මචන්ල මම මේ දවස් වල ඉන්නෙ ලන්කාවෙ නෙවෙ. මම එන්නෙ ජනවාරි 1.
මගෙ බර්ත් ඩේ ප්‍රසන්ට් එක විදිහට අම්මයි කෙල්ලයි එකතු වෙලා MSI GX70 3BE lap එකකුයි 2.5 secondary HDD එකකුයි ගන්න නොවෙම්බර් මාසෙ රෙඩ් ලයින් එකේ order එකක් දාලා advance pay කරල තිබ්බ 40ක්.
Collect කර ගන්නව කියල තිබ්බෙ දෙසැම්බර් අග සතියෙ. දෙසැම්බර් මුල කිව්ව ඔක්කොම හරි ඔනි දවසක් ඇවිත් collect කරගන්න කියල. දවස් 5 ක විතරකට කලින් කියනව ගෙනාපු එව්වගෙ bios අවුලක් කියල.
මුන් ගෙනාපු ලැප් ටොප් එක වෙන එකෙක්ට විකුනල අද කියනව secondary HDD එක මේ ලැප් ටොප් එකට ගහන්න බැ ඉතින් අපි ලැප් ටොප් එක රිටර්න් කලා කියල.

කෙල්ල අහල HDD එක වෙනම ගන්නන් ලැප් එක වෙනම ගන්න බැයිද කියල. උන් එව්වට මොකුත් කියන්නෙ නෑ. ඔන්න බලපන් වේ* කමේ හැටි.

මන් ඇවිත් යනව ආයිත් යනව ඉක්මනට. දැනට පාවිච්චි කරන්නෙ Toshiba. අවුරුදු දෙකකට වඩා පරනයි. මේ පාර ගෙනියන්න හිටියෙ ඔක විතරයි. ඒකත් නැ. මන්නන් යන්නෙ නැ ඔය ලබ්බට ආයිත් කවදාවත්. ඔන්න කස්ටමර් කෙයාර් ඔය ෆොන්සියොන්ගෙ.

Lankawen ganna oni kiyala hithala gihin gaththe. Mama hithuwe EPSI kaarayonta wada mun hodai kiyala. Balan giyaama hora guhaawak bun 

Kohomath heta gedarin gihin unta jaathiya amathala salli refund karan enna inne. Awurudda mulama giyaanun hari ude paandarin 
අයි බන් ලේනොවෝ dell aser වගේ ඒවා ඔය msi වලට වඩා හොදයිනේ ..parts එහෙමත් හොයාගන්න ලෙසිනේ 

Uba kiyapan 175 kata MSI GX70 eke thiyana High end VGA eka wena mona lap ekeda thiyenne kiyala 