A Very Dangerous Q&A !!!

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේ කාලයේ ධනවාදය හැසිරෙන ආකාරය සහ එහි ව්‍යාප්තිය, විවිධ ලිංගික විපරීත ආසාවන් (එකවර කිහිප දෙනෙකුට ආදරය කිරීම), දේශපාලනය හා ආගම, සමාජයක් තුළ වෙසෙන මනෝ ව්‍යාධිකයින් (Psychopaths), අරාබි වසන්තයක් ඇත්තටම සිදු උනාද (Arab Spring or Winter), Wiki-leaks සහ අසන්ජි (මල් බබාට අනුව ) සහ තවත් එකී මෙකී නොකී කතා පිළිබඳව ඕස්ට්‍රේලියාවේ ABC නාලිකාවේ විකාශය උන මෙම වැඩසටහනට අදහස් දක්වන විද්වත් මඩුල්ල වන්නේ.

    Slavoj Zizek - ස්ලෝවීජියානු මාක්ස්වාදී දර්ශනවාදියෙක්
    Mona Eltahawy - මැද පෙරදිග ගැටුම් පිළිබඳ වාර්තාකාරිණියක්
    Kate Adie - ප්‍රසිද්ධ BBC වාර්තාකරු
    Jon Ronson - මනෝ ව්‍යාධි පිළිබඳ පර්යේෂකවරයෙක්
    Greg Sheridan - කර්තෘ/ සංස්කාරක ඕස්ට්‍රේලියාව​


     
    Last edited:

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    Slavoj Zizek බ්‍ර්ර්ර් බ්‍ර්ර්ර් බ්‍ර්ර්ර්ර් බ්‍ර්ර්ර්ර්ර්ර් ...
    පට්ට කතා නේ බන් උ කියන්නේ
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    they shouldn't have put Zizek with all the other morons there.. lol.. he rule dem out all. i fucking love him. :lol: