මේ කාලයේ ධනවාදය හැසිරෙන ආකාරය සහ එහි ව්‍යාප්තිය, විවිධ ලිංගික විපරීත ආසාවන් (එකවර කිහිප දෙනෙකුට ආදරය කිරීම), දේශපාලනය හා ආගම, සමාජයක් තුළ වෙසෙන මනෝ ව්යාධිකයින් (Psychopaths), අරාබි වසන්තයක් ඇත්තටම සිදු උනාද (Arab Spring or Winter), Wiki-leaks සහ අසන්ජි (මල් බබාට අනුව ) සහ තවත් එකී මෙකී නොකී කතා පිළිබඳව ඕස්ට්‍රේලියාවේ ABC නාලිකාවේ විකාශය උන මෙම වැඩසටහනට අදහස් දක්වන විද්වත් මඩුල්ල වන්නේ.
Slavoj Zizek - ස්ලෝවීජියානු මාක්ස්වාදී දර්ශනවාදියෙක්
Mona Eltahawy - මැද පෙරදිග ගැටුම් පිළිබඳ වාර්තාකාරිණියක්
Kate Adie - ප්‍රසිද්ධ BBC වාර්තාකරු
Jon Ronson - මනෝ ව්‍යාධි පිළිබඳ පර්යේෂකවරයෙක්
Greg Sheridan - කර්තෘ/ සංස්කාරක ඕස්ට්‍රේලියාව
Mona Eltahawy - මැද පෙරදිග ගැටුම් පිළිබඳ වාර්තාකාරිණියක්
Kate Adie - ප්‍රසිද්ධ BBC වාර්තාකරු
Jon Ronson - මනෝ ව්‍යාධි පිළිබඳ පර්යේෂකවරයෙක්
Greg Sheridan - කර්තෘ/ සංස්කාරක ඕස්ට්‍රේලියාව
Last edited: