ලංකාවේ අංක එක ගාල්ල ...( No#1 in Sri Lanka )

priyasadm4

Junior member
  • Aug 16, 2013
    301
    18
    18
    දකුණේ කපටින්ගේ පාපෙ මුළු ලංකාවම ගෙවන කාලයක් මේක (දකුණේ හොද පොරවලුත් ඉන්නවා ඕනේ තරම් හැබැයි ඉතින් වැඩියෙන් ඉන්නේ )
     

    kasunsankal

    Member
    Dec 31, 2012
    56
    2
    0
    අනේ බං සුනාමිය ආපු වෙලාවේ උබවත් ගහගෙන ගියා නම් මුහුද මැද්දේ ඉන්න ගමනුත් උබ කියාවිද දන්නේ නෑ නේ ඔයගාල්ලේ ලොකු ටෝක් ටික.. :P:P:P. ඒකත් ඉතින් ආවේ ගාල්ලටනේ.. :P
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ගාල්ලේ හාල් පාරැවෝ තමයි අපේ ඔෆිස් එකේ ටොයිලට් හෝදන්නේ උන් එකටනම් සෑබෑ දක්ෂයෝ :yes:
     

    bhanukanadeesha

    Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    මේ මල්ලී,
    තමන් උපන් තැනට හැමෝම ආදරෙයි. ඒ පළාතට ලැදියාවක් තියෙනවා තමයි.
    එහෙම කියලා ඒක පුම්බලා, අනිත් ඒව පහත් කරලා සතුටු වෙලා වැඩක් නෑ. ඔහ්ම ත්‍රෙඩ් දැම්මත් කවුරුවත් ඒක ගනන් ගන්නේ නැතිවෙයි. ගාල්ල ට යම්කිසි තැනක් ලැබිලා තියෙනවා නම් ඒක ඉබේම තියෙයි. ඔයා ත්‍රෙඩ් දැම්මාට ගාල්ල් උස් වෙන්නේ නෑ.

    එළකිරි එකේ ඕන තරම් ගාල්ලේ එවුන් ඉන්නවා. හැබැයි උන් තමන් මහා ලොකු පොරවල් කියලා තැන තැන කියෝගෙන යනවද ? තමන්ගේ නගරේ නැත්තන් ලංකාවක් නෑ කියලා කිය කිය යනවද ? මේකෙන් වෙන්නේ ඔයා මහ උද්දචච එකෙක් කියලා ලෝකෙට පේන එක විතරයි. ඔන්ලයින් community එකේදී මෙහෙම උද්දච්ච නම් සාමාන්‍ය සමාජෙදි කොහොම ඇද්ද ?

    ටිකක් නිහතමානී වෙන්න. නැත්තන් පිරිහෙනවා.

    well said
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    ගාල්ල හොඳයි ගාල්ල හොඳයි කියල අනුන් කරපුවට පුක දෙන්නැතුව තමන් දෙයක් කරලා ත්‍රෙඩ් එකක් දාපං. එතකන් කුස්සියට ගිහින් අම්මට පොල් ටිකක් ගාල දීපන් මෙතන පුටු රත් කර කර ඉන්නැතුව
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    ane palayan suththige putho yanna
    529237_534174679958542_790497201_n.jpg

    529237_534174679958542_790497201_n.jpg

    529237_534174679958542_790497201_n.jpg

    529237_534174679958542_790497201_n.jpg

    529237_534174679958542_790497201_n.jpg

    529237_534174679958542_790497201_n.jpg
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ලොක්කයිය;16082344 said:
    "ගම ගාල්ල *ක ලෑල්ල" කියල කියන්නෙ ඇයි කියලත් සඳහන් කළොත් ඒක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි නේද සහෝ.... :yes::yes::yes:

    :rofl::rofl:

    සිරාවට මෙක ගැනත් මොකක් හරි කියපන්කො සිරාවට ..ඇයි බන් ගාල්ලෙ උන්ගෙ පු*ට ලැලි ගහලද තියෙන්නෙ ? සුද්දොත් එන එකේ පරිස්සම් කරගන්න අමාරු ද දන්නෙ නැහැනෙ ..දන්නෙ නැති නිසා අහන්නෙ තරහ අවසර...
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    දකුණේ කපටින්ගේ පාපෙ මුළු ලංකාවම ගෙවන කාලයක් මේක (දකුණේ හොද පොරවලුත් ඉන්නවා ඕනේ තරම් හැබැයි ඉතින් වැඩියෙන් ඉන්නේ )

    :P :D

    ගාල්ලේ හාල් පාරැවෝ තමයි අපේ ඔෆිස් එකේ ටොයිලට් හෝදන්නේ උන් එකටනම් සෑබෑ දක්ෂයෝ :yes:

    :lol::lol:

    Meyada Thread Eka Dapu Malii ?? Hayoo Balan Yanakota Me Panchekene Thread Eka Dala Thiyenne :rofl:

    :rofl: