2014 Jan 03 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කිඹුල් අ‍යි‍යේ..... දවසක ඔ‍ය අත්දැකීම් ගැන radio show එකක් කරන්න පුලුවන්ද......:sorry::sorry::sorry:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    avatar325999_4.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    කට්ටිය දැන් ක්‍රිකට් මැච් එක ගැන දන්නවා ඇතිනේ මේ ඉරිදා (05)
    තියන... දැන් ඔන්න ඒකට ඔයාලා ලෑස්ති වෙන අතරතුරේ සතුටුදායක
    ආරංචියක් ගෙනාවා... එදාට (05) මැච් එකට එළකිරි රේඩියෝ
    ටීම් එකෙන් කට්ටියකුත් එනවා එතනට... ඒ විතරක් නෙමෙයි
    තරගය ගැන පන්දුවෙන් පන්දුවට විස්තර විචාරෙකුත් දෙනවා... එදාට එන්න බැරි කට්ටියටත් අපි හොද විසදුමක් ගේනවා... 05
    වෙනිදට රාජගිරිය බණ්ඩාරනායකපුර
    ක්‍රිඩාංගනයේ සිට සජීවීව රේඩියෝ වැඩසටහනක් කරනවා
    එලකිරි රේඩියෝ සාමාජිකයන් විසින්... ඉතිං ගෙදර ඉදං ඔයාලට
    තරගය ගැන පන්දුවෙන් පන්දුවට හොද විස්තරයක් වගේම
    ගෙදර ඉදං ඉරිදා දවසේ සිංදු අහන්න වගේම DJ එකට ඇහුම්කන් දෙන්නත්, එදා සෙල්ලම් කරන කට්ටිය එක්ක
    කතා බහ කරන්නත් පුළුවං එකතුවෙලා ඉන්න එළකිරි රේඩියෝවත් එකක්.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එල එල කිඹුල් අ‍යි‍යේ......පොඩි එකාට අධ්‍යාපන කට‍යුතු හොඳින්ම කරන්න ලැබෙන්න කි‍යලා සුභ පතනවා........:cool::cool::cool: