31 st NIGHT..!!

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
සාමන්යයෙන් අපි නම් 31දා පවුලෙ පාර්ටියක් දානව කාගෙ හරි ගෙදරක. ගිය පාර තිබුනෙ අපේ ගෙදර මේ පාර තියෙන්නෙ මගෙ කසින් කෙනෙක්ගෙ දිහා. ඒකට හැම පවුලකින්ම යම් දෙයකින් දායක වෙනව. මේ පාර මට තියෙන්නෙ කැම වලට ඉදියප්ප 500යි පොල්සම්බල් එකයි. ඒකට අමතරව බයිට් එකකුයි බොතලෙකුයි. නොබොන කට්ටිය coke, sprite, soda ගෙන්න ඕනේ. පවුලෙ ඉන්න මියුසික් කාරයො ටික පොඩි කැලි 3-4 විතර බැන්ඩ් එකක් ගහනව හැම පාරම. මාර ෆන් එකක් ගන්නව අනික ඔක්කොම නැදැයොනෙ.

ado eka thamai maruma fun eka:D
 
mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
ado eka thamai maruma fun eka:D

ඔයිට අමතරව ඉන්න පොඩි ලමයිට සෙල්ලම් කරන්න බවුන්සර් එකකුත් මේ පාර හයි කරනව. ඒ එක්කම පලමු පාරට මේ පාර BBQ එකකුත් කරන්න බලපොරොත්තු වෙනව. හැම පාරම අවු. 15 ට අඩු ලමයින්ට ඉස්කොල පොත් ගන්න ගිෆ්ට් වවුචර් දෙනව. පොඩි පොඩි competition තියල පොඩි ගිෆ්ට් එහෙම දෙනව. හෙට තමයි ෆයිනල් පැලැනින් මීටිම තියන්නෙ.
 
strsraj

Well-known member
  • Jun 26, 2010
    2,512
    1,004
    113

    WHAT THE FUCK..?

    Sounds Eeeeeeekkkkkkkkkkk

    :P:rofl::rofl:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    WHAT THE FUCK..?

    Sounds Eeeeeeekkkkkkkkkkk

    :P:rofl::rofl:

    may be u r still bachelor.,but one day u will get married and then u will realized who is right and who is wrong.

    සමහරවිට ඔය හිතනව ඇති 31 වෙනිද කියන්නෙ තනිකඩය වගෙ ඉන්න ඔනේ දවසක් කියල. මම නම් එහෙම හිතන්නෙ නැහැ.

    අනේ මන්ද. මෝඩය කියල මරන්නයැ
     
    • Like
    Reactions: strsraj

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,512
    1,004
    113
    may be u r still bachelor.,but one day u will get married and then u will realized who is right and who is wrong.

    සමහරවිට ඔය හිතනව ඇති 31 වෙනිද කියන්නෙ තනිකඩය වගෙ ඉන්න ඔනේ දවසක් කියල. මම නම් එහෙම හිතන්නෙ නැහැ.

    අනේ මන්ද. මෝඩය කියල මරන්නයැ

    එසේය මහරජ එසේය.. අනේ උබයි මමයි දන්න මෝඩකම.. කටවහගෙන ඉදහන් බන්.. ඉන්ටර්නෙට් එකේ Virtual Personality හදාගෙන නිකන් බබලා වෙන්න හදන පොරවල් නෙ උබලා.. Yes I am a bachelor. And still I have no intention to get married.. ඔයාට කැමති දේ ඔයා හිතන්න කරන්න.. මම කැමති දේ මම කරනවා.. ඔයා හිතන දේ මේ ලොකේ තියෙන හොදම දේ නෙමේ.. මම හිතන දේත් හොදම දේ නෙමේ.. සාපේක්ෂතාවය කියන්නෙ ඒකයි.. මන් ජිවත් වෙන විදිහට, මගෙ ජීවිතේ ඉදන් ඔය වගේ අදහසක් දිහා බලනකොට මහ පට්ට බෝරින් සහ පට්ට Typical වගෙ පේන්නෙ.. ඔයා ඔහෙ ඉදන් මම දිහා බලනකොට ඔයට මාව එහෙම පේනවා ඇති.. මහ ලොකු නුවණතා..
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,101
    4,435
    113
    පොන්සි ආණ්ඩුව
    යකෝ අලුත් අවුරුද්ද ලබන කොට කනමදය වගේ බීල නන්නත්තාර වෙන්නේ නෙතුව මේ ඖරුද්දෙත් කාලකන්නි වෙලා අපතයෙක් වෙලා ගෙදර උන්ට ත් බරක් වෙලා රටටත් බරක් වෙලා හිටිය වගේ ඉන්නේ නෙතුව මේ පාර 31 රේට ගෙදර ඉඳල ගෙදර කට්ටියත් එක්ක හොඳ යහපත් වෙඩක් කරලා අලුත් ඖරුද්දේ වෙදකට ඇති මිනිහෙක් වෙයන් මුසලය.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,291
    15,878
    113
    මමනම් මේ 31 රෑ ගෙදර අයත් එක්ක ඉන්නව, අවුරුදු ගානක් තිස්සෙ කන පැලෙන්න ගසල තැන් තැන් වල අලුත් අවුරුද්ද පටන් ගත්ත ජීවිතේ දැන් ඇති. :)

    සාමන්යයෙන් අපි නම් 31දා පවුලෙ පාර්ටියක් දානව කාගෙ හරි ගෙදරක. ගිය පාර තිබුනෙ අපේ ගෙදර මේ පාර තියෙන්නෙ මගෙ කසින් කෙනෙක්ගෙ දිහා. ඒකට හැම පවුලකින්ම යම් දෙයකින් දායක වෙනව. මේ පාර මට තියෙන්නෙ කැම වලට ඉදියප්ප 500යි පොල්සම්බල් එකයි. ඒකට අමතරව බයිට් එකකුයි බොතලෙකුයි. නොබොන කට්ටිය coke, sprite, soda ගෙන්න ඕනේ. පවුලෙ ඉන්න මියුසික් කාරයො ටික පොඩි කැලි 3-4 විතර බැන්ඩ් එකක් ගහනව හැම පාරම. මාර ෆන් එකක් ගන්නව අනික ඔක්කොම නැදැයොනෙ.

    :yes::yes::cool:
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,512
    1,004
    113
    යකෝ අලුත් අවුරුද්ද ලබන කොට කනමදය වගේ බීල නන්නත්තාර වෙන්නේ නෙතුව මේ ඖරුද්දෙත් කාලකන්නි වෙලා අපතයෙක් වෙලා ගෙදර උන්ට ත් බරක් වෙලා රටටත් බරක් වෙලා හිටිය වගේ ඉන්නේ නෙතුව මේ පාර 31 රේට ගෙදර ඉඳල ගෙදර කට්ටියත් එක්ක හොඳ යහපත් වෙඩක් කරලා අලුත් ඖරුද්දේ වෙදකට ඇති මිනිහෙක් වෙයන් මුසලය.

    හා
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    එසේය මහරජ එසේය.. අනේ උබයි මමයි දන්න මෝඩකම.. කටවහගෙන ඉදහන් බන්.. ඉන්ටර්නෙට් එකේ Virtual Personality හදාගෙන නිකන් බබලා වෙන්න හදන පොරවල් නෙ උබලා.. Yes I am a bachelor. And still I have no intention to get married.. ඔයාට කැමති දේ ඔයා හිතන්න කරන්න.. මම කැමති දේ මම කරනවා.. ඔයා හිතන දේ මේ ලොකේ තියෙන හොදම දේ නෙමේ.. මම හිතන දේත් හොදම දේ නෙමේ.. සාපේක්ෂතාවය කියන්නෙ ඒකයි.. මන් ජිවත් වෙන විදිහට, මගෙ ජීවිතේ ඉදන් ඔය වගේ අදහසක් දිහා බලනකොට මහ පට්ට බෝරින් සහ පට්ට Typical වගෙ පේන්නෙ.. ඔයා ඔහෙ ඉදන් මම දිහා බලනකොට ඔයට මාව එහෙම පේනවා ඇති.. මහ ලොකු නුවණතා..

    mama me aruta baninawa nemey ,,,, namuth sapekshathawaya gana uba kiwa kathawa nam supiriy saha sadaranay.. sirawatama matat eka maha boring.eth itin eka uge kamatta.itin elakiri .. kisi prashnayak na :yes:
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,512
    1,004
    113
    mama me aruta baninawa nemey ,,,, namuth sapekshathawaya gana uba kiwa kathawa nam supiriy saha sadaranay.. sirawatama matat eka maha boring.eth itin eka uge kamatta.itin elakiri .. kisi prashnayak na :yes:

    සිරා බන්.. මට ඔය ඉන්ටර්නෙට් එකේ බබාල වෙන්න හදන එවුන් පෙන්නන්න බෑ.. උන්ගේ සැබෑ ජීවිත වල ඇති දෙයක් නෑ.. ඒවුනාට නෙට් එකේ උන් හෙන පොරවල්.. පාන් කාලා රජ ටෝක් දෙන්න.. අපි ඉතින් ඔව්ව පාස් කරේ ගොඩ කාලෙකට ඉස්සර.. මන් එලකිරි එක පැත්තෙ දැන් වැඩිය එන්නෙත් නැත්තෙ ඒ නිසා.. දැන් මේ සුපිරි වැඩ්ඩො ටිකක් නෙ එලකිරියෙ ඉන්නෙ.. බලන බලන තැන සුපිරි වැඩ්ඩොයි, අසහන කාරයොයි..!! :rofl::rofl: උන් හිතන් ඉන්නෙ උන් කීබෝඩ් එක තියන් ටයිප් කරන ඔක්කොම අපි මෙතන හරක් වගේ පිලිගන්නව කියල.. මෝඩකමයි, නුවණැතිකමයි තීරණය කරන්න එනවා කීබෝඩ් එක උඩ අත තියාගෙන.. :baffled::baffled: ;)
     
    Nic

    Well-known member
  • Sep 8, 2007
    10,224
    165
    63
    GoogleLand
    may be u r still bachelor.,but one day u will get married and then u will realized who is right and who is wrong.

    සමහරවිට ඔය හිතනව ඇති 31 වෙනිද කියන්නෙ තනිකඩය වගෙ ඉන්න ඔනේ දවසක් කියල. මම නම් එහෙම හිතන්නෙ නැහැ.

    අනේ මන්ද. මෝඩය කියල මරන්නයැ

    It depend on everyone's demographically class :) What you and me care is not fun for someone else.
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,512
    1,004
    113
    It depend on everyone's demographically class :) What you and me care is not fun for someone else.

    Yeah.. Now That's a fair answer.. If someone does not like what you like, It doesn't mean that he's an idiot. If someone cannot understand how that is he is the idiot.

    :yes::cool:
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,512
    1,004
    113
    සොයා සොයා ආව මම සෙව්ව මැණික හම්බුනා.

    මොරටුව සොයිසාපුර ග්‍රවුන්ඩ් එකේ රෑ 8 ට අපේ විදිහට සතුටු වෙන්න කැමති කොල්ලො ටික සෙට් වෙයල්ල..

    Y FM 31 st Night එකට..

    කොල්ලන්ට කිව්වෙ.. මාමලට නෙමේ..!! :rofl::rofl: