ජනශක්ති හිඟන්ෙනා

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,514
    17,517
    113
    Auckland
    gcoj.jpg

    Okkoma un ekai ban,,:confused::confused:

    මෙන්න නියම කොල්ලෙක් !!
    RESPECT !

    මේ කඩුවෙල නේ බෝලේ :rofl:
     
    pubba8766

    Well-known member
  • Oct 4, 2009
    1,811
    128
    63
    Mirigama
    ෙපාලිස් වාර්තාෙවි හා රක්ෂණ සහතිකෙය් රියදුරැෙග් සදහන් ඒකම නම නමද ?
     
    AheshM

    Well-known member
  • May 21, 2011
    270
    215
    63
    ඔබතුම බොරු ගාලක පැටලිලා.. මම මේ කතාවේ තියෙන තව බොරුවක් පෙන්නන්ම්. පලවෙනි ලිපියේ ඔබතුම කියන්නේ මේක උනේ 17\08 කියල. මේකේ කියනවා රුහුණු කුමරියෙන් නෝනා ගන්න ගියාලු. හැබැයි මහත්තයෝ 17 කියන්නේ සෙනසුරාදා දවසක්. සෙනසුරාදට රුහුණු කුමාරි වැඩ කරන්නේ නා.
    ඔබතුමාට මේකට බොරු දෙකක් කියන්න පුළුවන්.
    1. දිනය වැරදුනා... හැබැයි එක අහු වෙනවා ලියකියවිලි වලින්. :P
    2.train එකේ නම වැරදුන... එක කියන්නත් බා 6.45ta මාතරට එන වෙන train එකක් නා...:p
    සමාවෙන්න ප්‍රසිද්ධියේ මෙහෙම අපහසුත්වයට පත්කිරීමට සිදුවීම ගැන.

    මම ඔබතුමාට මීට කළින්ම කිව්වා මට මේ වගේ ප්‍රශ්න වලට උත්තර දීලම පුරුදුයි කියලා, ඔයාලගෙ ඔය හිඟන කම්පැනිය නිසා අපේ මුළු පවුලම දුක් වින්දා හොඳටම ඇති... ගොඩක් ලොකු සිහින, බලාපොරොත්තු තියාගෙන වාහනයක් ගත්තම ඒකෙ ආරක්ෂාවට තමයි ඒකට රක්ෂණයක් දා ගත්තෙ ඉතිං මේ වගේ දෙයක් වුණාම බොරු හේතු කාරණා හදාගෙන ඒක නොගෙව ඉන්න එකේ සාධාරණත්වය මොකක්ද?? අපි මහාලොකු සල්ලි කාරයෝ නෙමෙයි, ‍වාහනේ ගත්තෙත් ලීස් කරල, ඔයාල මේකට සල්ලි ගෙව්වෙ නැති වෙලාවෙ අපි ගොඩක් අමාරුවෙන් සල්ලි හොයාගෙන තමයි මේ වාහනේ හදාගත්තෙ,,, අපිම කොළඹ ගිහිල්ලා කෑලි හොයාගෙන ඇවිල්ලා, හැබැයි එදා නම් මම තේරුම් ගත්තා ඔයාල වගේ අමනුස්සයො අතරෙත් මනුස්සයෝ ඉන්නවා කියලා, මට මගේ වාහනේ හදන්න මගේ යාලුවෙක්ගෙ ගැරේජ් එකේ එකෙක් තමයි ෆුල් සපෝට් එක දුන්නෙ, කම්පැනි එකෙන් ලක්ෂ 11ක් ඇස්ටිමේට් කරපු එක එයා මට ලක්ෂ 4කට හදල දුන්නා, එයා මට දෙවියෙක් වගේ උදව් කළා,,, මම පුලුවන් තරම් ඉවසනවා, වෙන කෙනෙක් නම් ආපු ආවේගෙට මොනව කරයිද කියල නම් දන්නෙ නෑ මහත්තයෝ... තාමත් මම හොඳින් කතා කරනවා... ඔයාලගෙ ඔය සමාගම නිසා මම ගෙදරින් ගෙදරට ගිහිල්ලා ඇසින් දුටු සාක්්ෂි හොයාගෙන ලියුම් ලිය ලිය ගෙවල් වල ඉන්න මිනිස්සුන්ටත් පාච්චල් වුණා,, මේකද ඔයාලගෙ ෆුල් ඔප්ෂන්???

    ඒ සැරේ දැන් මෙතැන කෝච්චියක් අල්ලගෙන මේක ඔප්පු කරන්න හදනවද?

    එහෙනම් ඒකටත් මම උත්තර දෙන්නම් :P:P:P

    Untitled-1.jpg

    https://www.dropbox.com/s/iurb4vf2gojohni/Untitled-1.jpg

    මෙන්න මේකෙ දාලා තියෙනවා කොච්චි යන එන වෙලාවල් වල ටයිම් ටේබල් එක, හැම සෙනසුරාදාවකම මගේ නෝනා එන්නෙ මේ කොච්චියේ,,

    මම දාපු ෆොටෝ එකත් සැකයි නම් මෙන්න මම ඒක ගත්ත ලින්ක් එක

    http://colombofort.com/timetable.htm

    මේ Train එක මාතරට එන්නෙ 7.30 කියල දාල තිබ්බට මේක 6.45-7.15ත් අතර අනිවා එනවා, කෝච්චි වල යන අය නම් දන්නවා ඇති...

    ඉතිං මේ ගැන මෙයිට එහා තව මොන කතාද මහත්තයෝ??? මේ වගේ දේවල් වලට මම ඔයාලගෙ කම්පැනියට ඕන තරම් උත්තර බැඳලා තියෙනවා....
     
    AheshM

    Well-known member
  • May 21, 2011
    270
    215
    63
    meka godak dura gihin neda godak un danagannawa un gana

    ඒක එහෙම වෙන්න ඕන නිසා තමයි සහෝ මම මේ පෝස්ට් එක දැම්මෙ.... මම වැටුණ අපහසුතාවයට තව කෙනෙක් ඒ අමාරුවෙම වැටෙනවට මම කැමති නෑ,,

    සමහර විට එළකිරි එකේ ඉන්න අයට තේරෙවි මම ඒ කාලෙ හිටපු මානසිකත්වය, මම මේ සිද්ධිය ගැන හිතල හිතලම කෑම කන්නෙත් නැතුව හිටපු අවස්ථා ගොඩක් තියෙනවා, ඒ හිතේ ඇති වුණ දුකට,

    මම මේකට අවු4ක ලීස් එකක් දාලා තියෙනවා, අන්තිමේදි ලීසි‍ං එකේ අයත් මුකුත් කිව්වෙ නෑ, මම අන්තිමේදි කල්පනා කළේ රක්ෂණයෙන් මට නොගෙව්වොත් වාහනේ නැති වෙන බව මම දන්නවා, ඒත් වාහනෙත් නැතුව මම කොහොමද මේ ලීසිං එක ගෙවන්නෙ කියලා මම ඒ කාලෙ කල්පනා කර කර හිටියෙ, වෙලාවට දෙවියෙක් වගේ මගේ යාලුවෙක්ගෙ ගැරේජ් එකක් සෙට් වුණා, නැත්නම් මේ රක්ෂණ කාලකණ්නි නිසා මගේ වාහනේ අද මට නැති වෙනවා....

    මේ ත්‍රෙඩ් එක මම දැම්මෙත් අනිත් අයව දැනුවත් කරන්න සහෝ...

    දැන් මම කොහොම හරි වාහනේ හදාගත්ත නිසා සතුටෙන් ඉන්නවා... ඒත් මේ කාලකණ්නි කරපු දේවල් මට ජීවිතේට අමතක වෙන්නෙ නෑ සහෝ!!!:angry::angry::angry:
     
    AheshM

    Well-known member
  • May 21, 2011
    270
    215
    63
    රත්තරං;16061091 said:
    මචන් උබට නඩු දාන්න තිබ්බේ. අනික උන්ට කියපන් උබ මේ කතාව ෆේස් බුක් එකේ ඉදන් හැම තැනම ප්‍රචාරය කරනවා කියලා, උන් ඒකට බයයි. මම එකපාරක් එයාර් ලයින් එකකට ඔය ශොට් එක දුන්නා. කිව්ව විතරයි උන් ටාර් ගාලා රීෆවුන්ඩ් කල. ඒ ඉතින් ලැජ්ජාව කියන එක තියෙන කම්පැනි හැබැයි. අසල්වාසීන්ගෙන් ගත්ත ලියුමක් උබට ක්ලේම් එකක් නොගෙවන්න හේතුවක් කරගන්න බෑ, උබ පොලිස් රිපෝර්ට් එක ඉදිරිපත් කලාට පස්සේ ඒකේ තියෙනවා මොකාද එලවපු එකා කියලා. පොලිස් රිපෝර්ට් එකට අභියෝග කරන්න ඉංශුවරස් කම්පැනියට තියෙන හැකියාව මොකක්ද? මොකෝ උන් මිනිස්සුන්ගෙන් සාක්ශි ගන්න උන් රහස් පොලිසියද? උබෙත් කට පන නැතුව ඇති මචන්. මට එහෙම ඔහොම කලානම් කාර් එක ලොරියක පටවන් ගිහින් ඉන්ශුවරස් කම්පැනිය ඉස්සරහින් බාලා බෝඩ් එකක් ගහල තියෙනවා. ගේම ඉල්ලපිය. කටවහන් ඉන්න එපා

    ඕක හදන්න ලක්ශ 11ක් ඉල්ලුවද බන්????
    ඇත්තමයි උබලටත් පිස්සු බන්, ඔය ලක්ශ 18 දීලා මැලේසියන් ලබ්බවල් ගන්න වෙලාවේ FB15, 110, BJ5P, EK3 එකක් වත් ගත්තනම් ඔය පපඩම් වගේ යන්තම් ගෑවුනත් පොඩි වෙන්නේ නෑ බන්. අනික ලක්ශ 11ක් යද්දි හැප්පෙන්න නෙමේ ගල් රෝලක් කාර් එක උඩින් 10 පාරක් ගිහින් රොටියක් වෙලා තිබ්බත් චැසි නොම්බරේ කොටලා උබට වාහනේට අලුත්ම ජපන් ගෙඩියක්ම තියන්න පුලුවන්.ඔය චීන මැලේසියන් කොරියන් ඉන්දියන් ජරාව ගන්න එපා බන්.

    හැබැයි මට මේ සිද්ධියෙන් පස්තෙ ඇත්තටම තේරුණා මේ වාහන වල තත්වය ගැනත්,,, ඔයාලට කිව්වට විශ්වාස කරයිද මන්දා,,, මේ අනතුර සම්පූරණයෙන්ම වුණේ වාහනේ 1st Gear එකේ තියෙද්දි,,, මට හොඳටම විශ්වාසයි... එතැනින් එහාට තව කතා ඕනෙ නෑනේ...
     
    AheshM

    Well-known member
  • May 21, 2011
    270
    215
    63
    අනේ පොන්සියෝ දන්න දෙයක් කතා කරපන්,තෝ හිතන් ඉන්නේ ලොකු law එකක් දැම්මා කියලද?
    ගු කාපිය වේ@#$ පුතා තෝ දන්න train, හරියට හොයලා බලලා කතා කරපන්.
    රුහුණු කුමාරි සතියේ දවස් 7ම වැඩ පො@@# කැ@##$

    :rofl::rofl::rofl:
     
    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    dont insure at janashakthi and continetal insuarance. I highly recommended ceylinco,HNB insurance. U can also get letter from your ppl who seen that and file case againt janashakthi
     
    Apr 23, 2010
    355
    41
    0
    මම ඔබතුමාට මීට කළින්ම කිව්වා මට මේ වගේ ප්‍රශ්න වලට උත්තර දීලම පුරුදුයි කියලා, ඔයාලගෙ ඔය හිඟන කම්පැනිය නිසා අපේ මුළු පවුලම දුක් වින්දා හොඳටම ඇති... ගොඩක් ලොකු සිහින, බලාපොරොත්තු තියාගෙන වාහනයක් ගත්තම ඒකෙ ආරක්ෂාවට තමයි ඒකට රක්ෂණයක් දා ගත්තෙ ඉතිං මේ වගේ දෙයක් වුණාම බොරු හේතු කාරණා හදාගෙන ඒක නොගෙව ඉන්න එකේ සාධාරණත්වය මොකක්ද?? අපි මහාලොකු සල්ලි කාරයෝ නෙමෙයි, ‍වාහනේ ගත්තෙත් ලීස් කරල, ඔයාල මේකට සල්ලි ගෙව්වෙ නැති වෙලාවෙ අපි ගොඩක් අමාරුවෙන් සල්ලි හොයාගෙන තමයි මේ වාහනේ හදාගත්තෙ,,, අපිම කොළඹ ගිහිල්ලා කෑලි හොයාගෙන ඇවිල්ලා, හැබැයි එදා නම් මම තේරුම් ගත්තා ඔයාල වගේ අමනුස්සයො අතරෙත් මනුස්සයෝ ඉන්නවා කියලා, මට මගේ වාහනේ හදන්න මගේ යාලුවෙක්ගෙ ගැරේජ් එකේ එකෙක් තමයි ෆුල් සපෝට් එක දුන්නෙ, කම්පැනි එකෙන් ලක්ෂ 11ක් ඇස්ටිමේට් කරපු එක එයා මට ලක්ෂ 4කට හදල දුන්නා, එයා මට දෙවියෙක් වගේ උදව් කළා,,, මම පුලුවන් තරම් ඉවසනවා, වෙන කෙනෙක් නම් ආපු ආවේගෙට මොනව කරයිද කියල නම් දන්නෙ නෑ මහත්තයෝ... තාමත් මම හොඳින් කතා කරනවා... ඔයාලගෙ ඔය සමාගම නිසා මම ගෙදරින් ගෙදරට ගිහිල්ලා ඇසින් දුටු සාක්්ෂි හොයාගෙන ලියුම් ලිය ලිය ගෙවල් වල ඉන්න මිනිස්සුන්ටත් පාච්චල් වුණා,, මේකද ඔයාලගෙ ෆුල් ඔප්ෂන්???

    ඒ සැරේ දැන් මෙතැන කෝච්චියක් අල්ලගෙන මේක ඔප්පු කරන්න හදනවද?

    එහෙනම් ඒකටත් මම උත්තර දෙන්නම් :P:P:P

    Untitled-1.jpg

    https://www.dropbox.com/s/iurb4vf2gojohni/Untitled-1.jpg

    මෙන්න මේකෙ දාලා තියෙනවා කොච්චි යන එන වෙලාවල් වල ටයිම් ටේබල් එක, හැම සෙනසුරාදාවකම මගේ නෝනා එන්නෙ මේ කොච්චියේ,,

    මම දාපු ෆොටෝ එකත් සැකයි නම් මෙන්න මම ඒක ගත්ත ලින්ක් එක

    http://colombofort.com/timetable.htm

    මේ Train එක මාතරට එන්නෙ 7.30 කියල දාල තිබ්බට මේක 6.45-7.15ත් අතර අනිවා එනවා, කෝච්චි වල යන අය නම් දන්නවා ඇති...

    ඉතිං මේ ගැන මෙයිට එහා තව මොන කතාද මහත්තයෝ??? මේ වගේ දේවල් වලට මම ඔයාලගෙ කම්පැනියට ඕන තරම් උත්තර බැඳලා තියෙනවා....

    Me wage we@ge puthalata "මහත්තයෝ" kiyane ubata pissuda?? :angry::angry::angry:
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    ඔබතුම බොරු ගාලක පැටලිලා.. මම මේ කතාවේ තියෙන තව බොරුවක් පෙන්නන්ම්. පලවෙනි ලිපියේ ඔබතුම කියන්නේ මේක උනේ 17\08 කියල. මේකේ කියනවා රුහුණු කුමරියෙන් නෝනා ගන්න ගියාලු. හැබැයි මහත්තයෝ 17 කියන්නේ සෙනසුරාදා දවසක්. සෙනසුරාදට රුහුණු කුමාරි වැඩ කරන්නේ නා.
    ඔබතුමාට මේකට බොරු දෙකක් කියන්න පුළුවන්.
    1. දිනය වැරදුනා... හැබැයි එක අහු වෙනවා ලියකියවිලි වලින්. :P
    2.train එකේ නම වැරදුන... එක කියන්නත් බා 6.45ta මාතරට එන වෙන train එකක් නා...:p
    සමාවෙන්න ප්‍රසිද්ධියේ මෙහෙම අපහසුත්වයට පත්කිරීමට සිදුවීම ගැන.

    Ado Janashakthi kari ponnaya...
    Fake ID hadan awilla puka denna epa metana..

    Thope kalakanni company eka nisa mata hena padu wela tiyenawa. Tope h%tte insurance eka Toyota car witarak car kiyala hitanne mokada?

    Guys never go to Janashakthi!

    mun hariyata insurance karanneth na. Claims denneth na..
     
    • Like
    Reactions: Gru

    okay

    Member
    Apr 29, 2013
    927
    120
    0
    System32
    කාලකන්නි හොරු ඔය ඔක්කොගෙම ඉන්න උන් :frown:
    එක නෙමේ ඔය තරම් වාහනේ කුඩු උනේ කොහොමද :eek::nerd:
    ඔය ගානට කුඩු වෙන්න කීයට විතර ගියාද ඒ වෙලාවේ
    :dull:
     
    @bamba

    Banned
    Nov 8, 2013
    169
    12
    0
    Ado Janashakthi kari ponnaya...
    Fake ID hadan awilla puka denna epa metana..

    Thope kalakanni company eka nisa mata hena padu wela tiyenawa. Tope h%tte insurance eka Toyota car witarak car kiyala hitanne mokada?

    Guys never go to Janashakthi!

    mun hariyata insurance karanneth na. Claims denneth na..

    :P
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,183
    11,204
    113
    Forest
    Matanun penne methana jilmart ehekuth thiyanawa. Elite front wheel drive. Oya kiwwa widihata himin giya waahanayak ochchara happenna oka first gear eke adiyatama paaganna oni. First gear eke vaahane yanna tikak amarui gassili paddili wadi hinda. Ithin dennek withara inna vaahaneka podi paaraka first gear eke gihin mona magulakda kale kiyala podi awulak thiyanawa. Anika issaraha roda dekata damage unu gaman waahane pickup na FWD hinda. Bookkuwa uda nagge kohomada?

    Habai ithin insurance unta oya panditha kam walin wadak na police report ekak thiyanawanun gewapiya. Company eka hingana company ekaknun ebawa kiyala daapan ochchara gaanak gewanna tharan company ekata thathwayak na kiyala.

    Naduwak daala dinnoth kiyapan gedara vaahana set ekema insurance eka maaru karala daanna. Eka deyak hinda full option daapu wahana set ekak me thread eke pihiten company maaru kaloth ridei man hithanne :rofl:
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හැබැයි මට මේ සිද්ධියෙන් පස්තෙ ඇත්තටම තේරුණා මේ වාහන වල තත්වය ගැනත්,,, ඔයාලට කිව්වට විශ්වාස කරයිද මන්දා,,, මේ අනතුර සම්පූරණයෙන්ම වුණේ වාහනේ 1st Gear එකේ තියෙද්දි,,, මට හොඳටම විශ්වාසයි... එතැනින් එහාට තව කතා ඕනෙ නෑනේ...

    ඕක විකුනලා ජපන් එකක් ගනින්, දන්න එකෙක්ටවත් ඔය ජරාවල් ගන්න දෙන්න එපා

    අපි ෆෙස් බුක් එකේ ශෙයාර් කලා. පොන්ටින්ලට ඇප නෑ. දකින දකින තැන ඔයාගේ අපහසුතාවය ගැන තියෙනවා. මචන් ලියුම් වහලා මකලා දාන්න එපා. බය නැතුව විස්තර දාන්න, උබ වැරැද්දක් කරලා නෑනේ

    නඩු දාපන්, ලොකු ගානක් වන්දි ඉල්ලා දාපන්
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    මෙකෙ ඈත්තම කතාව මෙකයි

    මෙයගෙ කාර් එක මෙයගෙ පුතා යලුවො කට්ටියක් එක්ක අරගෙන ඈවිත්
    ටිකක් වෙගෙන් අවිත් කාර් එක පාර අයිනෙ තනකොල පිස්ස උඩින් අවිත් තියෙන්නෙ එතන තනකොල පිස්සට වහිල පෑතලි ලොකු කලු ගලක් තියෙනව ආපු වෙගෙට කාර් එකෙ රෝදෙ ගලේ වෑදිල ගෑලවිල ඈදීගෙන ගිහින් බෝක්කුවෙ වෑදිල බෝක්කුවත් කෑඩිල හිතාගන්නකො එතකොට ආපු වේගෙ:baffled:
    රෝදෙ එක පෑත්තකින් ගෑල උනු බව photo වල පේනව :P
    මේකෙ වන්දි පාස් නොවෙන්න හේතුව පුතාට රියදුරු බලපත් නෑති එක මේක තමයි ඈත්ත කතාව
    මේ අනතුර බලන්න ආපු නියෝජිතය මේ කාර් එක ගෑරිජ් එකට ගෙනියන්න වාහනේකුත් මෙයාට ගෙන්නල දීල

    අනතුරේ ඈත්ත සිද්දිය හරියටම දෑනගත්තෙ පසුවදා උදේ එතනට ගියාම

    අනීතික අනතුරු වලට වන්දි දෙන්නෙ කව්ද :sorry:
    මීට කලින් මෙයගෙ අනතුරු දෙකකටම වන්දි දීල තියෙනව:D

    හු*න වේ* බල්ලෝ. පොලිස් රෙපොර්ට් එක හරියට තියෙනවනම් තෝ මොකාද බණ කියන්න. දැන් නිතිය කරන්නේ මිනිසුද පොලිසියද? නිකන් ගොන් ආතල් දෙන්න එපා.

    මගෙත් වාහනේ තියෙන්නේ ඕකේ තමයි. හැබැයි මේක තමා අන්තිම පාර. ශෙයා කරනවා හැමතැනම මේක මම.

    :angry::angry::angry::angry:
     
    Last edited: