ජනශක්ති හිඟන්ෙනා

EK EKEK

Member
Jun 10, 2015
144
7
0
Alphabhat Eke
එක්කො මෙ කතාව බොරු.ජනශක්ති එකට මඩ ගහල වෙන එකක් ප්රොමොට් කරගන්න ඔන ඇති
 

mmrizmy

Well-known member
  • Dec 11, 2006
    3,069
    1,390
    113
    Sri Lanka
    උන්ගේ ෆේස් බුක් පේජ් එකට වැඩේ දීපල්ලා...... :P

    https://www.facebook.com/JanashakthiPLC


    machan moota karana saha, anith evunta karana udawwak widihata meka facebook share karapalla,

    mun salli gannaokota loku talk, jara hettha, me wage deyak unahama unge respect balanda one, api me duk mahansiyen hambakarana salli bang, un kisima hithak papuwak nethiwa mehema karapuhama kaata kiyanda bang, anika nadu kiya kiya kaale kanda behe, saththtu bang munnam
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    machan moota karana saha, anith evunta karana udawwak widihata meka facebook share karapalla,

    mun salli gannaokota loku talk, jara hettha, me wage deyak unahama unge respect balanda one, api me duk mahansiyen hambakarana salli bang, un kisima hithak papuwak nethiwa mehema karapuhama kaata kiyanda bang, anika nadu kiya kiya kaale kanda behe, saththtu bang munnam

    අනිවා බං මේ වගේ ඒව පබ්ලිෂ් කරන්න ඕන බං දන්න දන්න හැම තැනම,
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Meka atthak da boruwak da kiyala danne nane api :no: mu boruwak kiyanawa wennath puluwan janashakthi eke nama katha karanna...

    harinam mu ewun ewapu documents hari mona hari daanna one..nikan katin kiwwa paliyata piliganne kohomada..insurance kaarayo horu kiyala nam dannawa..eth ithin muwath wiswasa karanna ba...

    hari haman proof ekak dammanam apita piliganna thibba :dull:

    හැබැයි බං මේ ත්‍රෙඩ් එක දාපු එකා එක පේජ් එකක Attach කරල තියෙනවා දැක්කා ජනෂක්ති එකෙන් අවපු ලිවුම් වගයක්, චෙක් කරල බලපං, මේක බොරුවක් වෙන්න බෑ, මාත් දන්නවා ඕකුන්ගෙ හැටි
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මම ජනශක්ති එකේ දැනට අවුරුදු 4කට විතර කලින් වැඩ කළා..ඒ නිසා මම company එකට support කරනවා කියල හිතන්න එපා..manager එක්ක වලියක් දාගෙන මම අයින් උනේ ..කොහොමහරි වැඩ කරපු කාලයේ මගේ අත්දැකීම් වලින් මම මේ දේවල් කියන්නේ ..

    මෝටර් රක්ෂණ සදහා

    1 - Insurance කියන්නේ කැඩුනොත් අලුත් එකක් දෙනවා කියන එක නෙවෙයි.රක්ෂණ මුලධර්මය අනුව කියන්නේ හානියක් උනොත් එක ප්‍රතිපුර්ණ කරගන්න එනම් අදාල සිද්ධිය වෙන වෙලාවේ තිබුන තත්වයට නැවත පත් කරගන්න වන්දි දීමයි ..ඒ නිසා තමයි claim එකෙන් හැම replace කරපු part එකේ වටිනාකමෙන් ප්‍රතිශතයක් කපන්නේ.

    උදා : Buffer එක පොඩ්ඩක් damage උනොත් අපි මුළු buffer එකම දැම්මොත් හරි , මුළු buffer එකම paint කලොත් ගෙවන්නේ සාපේක්ෂව වෙලා තිබුන හානියට පමණයි .එකත් ගොඩක් පරණ වහනයක් නම් තවත් අඩු කරනවා .මොකද ප්‍රතිපුර්ණ මුලධර්මය අනුව.කඩෙන කොට තිබුන තත්වයට මිසක අලුත්ම තත්වයට ගෙන ඒමට වන්දි දෙන්නේ නෑ .

    2 - Accident එකක් උනාම අනිවා Driving licence එක ඕනි .එකට හේතුව අදාල පුද්ගලයට වහනය පදවන්න අවසර තියෙනවද කියල බලන එක .
    3 - Accident එක උන තැන driver ඉන්නම ඕනි තුවාල නැත්නම්.ඒ වෙලාවේ driving licence එක ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්න ඕනි
    3 - police report එක ඉල්ලන එක ඒ අවස්ථාවේ නොකිව්වත් සමහර අවස්ථාවලදී සැක සහිත නම් පසුව ඉල්ලනවා .ලංකාවේ නීතියට අනුව හැම අනතුරක්ම පොලිසියට දන්වලා තිබිය යුතුයි .
    4 - Hotline කතා කරලා කියන විස්තර වරද්දන්න එපා .මොකද ඒවා record වෙනවා ..අනතුර සැකයි නම් ඒවා compare කරලා බලනවා
    5 - Estimate වලට බොරු ගණන් දන්නා එපා .මොකද එතකොට වැඩිපුරත් එක්ක කපනවා ..සැක නොහිතෙන්න පොඩ්ඩක් වැඩිපුර දන්න.
    6 - බොරු bill දෙන්න එපා .මොකද සැක සහිතයි නම් ඒ company වලට call කරලා real price එක confirm කරගන්නවා
    7 - බොරු කතන්දර ගොතල කියන්න එපා .සැකසහිතයි නම් වෙනම investigator කෙනෙක් එනවා customer ට නොදන්නවා .
    8 - Accident එක උන තැනින් වාහනය ගෙනියන්න එපා assessor එනකම් .එහෙම ගෙනියන්න ඕනි නම් පොලිසියට දන්වල police report එක අරගෙන ,hotline එකට inform කරලා ගෙනියන්න
    9 - Lease arreas තියෙන වාහන වල claim එක යන්නේ අදාල ලිසිං සමාගමට .නැත්තන් එයාලගෙන් ලියුමක් ඕනි claim එක customer ට දෙන්න කියල
    10 - Accident එක උන වෙලාවේ එක දැක්ක අයට විතරක් ( driver & passenger ) අදහස් දක්වන්න දෙන්න .නැත්තන් එක එක්කෙනා කියන දේවල් වෙනස් උනොත් ප්‍රශ්න එනවා


    කොහොමද හරියට රක්ෂණයක් භාවිතා කරන්නේ
    1 - නියම වටිනාකමට රක්ෂණය කරන්න .under value උනොත් claim එකේ ප්‍රමාණයත් එකට සාපේක්ෂව අඩුකරනවා .Over value කියල වැඩිපුර ගෙවන්නේ නෑ .
    2 - චැසි , එන්ජින් අංක , ලියාපදිංචි වර්ෂය හරියට දෙන්න රක්ෂණය දානකොට
    3 - හැම වහනයකටම excess එකක් charge වෙන්ව.අවුරුද්දකට වඩා පරණ හැම වහනයකටම claim එකෙන් ස්ථිර ගානක් අඩුකරනවා.එක හරියට දැනගෙන ඉන්න.පොඩි දේටත් claim ගන්න එක නවත්තන්න තමයි මේක තියෙන්නේ
    4 - වහනයට වෙන පොඩි පොඩි damage එකතු කරලා ගන්න හිතන්න එපා..මොකද රක්ෂණය දාන වෙලාවේ තිබුන සහ දැන් තියෙන තත්වය compare කරලා බලනවා.accident එකෙන් උන damages මොනවද කියල හොයා ගන්න පුළුවන් .

    මේ පොඩි විස්තරය ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියල හිතනවා.ඕනිම රක්ෂණ සමාගමක් පිළිපදින්නේ මේ ක්‍රියාවලිය තමයි.එත් එක එක අවස්ථා වලදී claim එක ගෙවනවද යන්න , එකෙන් අඩු කරන ප්‍රමාණය වගේ දේවල් වෙනස් වෙනවා ..ඉල්ලන documents වෙනස් වෙන්න පුළුවන්..එකම දෙයක් හැම වෙලාවේම මතක තිය ගන්න ..රක්ෂණය තුලින් කරන්නේ අනතුරක් උන වෙලාවේ තිබුන තත්වයට පත්කරගන්න වන්දියක් දෙනවා මිසක එක අලුතෙන්ම දාල අලුත් කරගන්න වන්දියක් දෙන්නේ නෑ.
     
    Last edited:

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මේ යාළුවගේ සිද්ධිය අනුව ,

    1 - accident එක උන වෙලාවේ hotline එකට කියල තියෙනව
    2 - accident එක සැක නිසා investigator කෙනෙක් එවල තියෙන්නේ .
    3 - accident එක දැකපු මිනිස්සුන්ගේ අදහස් අනිවාර්යෙන් බලනවා .ඇසින් දුටු සාක්ෂි නිසා
    4 - මේ යාළුවා කරපු එකම වැරැද්ද තමයි accident එක උන වෙලාවේම පොලිසියට දනවල නොතිබුන එක .වෙන දවසක ගියාට වැඩක් නෑ .මොකද police report එක ගන්නේ insurance එකට කිව්වම එයාල දෙනවා .හරි නම් police report අනතුර උන දවසේ ගන්න ඕනි .report date එක අනතුර උන දවස වෙන්න ඕනි.

    5 - ඔයාට driving පුරුදු නෑ කියන එක ප්‍රශ්නයක් නැ ඔයාට licence තියෙනව නම්.මොකද එක ඔයාට licence දුන්න රජයේ වැරද්දක්.
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    10367743_10152294907764039_362118475366692495_n.jpg
     

    OKman

    Junior member
  • Jul 20, 2015
    197
    13
    18
    i also had a minor incident with them. I have insured my car with them for premium of 70000.00 per year. then there was a accident and i was able to get claim of 77000.00 to which they have paid. however when i went to re-insure with them for the following year they have increase premium to 98000.00 so i say good bye to them and to went to SL insurabce
     

    sa198802

    Member
    Nov 29, 2012
    947
    151
    0
    Colombo Sri lanka
    උඹ කියපන් උන්ට සාක්ෂිත් එක්ක පෙන්නන්න කියලා මෙහෙම ලයිසන් නැති කෙනෙක් එලෙව්වා කියලා. මචං උන්ට reliable source එකක් නැතිව file එකක් close කරන්න බෑ claim කරන්නේ නැතිව. උඹ කියපන් එහෙම පොඩි කෙනෙක් එලෙව්වා කියන අයව හරි ඉදිරිපත් කරන්න එහෙම පැහැදිලි සාක්ෂියක් නැතිව ඕක නොගෙවා ඉන්න දෙන්න බෑ කියලා. මොකද ඒක උඹේ අයිතියක්. උඹ හරියට ගෙවපු එකෙක් නම් උඹට ඒ අයිතිය කොහොමත් තියෙනවා. ඔච්චර ලේසියෙන් අතාරින්නේ ඇයි බං? :rolleyes::rolleyes:
    :yes::yes::yes::yes::yes::yes: