



ගහගන්න පුළුවන් උන් එක්ක විතරක් ගහගනින්( joke ) එකත් ඇත්ත බන්.. එත් මමනම් ලේසියෙක් අතාරින්නෙ නෑ ගොන් පාර්ට් දන්නා ආවොත්... මේ ලඟදි මම Office එකට බයික් එක signal දාල දකුණට හරවනකොට AC බස් කාරයෙක් ඈත ඉඳලම හොර්න් එක ගහගෙන ඇවිත් දකුණෙන්ම මාව Overtake කරන ගියා.. උදේ පාන්දර මගේ මූඩ් එකත් කෑවා ඒ බල්ලා.. ඊටපස්සේ මම උව බේරුවල Town එකේදී Overtake කරලා බයික් එක නැවැත්තුව බස් එක ඉස්සරහ. විනාඩියක් විතර ඉඳල තමයි උට යන්න දුන්නේ.. ගේමනම් ගේමම තමයි මමනම්
නැත්නම් ඔය වගේ හරක්ව හදන්න බෑ...


ලංකාවෙ බාගෙට බාගයක් ඉන්නෙ හොරට පගාව දීල ලයිසන් ගත්තු එවුන්නෙ. ඉතින් ඔහොම නොවීතියෙයිද



maath karala thiye owa nanආ එහෙම ගෙමනම් ගේම සිද්දිනම් ඕන තරම් මාත් කරලා තියනවා, දවසක් එහෙම බස් කාරයෙක්ව මන් කඩුගන්නාවේ ඉඳන් පිලිමතලාවට යනකන්ම 20ථ් 40ථ් අතර ගානකට අරන් ගියා.![]()
kela wenna hari prado line walatath karala thiyenawa 
තොපි පාරෙ අයිනෙන් යනවනම් බයික් කාරයො දකුනෙන් යි ,තොපි පාරෙ මැදින් යනවනම් බයික් කරයො වමෙන් යයි





patta wihiluwaඋඹ කාරෙක ගත්තා විතරයි නේද බං.මමත් බයික් පදිනවා උපරිම වේගය පැයට 60 යි ඉස්සර කරොත් දකුනින්.අනික බං ත්රීවීල් කාරයොත් එහෙමයි. අනික ඔය ලොකු ටෙන් වීල් එලවන එවුන් උනුත් ඔය වගේම හරක් තමයි.
ගොඩක් ඩැමේජ් ද බං අපරාදේow machan me kaalakanni hinda ithin api paare hariyata giyath wadak wenne nha
ගොඩක් ඩැමේජ් ද බං අපරාදේ

තොපි පාරෙ අයිනෙන් යනවනම් බයික් කාරයො දකුනෙන් යි ,තොපි පාරෙ මැදින් යනවනම් බයික් කරයො වමෙන් යයි



අයියෝ සල්ලි දෙන්න තිබ්බේ කන පැලෙන්නissaraha wam paththe buffer ekai signel light ekayi kudu ban![]()



ඔව් එහෙම උනුත් ඉන්නවා, නමුත් බයික් සහ ත්රීවීල් තමයි ඔය වරද වැඩියෙන්ම කරන්නේ. නොකරන යට අදාළ නෑ, කරන යට ඉගන ගන්නයි මන් කීවේ. රෙස්පෙක්ට් යූ



අයියෝ සල්ලි දෙන්න තිබ්බේ කන පැලෙන්න