Banking~Trainee~Vacancies~Commercial Bank

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    A ලෙවල් කරලා ප්‍රතිඵල ආපු නිසා මෙන්න ට්‍රයි කරලා බලපල්ලා
    දැක්ක ගමන් මතක් උනේ එලකිරි එකේ මල්ලිලා ටික තමා !!!

    BANKING TRAINEE

    • ELIGIBILITY CRITERIA
    • Age limit – below 22 Years of age.​
    • Minimum of 4 Credit Passes including Mathematics and an " A" or "B" pass for English in a single sitting at the G.C.E O/L Examination.​
    AND
    • Should also possess 3 passes at G.C.E A/L Examination excluding General English​

    Link: http://www.combank.lk/newweb/info?id=203&oid=274&parrid=173

    බම්ප් එකක්වත් දාපියව් අනික් උන්ටත් බලන්න!!
     
    Last edited:

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ඔව් බන් අපේ රිසල්ට්ස් එද්දි ඔය වගේ එවා සෙට් උනේ නෑනෙ

    මම නම් ඉස්කෝලෙන් අවුට් උන කාලේ ආයේ ලොවෙත් නැති bank job උණක් තිබ්බේ.හැම මගුලටම ඇප්ලයි කළා. Peoples Bank එකේ අන්තිම interview එකටත් ආවා.ගේමක් නැතුව ඒකට face කලා මචන් ඒත් මාව Drop කරල.News වලින් තමයි දැක්කෙ Appointment letters දෙනවා. ඊට පස්සේ නම් වෙන ජොබ් එකකට සෙට් වෙලා ඉන්න ගමන් PABC දැම්ම.එකත් කෙල උනා final interview එකේදී. හැකියාව විතරක් මදි බන් Luck එකත් තියෙන්නම ඕන.
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මම නම් ඉස්කෝලෙන් අවුට් උන කාලේ ආයේ ලොවෙත් නැති bank job උණක් තිබ්බේ.හැම මගුලටම ඇප්ලයි කළා. Peoples Bank එකේ අන්තිම interview එකටත් ආවා.ගේමක් නැතුව ඒකට face කලා මචන් ඒත් මාව Drop කරල.News වලින් තමයි දැක්කෙ Appointment letters දෙනවා. ඊට පස්සේ නම් වෙන ජොබ් එකකට සෙට් වෙලා ඉන්න ගමන් PABC දැම්ම.එකත් කෙල උනා final interview එකේදී. හැකියාව විතරක් මදි බන් Luck එකත් තියෙන්නම ඕන.

    සිරාවටම :yes::yes:
    හැකියාව සහ ලක් එක දෙකම තිබුනත් බෑ බන්...
    කුරහන් සාටකේ කෑල්ලක් වත් දැනගන්න ඔනේ :P:rofl:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0

    Man life eke asama nethi dewal tamai......presentations/interviews.....koctahcara karath tamath mara apiriyay ban....
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,807
    2,365
    113
    බැන්කු ජොබ් නම් සදා කට්ට තමයි.හැබැයි පඩි හොදයි
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මම නම් ඉස්කෝලෙන් අවුට් උන කාලේ ආයේ ලොවෙත් නැති bank job උණක් තිබ්බේ.හැම මගුලටම ඇප්ලයි කළා. Peoples Bank එකේ අන්තිම interview එකටත් ආවා.ගේමක් නැතුව ඒකට face කලා මචන් ඒත් මාව Drop කරල.News වලින් තමයි දැක්කෙ Appointment letters දෙනවා. ඊට පස්සේ නම් වෙන ජොබ් එකකට සෙට් වෙලා ඉන්න ගමන් PABC දැම්ම.එකත් කෙල උනා final interview එකේදී. හැකියාව විතරක් මදි බන් Luck එකත් තියෙන්නම ඕන.

    සිරාවටම :yes::yes:
    හැකියාව සහ ලක් එක දෙකම තිබුනත් බෑ බන්...
    කුරහන් සාටකේ කෑල්ලක් වත් දැනගන්න ඔනේ :P:rofl:

    :yes::yes:
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    ඉන්ටර්විව් වලදී පොඩ්ඩක් කතා කරපල්ලා. කොච්චර කොලිෆයිඩ් උනත් වැඩක් නෑ අපිට ඒක එලියට දෙන්න බැරි නම්. :yes:

    මම සන්ටෙල් එකේ ඉන්ටර්විව් එකට යද්දී බස් එකේදී මගේ බෑග් එක ඉස්සුවා සෙටිෆිකට් ටික තිබ්බේ බෑග් එකේ. පිටකොටුවෙන් බැහැල හාෆ් ශීට් එකක බයෝ ඩේටා එක ලියාගෙන ඉන්ටර්විව් එකට ගියේ. කටින් ගහලයි ඉන්ටර්විව් එක පාස් උනේ.. :P
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ඉන්ටර්විව් වලදී පොඩ්ඩක් කතා කරපල්ලා. කොච්චර කොලිෆයිඩ් උනත් වැඩක් නෑ අපිට ඒක එලියට දෙන්න බැරි නම්. :yes:

    මම සන්ටෙල් එකේ ඉන්ටර්විව් එකට යද්දී බස් එකේදී මගේ බෑග් එක ඉස්සුවා සෙටිෆිකට් ටික තිබ්බේ බෑග් එකේ. පිටකොටුවෙන් බැහැල හාෆ් ශීට් එකක බයෝ ඩේටා එක ලියාගෙන ඉන්ටර්විව් එකට ගියේ. කටින් ගහලයි ඉන්ටර්විව් එක පාස් උනේ.. :P

    ittayla wadakaru ah!! :)