උබ මානසික ලෙඩෙක්..
ඉක්මනින් මානසික doctor කෙනෙක් හම්බවෙන්න...
මොන හුට්ටක්ද දන්නෑ බන් මට මාවම කොන්ට්රෝල් නෑ නේ.
මොකෙක්ට හරි මාව කොන්ට්රෝල් කරන්න පුලුවන් නම් පට්ට.
dokek hambaweyan ban....
බෙහෙත් දෙනවනම් යනව බන්. නැතුව උපදෙස්වලින්නම්මම හිතන්නෑ බන්. මම විතරයි දන්නේ තියෙන අමාරුව.










