2014 Jan 03 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව් බං ලංකාවේ මෙච්චර ගායක ගායිකාවෝ ඉන්නවා,....මේ මනුස්සය විතරයි මල ගෙදරක උනත් හිරිකිතක් නැතුව දාන්න පුළුවන් සින්දු ගැහුවේ
    එකෙන්ම.....‍යුග‍යේ විශිෂ්ඨතම ගා‍යක‍යා......:cool::cool::cool:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    එකෙන්ම.....‍යුග‍යේ විශිෂ්ඨතම ගා‍යක‍යා......:cool::cool::cool:
    ඔව් බං,උඹ ඇහුවද අලුත්ම කැසට් එක,ගිය සතියේ අවුට් කරේ
    අජිත් මුතුකුමාරණ සමග අකුරණ සුකන්නාස් සංගීත කණ්ඩායම ඉදිරිපත් කරන "අමු සොහොන" අංක 2
    මහ සේස මිනිස්සු ඕයි :angry::rofl:
    වල් වරත්තුවා
    මොකක් කිව්වා..:baffled:

    :dull::dull:

    ප්‍රවේනික කේතය ගැන කිව්වේ හොට්ටෝ:angry:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    නයිට් ක්ලබ් කුකුල්ලු කරිය :cool:

    ඒ කිව්වේ මේ වගේ කරියක් ද???:D:D:D
    chicken-curry.jpg
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එලකිරි කිඹුල් අ‍යි‍යේ...... වැඩි‍ය ත්‍රෙඩ් එකට ආවේ නැති උනාට මුල ඉඳන්ම අහගෙන හිටි‍යේ...... එකෙන්ම සුපිරි........:cool::cool::cool: