WIFI වෙනුවට LIFI

CalmColbySS

Member
Jul 1, 2013
137
2
0
10Gbps වේගයක් රැගෙන නුදුරු අනාගතේදීම Wi-Fi වෙනුවට Li -Fi එයි......


රේඩිඕ තරංග වලට වඩා වේගවත් Stable සබදතාවක් Fiber-Optic හෙවත් ආලෝකයෙන් දත්ත සම්ප්‍රේෂනය ලෙස හදුන්වයි.නමුත් මේ ක්‍රමය සාමාන්‍ය පරිබෝගිකයට ගැලපෙන්නේ නැති නිසා සාමාන්‍ය පරිබෝගිකයන්ට ගෙළපෙන,ආලෝකයෙන් දත්ත සම්ප්‍රේෂණය කල
හැකි ක්‍රමයක් සොයන්න Edinburgh university එකේ මහාචාර්ය Harald Hass මහතා යොමුවෙලා එති අතර තවමත් පර්යේසන මට්ටමේ ඇති මේ ක්‍රමය බොහෝ සාර්ථකත්වට පත් වී ඇත.මෙය LED බාවිතයෙන් දත්ත දත්ත සම්ප්‍රේෂණය කරනු ලබයි

Li-Fi.jpg

මෙය නම් කර තියෙන්නේ Li -Fi ලේසයි.
මෙමගින් Harald Hass මහතා ,
සන්බන්දතා වේගය ඉතා වේගවත් වීම හා ස්ථාවර වීම
විද්‍යුත් චුම්බක ක්ෂේත්‍ර සංවේදී ස්ථානවලදී උනත් දත්ත සම්ප්‍රේෂණය ගැටලුවකින් තොරව සිදු වීම.(න්‍යෂ්ටික බලාගාර අසලදී උවත්)
මුදල් ඉතිරි වීම හා බාවිතයේ පහසුව ,බලපොරෝතු වනවා.

තවද ඔහුන් පවසන පරිදි මෙමගින් 10Gbps වේගයක් බලපොරොත්තු වෙනවා.ඔහුන් මෙමෙගින් අන්තර්ජාල ඉතිහාසයේ පෙරලියක් කරමින් දුරකථන අතරේ, පරිගණක අතරේ දත්ත හුවමාරු විප්ලවයක් කරයි .

Li-fi environment (1).jpg

(අනාගතේ Li -Fi භාවිතා කරන නිවසක්.)
උපුටා ගැනිම http://lankapcmag.blogspot.com/2013/11/10gbps-wi-fi-li-wi.html
 
Last edited:

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,703
    2,498
    113
    Bevery Hills-90210
    මොන ප@ය තිබුණත් වැඩක් තියෙනවායේ ලංකාවේ අපිට දෙන්නේ 35GB විතරනේ....
    f@ck the SLT ADSL MONOPOLY
     

    CalmColbySS

    Member
    Jul 1, 2013
    137
    2
    0
    pixxu hadenawa oi...

    10GB nathath kamak na SLT ekata 8MB wath hariyata denna puluwan kama labewa kiyala mama prarthana karanawa..
    munta 512Kb wath hariyata deeganna ba... LoL..

    sahathika aththa !! :yes::yes: bt me tecnology eka awanam godama thama !! ;)
     
    Last edited:

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    මොන ප@ය තිබුණත් වැඩක් තියෙනවායේ ලංකාවේ අපිට දෙන්නේ 35GB විතරනේ....
    f@ck the SLT ADSL MONOPOLY