wp ද? android ද?

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    පැටියා;16076017 said:
    ඒ සිරාද බං? ෆෝන් එක නැති වුනත් අලුත් ෆොන් එකක් දෙනව ඇති නේ? පට්ට :yes:
    රට දියුණු වෙලා. දැං හෑං පෝං වලටත් ඉන්සුවරන්ස් දෙනවනෙ :D

    :D:D
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    ඔය Insurance Scene එක ෆෝන් විකුණගන්න කරන වැඩක් බං. ෆෝන් එක ගනිද්දී අපි sign කරන්න ඕන document එකක්. එකේ හැටියට උන් ෆෝන් එකට අලුත් ෆෝන් එකක් දෙන්නනම් පරණ ෆෝන් එක on වෙන්න ඕනේ. ඒ කියන්නේ වතුර ගියත්, ෆෝන් එක on වෙන්නේ නැත්නම් උන් අලුත් ෆෝන් එකක් දෙන්නේ නෑ. මේක මට කිව්වේ softlogic එකේ වැඩ කරන එකෙක්මයි.

    :yes::yes: