Thanx machan advice walata..e girl ta den BF kenek innawa..mata therenne ban, mama godak eyata adare kala..eth aye mata eyagen adare kiyana de balaporoththu wenna be, mama ehema wenneth ne..mokada eka therumak nethi deyak kiyala mama dannawa..eth mama eya wenuwen godak kepakirim kala...e nisa wenna athi mamathamath eyagen msg ekak wenakam balan inne..ada mama eyata benna..mata godak dukai..e eya mata ude GM kiuwe ne kiyala..mama e wage podi detath kegahanne, mata pissu hedigena enawada kiyala mama danne..
මචන් උඹ නොදන්නවා උනාට උඹ උඹේ ලෙඩේ හොඳ කරගන්න කරන්න ඕනෙ පළවෙනි පියවර කරලා ඉවරයි.
ඒ කියන්න තමන්ට ප්‍රශ්නයක් තියෙනවා, ඒක විසඳගන්න උදව් අවශ්‍යයයි කියල තේරුම් ගන්න එක.
දැන් කරන්න තියෙන්නෙ එහෙම උදව් කරන්න පුලුවන් කෙනෙක් ගාවට යන එක.
අපිට උඹට කරන්න පුලුවන් උදව්ව සීමා සහිතයි මචන්. මොකද අපිට ඒ තරම් අත් දැකීමක් නෑ, ඇරත් අපිට මූනට මූන උඹත් එක්ක කතා කරන්න විදියක් නෑ.
හොඳම වැඩේ මචන් ඕවා ගැන දන්න ඩොකෙක් ගාවට යන එක තමයි. උඹට තියෙන්නෙ මහ අමුතු ලෙඩක් නෙමෙයිනෙ. ඒ ගොල්ලො උඹ වගේ අය ගොඩ දෙනෙකුට උදව් කරලා තියෙන නිසා දන්නවා මොනවද කරන්න ඕනෙ කියලා.





උඔනේ මම ඉංග්‍රිසියෙන් කියන කොට දැක්කේ නැහැ වගේ සිංහලෙන් කිව්වේ..ඒකයි මම කඩ්ඩ අත ඇරියේ...