
man me athdakimen kiyanne,, adenawa office ekedi minissu asarana wena widiya dakkama.. 
math meke kalayak wada karala tiyenawa
elakiri kollane, isurance ekak danawanam puluwan tharam ubala adurana ekek inna tanaka danna,, nathnam baduma thama






අනික බන් ඔහොම හුයන්නක් උනත් online ඇවිත් උබ මොකද්ද මේ කරන්නෙ.... call එකක් අරන් පදේ කියපන්කො.. ගිය මාසෙ රෑ අපේ කාර් එකෙත් කන්නඩි දෙකම හොරු කඩන් ගිහින්.. ක්ලේම් කරන්න බෑ, අපි හිතල කරල කියල කිව්ව.
අම්ම කෝල් 2යි ගත්තෙ.. ලස්සනට claim කලා...
මචන් පොතට වැඩ කරල දේවල් කරගන්න බෑ. හරි පාරෙන් හරි වැරදි පාරෙන් හරි උබ ගෙවපු සල්ලි ටික ගන්න උබ දැන ගන්න ඕනෙ. මෙතන අඬල වැඩක් නෑ... අපේ වාහන මේ වෙනකොට ගනන් කරන්න බැරි තරම් හැප්පිලා තියෙනව. අම්ම එක පාරක් උබේ එකටත් වැඩියෙන් ඉස්සරහ නැති වෙන්නම හැප්පුව. ඒත් සතේටම ගෙව්ව.. 
එහෙම කරලත් දෙන්නෙ නැත්නම් කටපියාගෙන වාහනේ හැදුව. මාසෙකින් විතර හැප්පුන දොරවල් දෙකකුයි ලයිට් එකකුයි මාරු කරල හැම document එකක්ම තිතට හැදුව, වෙන බොරු ඇක්සිඩන්ට් එකක් කරල අරිට වැඩිය සල්ලි ගන්නව..
අපෝ බන් ඕකුන් එනව නම් අපිට අරින්න ඊට වඩා වැඩියෙන් අපිනම් ඕකුන්ට අරිනව.. මේ ත්‍රෙඩ් එක මෙතනින් නවත්තල සල්ලි ගන්න විදියක් බලපන්.. ත්‍රෙඩ් වලින් කස්ටමර්ස්ල උන්ට නැති වෙන්නෙ නෑ. 
photos ටික අනුව නම් මේ හැප්පුනා කියන විදිය නම් පිලිගන්න කොහොමත් බෑ.. ඔය වාහනේ හැටියට ඔහොම accident එකක් නම් වෙන්නම බෑ.. උබ මෙතන ඔක්කොටම බොරුවක් කරන්නෙ.අනික බන් ඔහොම හුයන්නක් උනත් online ඇවිත් උබ මොකද්ද මේ කරන්නෙ.... call එකක් අරන් පදේ කියපන්කො.. ගිය මාසෙ රෑ අපේ කාර් එකෙත් කන්නඩි දෙකම හොරු කඩන් ගිහින්.. ක්ලේම් කරන්න බෑ, අපි හිතල කරල කියල කිව්ව.
අම්ම කෝල් 2යි ගත්තෙ.. ලස්සනට claim කලා...
මචන් පොතට වැඩ කරල දේවල් කරගන්න බෑ. හරි පාරෙන් හරි වැරදි පාරෙන් හරි උබ ගෙවපු සල්ලි ටික ගන්න උබ දැන ගන්න ඕනෙ. මෙතන අඬල වැඩක් නෑ... අපේ වාහන මේ වෙනකොට ගනන් කරන්න බැරි තරම් හැප්පිලා තියෙනව. අම්ම එක පාරක් උබේ එකටත් වැඩියෙන් ඉස්සරහ නැති වෙන්නම හැප්පුව. ඒත් සතේටම ගෙව්ව..
හැබැයි උන් කවදාවත් හරිගාන පාස් කරන්නෙ නෑ. හෙන අඩුවෙන් දෙන්නෙ... ඉතුරු ටික ගන්න උන්ගෙ අම්මලව මතක් කරන්න අපිට පුලුවන් වෙන්න ඕනෙ. හැම කොම්පැනි එකකම පොදු දෙයක් තියෙනව. ඒ තමයි ඕවල වැඩ කරන උන් කැමති නෑ කොම්පැනි අයිතිකාරයො වෙනුවෙන් එක එකාගෙන් කුනු බැනුම් අහන්න... අපේ නොම්මරෙ වැටෙනකොටම අපෝ අරූ කතා කරනව කියන තැනට වැටෙනකම් call කරල බැනපන්.එහෙම කරලත් දෙන්නෙ නැත්නම් කටපියාගෙන වාහනේ හැදුව. මාසෙකින් විතර හැප්පුන දොරවල් දෙකකුයි ලයිට් එකකුයි මාරු කරල හැම document එකක්ම තිතට හැදුව, වෙන බොරු ඇක්සිඩන්ට් එකක් කරල අරිට වැඩිය සල්ලි ගන්නව..
අපෝ බන් ඕකුන් එනව නම් අපිට අරින්න ඊට වඩා වැඩියෙන් අපිනම් ඕකුන්ට අරිනව.. මේ ත්‍රෙඩ් එක මෙතනින් නවත්තල සල්ලි ගන්න විදියක් බලපන්.. ත්‍රෙඩ් වලින් කස්ටමර්ස්ල උන්ට නැති වෙන්නෙ නෑ.
![]()

ඉතින් බං උන්ට වෙනම හැන්දකිනුයි , සාමාන්‍යය උන්ට වෙනම හැන්දකිනුයි බෙදන්න ඕනේ නෑනේ
දෙගොල්ලොම එක විදියට ගෙවනවා නම් වාරික, දෙගොල්ලන්ටම එකම විදියට සලකන්න ඕනේ 

Matanun penne methana jilmart ehekuth thiyanawa. Elite front wheel drive. Oya kiwwa widihata himin giya waahanayak ochchara happenna oka first gear eke adiyatama paaganna oni. First gear eke vaahane yanna tikak amarui gassili paddili wadi hinda. Ithin dennek withara inna vaahaneka podi paaraka first gear eke gihin mona magulakda kale kiyala podi awulak thiyanawa. Anika issaraha roda dekata damage unu gaman waahane pickup na FWD hinda. Bookkuwa uda nagge kohomada?
Habai ithin insurance unta oya panditha kam walin wadak na police report ekak thiyanawanun gewapiya. Company eka hingana company ekaknun ebawa kiyala daapan ochchara gaanak gewanna tharan company ekata thathwayak na kiyala.
Naduwak daala dinnoth kiyapan gedara vaahana set ekema insurance eka maaru karala daanna. Eka deyak hinda full option daapu wahana set ekak me thread eke pihiten company maaru kaloth ridei man hithanne![]()


උඹ කියපන් උන්ට සාක්ෂිත් එක්ක පෙන්නන්න කියලා මෙහෙම ලයිසන් නැති කෙනෙක් එලෙව්වා කියලා. මචං උන්ට reliable source එකක් නැතිව file එකක් close කරන්න බෑ claim කරන්නේ නැතිව. උඹ කියපන් එහෙම පොඩි කෙනෙක් එලෙව්වා කියන අයව හරි ඉදිරිපත් කරන්න එහෙම පැහැදිලි සාක්ෂියක් නැතිව ඕක නොගෙවා ඉන්න දෙන්න බෑ කියලා. මොකද ඒක උඹේ අයිතියක්. උඹ හරියට ගෙවපු එකෙක් නම් උඹට ඒ අයිතිය කොහොමත් තියෙනවා. ඔච්චර ලේසියෙන් අතාරින්නේ ඇයි බං?








ubata license tiyenne kawada idanda....Mama kiyannada seka hitena dewal tika..
- Ubata driving tikak amarui kiyala ubama piligannawa...etakota ubata DL ekak tiyenne kawada idanda..?
- Accident eka una welawema Full Option call kalada..?
- Accident eka una welawema police ekata inform kalada..?
- Motor assessor kenek enna tikak time yanna puluwan uba inna tena anuwa...Eka nisa police report aniwaryai...
- Wedagathma de police report eke tiyena date eka...report eke date eka tiyenna oni accident una date eka..ehema wennna nam accident eka una welawema police ekata report karala tiyenne oni..nattan ubala giyapu dawasata tamai denne.....ehema unoth special report ekak gannawa police station eken..eke tiyenwa accident eka gena police ya mokada hitanne kiyala...gatta action monawada kiyala....
- Claim form ekath ekka submit kare ubage DL ekada..?
- anith wedagathma de lease karala nam eke arreas ekak tiyenwada kyana eka..godak aya lease eka gewanna oni nisa claims gannawa...
---eka paratama company ekata baninne natuwa poddak balapan uba me widihata weda kalada kiyala..







ape eha gedara montero sport ekak full option dala tibba janashakthi eke
wahane hapunama use kranna wena montero ekak denawa kiyala tibba
wahane hapuna claim kranna giyama dawasata rs 500 gane dila tibba![]()


