Where is Elakiri.com Hosted At?????

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    උඹලටත් නිකන් දෙන එකේ මාර ප්‍රශ්න බන් තියෙන්නේ, යකෝ උන් හිටි ගමන් සයිට් එකක් ඩවුන් උන එක ගැන ඔච්චර ප්‍රශ්නයක් කරගන්න එපා, ඊට වැඩ හිතපන් මේක කරගෙන යන්න කොච්චර මහන්සියක් වියදමක් දරනවද කියන එක ගැන,

    මොකෝ අපි එක රුපියලක් දෙනවද උට මේක කරගෙන යන්න කියල? දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් ඉන්දහන් බන්.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,859
    9,248
    113
    එක තැනක නෑ
    උඹලටත් නිකන් දෙන එකේ මාර ප්‍රශ්න බන් තියෙන්නේ, යකෝ උන් හිටි ගමන් සයිට් එකක් ඩවුන් උන එක ගැන ඔච්චර ප්‍රශ්නයක් කරගන්න එපා, ඊට වැඩ හිතපන් මේක කරගෙන යන්න කොච්චර මහන්සියක් වියදමක් දරනවද කියන එක ගැන,

    මොකෝ අපි එක රුපියලක් දෙනවද උට මේක කරගෙන යන්න කියල? දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් ඉන්දහන් බන්.

    :sorry::sorry::sorry:
     
    kushanelakiri

    Member
    Apr 16, 2011
    91
    29
    0
    උඹලටත් නිකන් දෙන එකේ මාර ප්‍රශ්න බන් තියෙන්නේ, යකෝ උන් හිටි ගමන් සයිට් එකක් ඩවුන් උන එක ගැන ඔච්චර ප්‍රශ්නයක් කරගන්න එපා, ඊට වැඩ හිතපන් මේක කරගෙන යන්න කොච්චර මහන්සියක් වියදමක් දරනවද කියන එක ගැන,

    මොකෝ අපි එක රුපියලක් දෙනවද උට මේක කරගෙන යන්න කියල? දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් ඉන්දහන් බන්.

    :yes::yes::yes: