mat bike padinawa. eth mamanam wamen issara karannem na. sirawatama awadanam wadak eka
බ්ලොක් වල වමෙන් දාන උන් ඉන්නවා නේද? දොරක්වත් වැරදිලා ඇරියොත් දොර ගෙදර ගෙනියන්න තමා වෙන්නෙ

mat bike padinawa. eth mamanam wamen issara karannem na. sirawatama awadanam wadak eka

වමෙන් ඉස්සර කරන එකනම් හෙනම Danger වැඩක් තමයි.. මමනම් ලොවෙත් වමෙන් Overtake කරන්නේ නෑ...අපේ එකෙක් දවසක් කළුතරදී නවත්වපු බස් එකක් වමෙන් Overtake කරලා බස් එකෙන් බැහැපු එකෙක්ව බයික් එකේ ඉස්සරහ තියාගෙන ගිහින් තිබ්බ මීටර් 10ක් විතර..
![]()
ඔය ඉඩ තියෙන තැනින් දාන සීන් එකනම් මචන් ඉතින් ඕක කරන්නේ බයික් කාරය විතරක් නෙමේ.. වාහන එලවන හැම එකාම පොදුවේ ඔය වැරැද්ද කරනවා.. බයික් කාරය බයික් එක දාන්න පුළුවන් තැනින් දානවා වගේ අනිත් උනුන්ත් උන්ගේ වාහනය දාගන්න පුළුවන් තැනින් අරන් යනවා කොහේ හිටියත්..ඕක ඉතින් බයික් කාරයාගේ ඉඳල බස් ඩයිවර් වෙනකම්ම කරන පොදු වැරද්දක්...
![]()




එක හීනෙන් එලි වෙන්නේ නැද්ද මොකද්ද කියල පොර ගියා :ලොල්: තව එකක් කියන්න තියනව ඇයි මේ බයික් කාරයො බ්ලොක් එකක් වෙච්ච ගමන් පේව්මට් දිගේ යන්නෙ. පයින් වන එකාට මල වදයක්


ඔය සිද්දීයනම් මන් ඕන තරම් දැකල තියනවා කඩවත කිරිබත්ගොඩ හරියෙයි බත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුමෙයි, හැබැයි එක දවසක්නම් අර පාර්ලිමේන්තු වටරවුම හදන කාලේ එකෙක්ව පත බැවුනා මෑන් හෝල් එකකටඔව් ඔයා කියන කතාව ඇත්ත, නමුත් අනිත් වාහන බස් කාරයෝ ඇරෙන්න මේ වගේ අවදානමක් ගන්නේ නෑ, බයික් කාරයෝ මන් දැකල තියනවා ඕන තරම් දකුණෙන් ටෙන් වීල් එකක් යන්න ඉඩ තිබ්බත් මුන් යන්නෙම වමෙන්,
වෙන ඕනේ නෑ බන් මම මේ ත්‍රෙඩ් එක දාල දැන් ටවුන් එකට ගිහින් ආව, ගේ ගාව අයින් කරලා නවත්තන්න හදනකොටත් එකෙක් ඇවිල්ල මගේ පිටිපස්ස දොර ගාව නවත්තල අහනවා මගෙන් කොහෙද යන්නේ කියල.
මන් උට කීව මන්නම් ආවේ මගේ ගෙදරට ඔබතුම කොහෙද යන්නේ කියල? මිනිහ මගෙන් අහනවා තමුසේ මාව දැක්කේ නැද්ද කියල, මන් කීව ඔහොන්මම පොඩ්ඩක් පිටි පස්ස බලාපිය සිග්නල් එක දිහා සහ තමුසේ ආවේ වමෙන් නේද දැන් තමුසේද වැරදි මමද කියල,එක හීනෙන් එලි වෙන්නේ නැද්ද මොකද්ද කියල පොර ගියා :ලොල්:
යාළුවා;16107272 said:ඕක ගැන නන් කියල වැඩක් නෑ බංඑපා වෙනවා පාරෙ යද්දි. දෙපැත්තෙන්ම දානවා. අපි නිකන් මැදට හිර වෙලා මොක්කුද වගේ.
අපිත් බයික් පැදලා තියෙනවා. හැබැයි ඔය වගේ චා විදියට පදින්නෙ නෑ.
දැන් ඉන්න එවුන් හිතන් ඉන්නෙ ඕන රෙද්දක් අස්සෙ බයික් ඒක දාගෙන යන්න පුළුවන් කියල. යකෝ මුන් පේමන්ට් එකෙත් යනවා. මම බම්බේ ඉද්දි කෑම ඒක අරගෙන ආයේ පයින් පේමන්ට් එකේ එද්දී බම්බේ හන්දියේ මෙන්න මුන් පේමන්ට් උඩින් දාගෙන එනවා.
උන් ආවට මටයි මාත් එක්ක ආඋ යාලුවටයි යන්න ඉඩ නෑ. දෙන්නෙක්. අරූ නවත්තල ගෑස්. මල්ලි පොඩ්ඩක් අයින් වෙනවද අපිට යන්න කියල. මම ඌට කිව්වා ජාත්‍යන්තරව. මහත්තයො උඹ මිනිස්සුන්ට ඇවිදින්න තියෙන පේමන්ට් එකේ වාහන දැම්මම අපි යන්න ඕනෙ වාහන යන්න තියෙන පාරෙද කියල.
මගෙ යාළුවා කිව්ව පේමන්ට් එකෙන් අයින් කරගනිල්ල බයික් දෙකම පාරට. උස්සල හරි. ඉඩ නැත්තන් පාරෙ දාන්න දැන් ආව වගේ වාහන දෙකක් හරහට හරි දාගනින්. දෙන්නම පිටිපස්සට තල්ලු කරන් ගිහින් එඩ්වර්ඩ් පාරට දාල සද්ද නොකර ගියා.
පොර ටෝකක් නෙමේ කිව්වෙ. ඔය වගේ දාන උන්ට වීදුරු පාත් කරලා බනින්නෙ මම නන් කෙල වෙලා යන්න හරි කියල.
අපි සිග්නල් දාල ඉස්සර කරද්දී අම්මට සිරි මුන් අපිටත් එහායින් ඉස්සර කරන් යන්නෙ. මල්ලි උඹේ මළබත අපිටත් කියපන් කියල තමා කියන්න තියෙන්නෙ.සිග්නල් වමට දාල දකුණට හරවන්නෙ දකුණට දාල වමට. නැත්තන් මොකුත් නොදා කෙල ගෙන ඇවිත් දඩස් ගාල හරවනවා
අච්චර පාරෙ සයිඩ් එකේ ඉඩ තියෙද්දි බර වාහන වගේ පාර මැද යන්නෙ.
හැබැයි හරවන්න ඕනෙ උනාම පාර මැදට දාල හරවන්නෙ නැතුව අයිනට දාල ටොයින් ගාල නමනවා එක පාරම
වැදුනොත් අපිට තමා කෙල වෙන්නෙ.රිමාන්ඩ් එකේ ඉඳල ඌ හොස්පිටල් එකෙන් එලියට එනකන් අපිට බබා
. ඊට පස්සෙ උසාවි ගානෙ.
ඌ මළොත් මොකාගෙ වැරැද්ද උනත් නන්න වෙන්නෙ අපි
![]()
අනිත් එක වීල් කාරයො. උන් තමා ජරාම ජාතිය. දවසක් කුරුණෑගල බෞද්ධාලෝක මාවතේ පන්සල ගාව ඔෆිස් ටයිම් බ්ලොක් එකේ වමෙන් ඔබන්න ගිහින් වැදුන මගෙ වාහනේ. දකුණෙනුත් දාල. ඉස්කෝල ටයිම් දෙපැත්තෙ වාහනත් පාක් කරලා. ඌට හොඳට දෙසල සල්ලිත් අරගෙන ගියෙ.පේන්ට් ඒක සීරුනා විතරයි හොඳ වෙලාවට
වීල්. බයික් හිතන් ඉන්නෙ නැග්ගයින් පස්සෙ ට්‍රැක් එකක් කියල. විදිනවා තියල 80-100ට. මේ බජාජ් බයික් එහෙම තමා වැඩිපුර. හැබැයි හදිස්සියට බ්රේක් ගහපුවම නවතින්නෙ මීටර් 500කටත් එහා බස් ටිපර් යට අඩයක් වෙලා.![]()
ඊයෙත් මං දැක්ක මීගමු -කොළඹ රූට් එකේ ආපු වේගෙන්ම පාර හරහා දාපු වීල් කාරයෙක් පපඩමක් වෙනවා. තනිකර රෝන්ග් සයිඩ් එකේ මැද ලේන් එකේ
උන් උන් ගැනවත් හිතල පරිස්සන් වෙන්න ඕනෙ. බයික් එකක් එහෙම වැටුනත් ඇති කකුලක් කපන්න.මම දන්න ඇක්සිඩන්ට් වෙලා ඇති අනන්තවත්. කියන්න ගියොත් වැල වගේ කිව්වැකි.
පල්සර් ඇක්සිඩන්ට් එකක් වෙලා එලෝපු එකාගෙ බඩට පොඩ්ඩක් පල්ලහින් හරිය සම්පූර්ණයෙන් කුඩු වෙලා ඌ මළා. පිටිපස්සෙන් ගියපු එකා උඩින් විසි වෙලා ගිහින් වැටක තිබ්බ ඉන්නක් හරහා යටටම ගිහින් ඌත් මළා
ආර් අයි පී තමා
තව එකෙක් වංගුවක වේගෙ පාලනේ කරගන්න බැරුව නවත්තල තිබ්බ ටිපර් එකක වැදිලා ඔලුව කුඩු වෙලා මළා. හෙල්මට් තියෙද්දිත්
තව එකෙක් වේගෙ පාලනේ කරගන්න බැරුව බල්ලෙක් උඩින් ගිහින් තව බයික් 6කුත් කුඩු කරලා ඌගෙ කකුල කැපුවා
බල්ලා තුනට කැඩුනා.
ඔහොම චා සිද්දි තියෙන්නෙ.
මේක ලංකාව. හැම එකම හයි වේ නෙමේ. කොයි වෙලාවෙ පාර හරහා මොකෙක් පනීද කියල දන්නෙ නෑ අහු මුලු වල ඉඳන්. ඒක නිසා පරිස්සමෙන් පලයල්ලා. තප්පරේක අවුලකින් උඹලට එක්කො ජීවිතේම විඳවන්න වෙයි. නැත්තන් මරු දකියි, උඹලගේ පවුල් විඳවයි.
කියන්න නන් තියේ දහසකුත්. මට දැන් පොඩි වැඩකට එලියට යන්න තියෙනවා.![]()




lol newe ban adenawa.. eda magenuth pare yana ekek ahuwa mirror ekak nedda kiyala.. he he.. paint ekath hurala.. thawa apita baninnath enawa.. metallic ekaka poddak heerunath dannawane cost eka..



සිරාවටම බන් මගුල දැනුත් මන් මේ ගිහින් ආවේ පේන්ට් බදු ගන්න තමයි තීන්ත බාගෙට 4800ක් ඉතුරු ඔක්කොමත් එක්ක 11262යි ගාන, තව බාස් කුලී දෙද්දී, නිකන් බොරු වියදමයි රස්තියාදුවයිනේ බන්, කාලකන්නි හින්ද අපි නිකන් විදෝනවා![]()

Bike Riders Attention Pls 01-03-2014 01:43 PM nathi bari eka pahath karala katha karanna epa ballo, hamotama thopita wage wahana ganna salli na.
පොරකට රිදිලා හොඳටම :ඩී මන් මේ කතා කරන්නේ නැතිබැරි කම ගැන නෙවේ, පාරක යද්දී හරියට පරිස්සමෙන් යන එක ගැන, වැරද්දක් පෙන්නුවම හැදෙන්න බැරි මීහරක් නිසා තමයි ලංකාවට මෙහෙම වෙලා තියෙන්නේ,

wedak na ban owwa kiyala.. man nan den bike ekak lagin wath yanne na.. bike ekak overtake karanawanam man depararak witara honking karala danne.. phone kane gahagenath yanawa ne.. awa sihiyen denmoth ehema dakunata api iwarai..
traffic wala wamen enawa, dakunen enawa watenma enawa a madiwata passen horn gahanawa light danawa.. driving kiyanne stressing ban.. hebei mage iwaseema praguna una![]()
යාළුවා;16107361 said:මොනවා හරි දෙයක් බෙදාගත්තම නෙගටිව් පැත්ත විතරක්ම හිතන උනුත් ඉන්නවා![]()


ලංකාවනේ බන් මම ඕව ගැන වැඩිය හිතන්නේ නෑ.ඔව් ඔයා කියන කතාව ඇත්ත, නමුත් අනිත් වාහන බස් කාරයෝ ඇරෙන්න මේ වගේ අවදානමක් ගන්නේ නෑ, බයික් කාරයෝ මන් දැකල තියනවා ඕන තරම් දකුණෙන් ටෙන් වීල් එකක් යන්න ඉඩ තිබ්බත් මුන් යන්නෙම වමෙන්,
වෙන ඕනේ නෑ බන් මම මේ ත්‍රෙඩ් එක දාල දැන් ටවුන් එකට ගිහින් ආව, ගේ ගාව අයින් කරලා නවත්තන්න හදනකොටත් එකෙක් ඇවිල්ල මගේ පිටිපස්ස දොර ගාව නවත්තල අහනවා මගෙන් කොහෙද යන්නේ කියල.
මන් උට කීව මන්නම් ආවේ මගේ ගෙදරට ඔබතුම කොහෙද යන්නේ කියල? මිනිහ මගෙන් අහනවා තමුසේ මාව දැක්කේ නැද්ද කියල, මන් කීව ඔහොන්මම පොඩ්ඩක් පිටි පස්ස බලාපිය සිග්නල් එක දිහා සහ තමුසේ ආවේ වමෙන් නේද දැන් තමුසේද වැරදි මමද කියල,එක හීනෙන් එලි වෙන්නේ නැද්ද මොකද්ද කියල පොර ගියා :ලොල්:

මටනම් ඔය වගේ සීන් එකක් උනොතින් හොඳවයින් දෙකක් කියල කනේ පාරක් ගහල යවනවා 
ගොඩක් උන් වාහන Drive කරාට මාර්ග නීති දන්නේ නෑ බන්.. 

උඹ බයික් පදින උන්ටම බනින්න එපා.
මොකද සමහර වාහන ඩ්‍රයිවර්ලා ඉන්නවා කොයි වෙලෙත් පාරෙ දකුනු පැත්තෙන් එලවන්නෙ
ලොල්මටනම් ඔය වගේ සීන් එකක් උනොතින් හොඳවයින් දෙකක් කියල කනේ පාරක් ගහල යවනවා
ගොඩක් උන් වාහන Drive කරාට මාර්ග නීති දන්නේ නෑ බන්..
![]()
ගහනවා කියල කී දෙනෙක්ට ගහන්නද බන්? පාරට වාහනේ දැම්මොත් අනිවාර්යෙන් ඔහොම මී හරක් කී දෙනෙක් හම්බෙනවද?

( joke ) එකත් ඇත්ත බන්.. එත් මමනම් ලේසියෙක් අතාරින්නෙ නෑ ගොන් පාර්ට් දන්නා ආවොත්... මේ ලඟදි මම Office එකට බයික් එක signal දාල දකුණට හරවනකොට AC බස් කාරයෙක් ඈත ඉඳලම හොර්න් එක ගහගෙන ඇවිත් දකුණෙන්ම මාව Overtake කරන ගියා.. උදේ පාන්දර මගේ මූඩ් එකත් කෑවා ඒ බල්ලා.. ඊටපස්සේ මම උව බේරුවල Town එකේදී Overtake කරලා බයික් එක නැවැත්තුව බස් එක ඉස්සරහ. විනාඩියක් විතර ඉඳල තමයි උට යන්න දුන්නේ.. ගේමනම් ගේමම තමයි මමනම් 
නැත්නම් ඔය වගේ හරක්ව හදන්න බෑ...උඹ බයික් පදින උන්ටම බනින්න එපා.
මොකද සමහර වාහන ඩ්‍රයිවර්ලා ඉන්නවා කොයි වෙලෙත් පාරෙ දකුනු පැත්තෙන් එලවන්නෙ

