යකෝ උන් මල් ගොමුවක හැංගිලා ඉන්න හදන්නේ
අද කාලේ එවුන් වගේ පුරසික්ධියේ හැසිරෙන්නේ නෙවෙයි![]()
මොකද්ද බොලේ මේඑලකිරියට අභාගිමත් කාලයක් උදාවී වසර 6ක් වෙන්නත් ආව එහෙනං![]()


යකෝ උන් මල් ගොමුවක හැංගිලා ඉන්න හදන්නේ
අද කාලේ එවුන් වගේ පුරසික්ධියේ හැසිරෙන්නේ නෙවෙයි![]()

උඹ මෙච්චර ඉක්මනට බැන්දද බන්මාත් ආවා,
ඔය කිඹුලා විලට දැම්මෙ නැද්ද තාම ?



ඈ බොල හොට්ටෝ...... උඹ විවාහ වෙනකං එලකිරි එන්නේ නෑ කිව්වලු නේද.......මාත් ආවා,
ඔය කිඹුලා විලට දැම්මෙ නැද්ද තාම ?



කිඹුලෝ....
මේ ගීතය අහද්දි අපේ උන්දැ කියනවා
කිඹුල අයිය කියනව වගේලු ඇහෙන්නෙ....
හෙටම අබුවගේ කන් චෙක් කරන්න එක්කගෙන යන්න
නැත්නම් හත්දෙය්යනේ කිඹුලා අය්යගේ බෙලෙක්ක කටහඬ අර වගේ ඇහෙන්නේ කොමද? 