Bike Riders Attention Pls

counter dr

Member
Dec 23, 2011
1,993
142
0
ලංකාවෙ බාගෙට බාගයක් ඉන්නෙ හොරට පගාව දීල ලයිසන් ගත්තු එවුන්නෙ. ඉතින් ඔහොම නොවීතියෙයිද
 
  • Like
Reactions: Somapaala

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    උබේ කතාව හරි .වාහනයක් එලවනකෙනාට වම් පැත්තේ අවදානය අඩුයි මොකද ඉස්සරහට සහ දකුණු පැත්තට අවදානය වැඩි නිසා .ඉතින් බයික් නෙමේ ඕන වාහනයක් වමින් ඉස්සර කරන්න හදනවා කියන්න අනතුරකට අතවැනීමක් .බයික් නම් ඉතින් මාරයට එනන කියනවා වගේ :cool:

    මමත් අවුරුදු ගානක් බයික් පැදලා තියෙනවා හැබැයි වමෙන් නම් ඉස්සර කරන්න යන්නේ නෑ .හැබැයි ඉතින් කිටිකිටියේ හිරවෙලා තියෙන ට්‍රෆ්ෆික් වලනම් එහෙම කරල තියේනවා .(එකත් එච්චර හොද දෙයක් නම් නෙමේ )
    ඔය බයික් ට්‍රීවීල් කට්ටිය රෝද 4 වාහනයක් එලෙව්වොත් මන්කියන දේ තේරෙයි මේක කොච්චර බයානකද කියල :yes::yes::yes:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ගහගන්න පුළුවන් උන් එක්ක විතරක් ගහගනින් :D:D ( joke ) එකත් ඇත්ත බන්.. එත් මමනම් ලේසියෙක් අතාරින්නෙ නෑ ගොන් පාර්ට් දන්නා ආවොත්... මේ ලඟදි මම Office එකට බයික් එක signal දාල දකුණට හරවනකොට AC බස් කාරයෙක් ඈත ඉඳලම හොර්න් එක ගහගෙන ඇවිත් දකුණෙන්ම මාව Overtake කරන ගියා.. උදේ පාන්දර මගේ මූඩ් එකත් කෑවා ඒ බල්ලා.. ඊටපස්සේ මම උව බේරුවල Town එකේදී Overtake කරලා බයික් එක නැවැත්තුව බස් එක ඉස්සරහ. විනාඩියක් විතර ඉඳල තමයි උට යන්න දුන්නේ.. ගේමනම් ගේමම තමයි මමනම් :D:D නැත්නම් ඔය වගේ හරක්ව හදන්න බෑ...

    ආ එහෙම ගෙමනම් ගේම සිද්දිනම් ඕන තරම් මාත් කරලා තියනවා, දවසක් එහෙම බස් කාරයෙක්ව මන් කඩුගන්නාවේ ඉඳන් පිලිමතලාවට යනකන්ම 20ථ් 40ථ් අතර ගානකට අරන් ගියා.:yes::yes:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ආ එහෙම ගෙමනම් ගේම සිද්දිනම් ඕන තරම් මාත් කරලා තියනවා, දවසක් එහෙම බස් කාරයෙක්ව මන් කඩුගන්නාවේ ඉඳන් පිලිමතලාවට යනකන්ම 20ථ් 40ථ් අතර ගානකට අරන් ගියා.:yes::yes:
    maath karala thiye owa nan :rofl: kela wenna hari prado line walatath karala thiyenawa :P
     

    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    sirawatama, math wahanyak pedinda issela pedde bike, vahana walata karadarayak wena widiyata pedala ne, thaman genama hithana kaalakanni inne bahutharayak
     

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    Meka nam aththa. Bike karayo pare yanne unta para liyala dela wage. A madiwata samaharak welawata pare yanne madin. Hadissiyakata overtake karala yanna ba. hariyata lorryak yanawa wage. Kawadawath bike ekak, bicycle eka or 3 weel ekak ekka ekata yanna epa.

    Samaharak gon harak danawa hama thanin ma pissuwen wage. hodama wade ekko unta yanna dela api passe yanna one nattham overtake karala yanna one. Kawadawath pare samantharawa yanna epa.
     
    Last edited:

    keerthiya

    Member
    Jun 17, 2012
    727
    85
    0
    තොපි පාරෙ අයිනෙන් යනවනම් බයික් කාරයො දකුනෙන් යි ,තොපි පාරෙ මැදින් යනවනම් බයික් කරයො වමෙන් යයි
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    තොපි පාරෙ අයිනෙන් යනවනම් බයික් කාරයො දකුනෙන් යි ,තොපි පාරෙ මැදින් යනවනම් බයික් කරයො වමෙන් යයි

    :lol::lol::lol::lol::lol::lol: patta wihiluwa
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    උඹ කාරෙක ගත්තා විතරයි නේද බං.මමත් බයික් පදිනවා උපරිම වේගය පැයට 60 යි ඉස්සර කරොත් දකුනින්.අනික බං ත්‍රීවීල් කාරයොත් එහෙමයි. අනික ඔය ලොකු ටෙන් වීල් එලවන එවුන් උනුත් ඔය වගේම හරක් තමයි.
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    උඹ කාරෙක ගත්තා විතරයි නේද බං.මමත් බයික් පදිනවා උපරිම වේගය පැයට 60 යි ඉස්සර කරොත් දකුනින්.අනික බං ත්‍රීවීල් කාරයොත් එහෙමයි. අනික ඔය ලොකු ටෙන් වීල් එලවන එවුන් උනුත් ඔය වගේම හරක් තමයි.

    ow machan me kaalakanni hinda ithin api paare hariyata giyath wadak wenne nha
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    තොපි පාරෙ අයිනෙන් යනවනම් බයික් කාරයො දකුනෙන් යි ,තොපි පාරෙ මැදින් යනවනම් බයික් කරයො වමෙන් යයි

    ඔය තියරිය තියෙන උන් ගැන තමා මේ කියන්නෙ :lol::lol::lol:
     

    samee_1987

    Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    සහෝදරයාගෙ කතාව ඉතා හොද කතාවක්,හෑබෑඉ ඔයිට වඩා සන්වර වචන බාවිතා කලා නම් වටිනවා,,,
    මොකද ඔය රෝද හතර පදින උදවියත් පොඩ්ඩක් හිතන්න ඔනෙ බයික් කියන වහනෙත් පාරෙ යන්න ඔනෙ කියලා.....
    මොකද එක මකුනෙක් කෑවට ඔක්කොම මකුනො මරනවා වගෙ...සමස්ත බයික් පදින ජනතාවටම බනින එක වෑරදී නේද??
    ඔයා පොඩ්ඩක් හිතන්න කාන්තාවක් වාහනයක් එලවනකොට කොහොමද කියලා....එතනින් එහාට ඔයාම හිතා ගන්න......

    :yes::yes::yes:
     

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    ඔව් එහෙම උනුත් ඉන්නවා, නමුත් බයික් සහ ත්‍රීවීල් තමයි ඔය වරද වැඩියෙන්ම කරන්නේ. නොකරන යට අදාළ නෑ, කරන යට ඉගන ගන්නයි මන් කීවේ. රෙස්පෙක්ට් යූ


    nokarana ayata adala naththam uba nemeida me tika kiwe....?:confused:

    ---Quote---

    කොඉ බයික් කාරයත් පොන්න කමටද මන්ද වම පැත්තෙන් ඉස්සර කරන්න හදනවා.:sorry:

    ---UNQUOTE---

    ekek dennek karana waradi walata okkoma unta baninna epa ban..bannath kamak na banna nam banna kiyala piliganin metha boru kiyanne nathuwa.:angry:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අයියෝ සල්ලි දෙන්න තිබ්බේ කන පැලෙන්න

    amuthuwen palannna deyak thibbe naa ban, uge dath tika kadila le peragena nagitte. ethanama policiyen hitiya, man mage paaduwa balagannam kiyala aawa ban, polici gaane gihin owata rasthiyadu wela 10000k gannawata wada laabayi mage athin hadaagena mage wedak karaganna eka.