nipunahasanka

Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    මචන්ලා මම ෆයිවර් ට්‍රයි කරන්න ගත්තේ මීට මාස 2කට වගේ කලින් ඉදලා.
    ගොඩාක් උත්සාහ ගත්ත එකවුන්ට් වලට ඔර්ඩර් එන්නේ නැහැ. හිතා ගන්න බැහැ. බුකියේ කස්ටිය කියන එක එක විදියට එකවුන්ට් හැදුවා එක එක මැෂින් වලින්. දැන් එකවුන්ට් 6ක් විතර ට්‍රයි කාල. එක ඔර්ඩර් එකක්වත් එන්නේ නැහැනේ. නමුත් මම දකිනවා සමහර අයඑකවුන්ට් එක හදල පැය 14ක් වගේ යනකොට ඔර්ඩර් 20 තිහ අරගෙන. නැත්නම් ගොඩාක් අය දවසට අඩුම ඔර්ඩර් 4ක් වගේ අරන්. අනේ දන්නා කෙනෙක් ඉන්නවා නම් ලොකු උදව්වක් කියල දෙනවද දවසට ඔර්ඩර් 3ක් හෝ 4ක් ගන්නවත් මේ වැඩේ ගොඩදාගන්න විදියක්. මෙතන කලින්ම් දාන්න බැරි නම් PM එකක්වත් දාල. ලොකුම උදව්වක්. සල්ලි හොයන්න පෙලබුනේ ගංජා ගහන්න නෙමෙයි. වැටුන තෙනින් ගොඩ එන්න. ඒ ලෙවල් අප්සෙට් වලා ගිය සැරේ ඉන්න අතරේ ඩිග්රි එකක් කරන්න ගත්ත. අන්න ඒ වියදම් ටික කවර් කරගෙන ඉතිරියක් කරන අනාගතයක් හදාගන්න. උදව කරන්න කැමති කෙනෙක් සහය වෙන්න. ග්‍රැෆික් සහ සෝෂල් මාර්කෙටින් දෙකම පුළුවන්. ග්‍රැෆික් ගිග් දැම්ම එත් වැඩක් උනේම නැහැ. මම දැකල තියෙනවා ෆයිවර් ජොබ් එකම කරන කරන අයත් එයාල කාර් බයික් පවා අරන් තියනවා මේකේ වැඩ කරලා.

    උදව් වෙන්නකෝ.....................
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    machan oka ohoma tamai mulin, uba account ekatama log wela iddi orders en na. epa wela atherala dala dawas 3kin wage baladdi orders awilla samahara ewa expire welat ekka :D sira siddiya ban mata une