<<<phone එකට setting(net).>>>

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    Mobitel-logo-300.jpeg
    newdialog_logo.jpg
    hutch.jpg
    airtel-logo-1.jpg
    Etisalat-Logo.png


    ජංගම දුරකතනයෙන් තවමත් අන්තර් ජාලයේ සැරි සැරීම අමාරුද එහෙනම් ඔබට මේක ප්‍රයෝජනවත් වේවි කියා සිතනවා.

    මෙම සැකසුම් ඕනෑම දුරකතනයකට වලංගු වන බව ඉතාමත් සතුටින් දැනුම් දෙමි

    ඔබේ සිම් පතට අදාලව setting හදාගන්න

    පහත සැකසුම් ඔබේ දුරකතනයේ ස්ථ්පිත කල යුතු ආකාරය

    Setting
    Mobile networks
    Select access point name
    Edit the setting

    euZ8wzaoT6Y-hjU_Cqg7JAJCPIwSNMXaDQoXgz1XSQV_o0jwX3rCoD5lWYwJeevlOfZ0L2Q=s85


    MOBITEL

    NAME :mobitel
    APN :mobitel3g
    proxy : 192.168.050.168
    proxy port :8080

    DIALOG
    NAME :dialog
    APN :prepared customer: ppwap
    post paid customer: www.diologsl.com
    proxy : 192.168.122.2
    proxy port :8080

    HUTCH

    NAME :hutchlanka
    APN :htwap
    proxy : 10.220.135.249
    proxy port :8080

    AIRTEL

    NAME :airtelinternet
    APN :airtel live
    proxy : 010.200.184.086
    proxy port :8080

    ETISALAT

    NAME :Etisalat
    APN :prepared customer:wap/web
    post paid customer:wap/internet
    proxy : 192.168.104.4
    proxy port :8080



    වැදගත් යයි සිතනවානම් අනිත් අයටත් පෙන්වමු..bump එකක් දාලා
    ඔබට ජය !!!!!!
     
    Last edited: