apo samsung nam ganna epa.horata gahana ewa ona tharam thiyena hinda samsung walata thanak dan naha.ekane google lath nexus hadanna LG lata dunne.
     
    Last edited:

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    apo samsung nam ganna epa.horata gahana ewa ona tharam thiyena hinda samsung walata thanak dan naha.ekane google lath nexus hadanna LG lata dunne.

    ow ban mama me dan use karana phone 1th samsung eka nam original 1k 4yrs use kala kisima awulak natuwa
    dan ati wage :)
    mama LUMIA 920 1k ganna inne ban.. eka patta :)
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,930
    739
    113
    මෙහෙ තමා
    ashphaltnam thino bn WP ekata.
    Godak features thiyenawa. Slow naha, fatta fast n clean.
    eth android wage mod karanna ema ba.. cracked apps ba. ashphalt ekath gewalama thama daanna wenne

    Mchan cracked wela games,apps ena anagathayak gana hithannawath bari weida?kauru kohoma qwwath matath wp alluwa hodatama a tikata
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,930
    739
    113
    මෙහෙ තමා
    පැටියා;16076043 said:
    Warranty කියල දෙයක් ගැන නම් අහලා තියනවා ඒත් ෆෝන් වලට දෙන Insurance එකක් ගැන මේ ඇහුවමයි. :D:yes:

    Moka unath wade hodai...
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,930
    739
    113
    මෙහෙ තමා
    පැටියා;16076043 said:
    Warranty කියල දෙයක් ගැන නම් අහලා තියනවා ඒත් ෆෝන් වලට දෙන Insurance එකක් ගැන මේ ඇහුවමයි. :D:yes:

    ow ban mama me dan use karana phone 1th samsung eka nam original 1k 4yrs use kala kisima awulak natuwa
    dan ati wage :)
    mama LUMIA 920 1k ganna inne ban.. eka patta :)

    Ekenma ekenma
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,650
    2,738
    113
    ඔය Insurance Scene එක ෆෝන් විකුණගන්න කරන වැඩක් බං. ෆෝන් එක ගනිද්දී අපි sign කරන්න ඕන document එකක්. එකේ හැටියට උන් ෆෝන් එකට අලුත් ෆෝන් එකක් දෙන්නනම් පරණ ෆෝන් එක on වෙන්න ඕනේ. ඒ කියන්නේ වතුර ගියත්, ෆෝන් එක on වෙන්නේ නැත්නම් උන් අලුත් ෆෝන් එකක් දෙන්නේ නෑ. මේක මට කිව්වේ softlogic එකේ වැඩ කරන එකෙක්මයි.
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,930
    739
    113
    මෙහෙ තමා
    ඔය Insurance Scene එක ෆෝන් විකුණගන්න කරන වැඩක් බං. ෆෝන් එක ගනිද්දී අපි sign කරන්න ඕන document එකක්. එකේ හැටියට උන් ෆෝන් එකට අලුත් ෆෝන් එකක් දෙන්නනම් පරණ ෆෝන් එක on වෙන්න ඕනේ. ඒ කියන්නේ වතුර ගියත්, ෆෝන් එක on වෙන්නේ නැත්නම් උන් අලුත් ෆෝන් එකක් දෙන්නේ නෑ. මේක මට කිව්වේ softlogic එකේ වැඩ කරන එකෙක්මයි.

    Ow bn.softlogic eke wadiyne kohomath.eken ganne na.nathuwa hari kamakna.