ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    oka boru seen ekak... mama kawadawath ubawa spec karala na... mama dannawa hoda un kiawda hack kawda kiyala :yes:

    මම හැක් :yes::yes: වැඩිය ගහන්න බැරි හැක් එකක් දාලා තියෙන්නේ. නැත්තම් අහු වෙනවානේ :cool::cool:
     

    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    දවසක් S&D ගහනකොට අපේ එකේ මම විතරයි ඉතුරු උනේ.:baffled: අනිත් උන්ගෙ 6ක් විතර හිටියා.:P මම කොහොමහරි 6 දෙනාම මැරුවා.:cool: අනිත් උන් කෑහැහුව මම hack කියල..:sorry::sorry: heshan game ගහන එක පැත්තක දාල දූවගෙන™ ආව මාව spect කරන්න :P:P

    heshan tath uba hack kiyala hoyaganna beri unada ban :dull::baffled:

    mama wage nam 4k marala anith 2na gen kanawa :(
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    දවසක් S&D ගහනකොට අපේ එකේ මම විතරයි ඉතුරු උනේ. අනිත් උන්ගෙ 6ක් විතර හිටියා. මම කොහොමහරි 6 දෙනාම මැරුවා. අනිත් උන් කෑහැහුව මම hack කියල.. heshan game ගහන එක පැත්තක දාල දූවගෙන™ ආව මාව spect කරන්න

    !ban kala007 wh

    4608381.gif


    9Y7qmQ3.png
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    මාව ban කරේ මොකද? මම නෙවෙයි වෙන කවුද name changer එකක් දාගෙන ඇවිලා තියෙන්නේ....

    machan mawa ban kare mokada?

    ubalawa ban karala na oi.... hackerslai ban kale un ubalage keys dala enna athi ithin ekama key thiyenakota ban wenawa.... mawath ban una... key eka maru karagena waren
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    PC එක Format කරා. ආයේ ලෙවෙල් 1 ඉඳලා කියපන්කෝ :dull::dull: High XP server එකකට ගිහින් පැයෙන් ලෙවල් 55 කරගත්තා :rofl::rofl:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    PC එක Format කරා. ආයේ ලෙවෙල් 1 ඉඳලා කියපන්කෝ :dull::dull: High XP server එකකට ගිහින් පැයෙන් ලෙවල් 55 කරගත්තා :rofl::rofl:
    Level 55 hack එක දාලා මෙතන බොරුවට රගනවා...
    පැයෙන් ගැහුවලු....

     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    Originally Posted by ^Night Fury^
    PC එක Format කරා. ආයේ ලෙවෙල් 1 ඉඳලා කියපන්කෝ :dull::dull: High XP server එකකට ගිහින් පැයෙන් ලෙවල් 55 කරගත්තා :rofl::rofl:

    Level 55 hack එක දාලා මෙතන බොරුවට රගනවා...
    පැයෙන් ගැහුවලු....



    huta badu mattu neda redi kale.... jabok.... :P
     
    Last edited:
    Status
    Not open for further replies.