Apple Ipod Headset එකක්?

RushingWind

Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    මං ලග ඇපල් ipod shuffle එකක් තියෙනවා..:yes::cool: එක අරන් ටිකක් කල්.දැන් එකේ හෙඩ්සෙට් එක අවුල් වෙලා කැඩෙන්න වගේ.:( කොහෙන්ද බං මේකට ඔරිගීනල් හෙඩ්සෙට් එකක් ගන්න පුළුවන්?:confused: මං එකක් ගත්ත එත් එක ඔරිගීනල් එක වගේ සද්දේ නැ..:dull::growl: ඔරිගීනල් එකේ පට්ට සොඋන්ඩ්ස් නේ බං.:love::yes: ගන්න තැනක් දන්නවනම් කියපන්කො..:oo: සාමන්යෙන් කියක් විතර වගේ වෙයිද?:baffled::P දන්නේ නැත්තම් බම්ප් එකක් දමා යන්න තරම් කාරුණික වෙන්න:)

    ipod-shuffle1-jpg.png
     
    kavi719

    Active member
  • Dec 16, 2008
    390
    68
    28
    authorized dealer gawa machan ganan wadiy. issara 5000. dan 3500k wath athi. ebay eken ganin. mage apple earphones sawuththu wunahama ebay eken thamai ganne. 1500k withara wenne. mama monday 2k order kara. ubata one nam ekak dennam awahama.
     
    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,188
    33
    48
    No need to go for a genuine Apple headset get a philips one from a Abans and it will be around 1500. They are compatible with iPod/iPhone and have a nice quality too(sweat proof). I have been using them for 2 years now :). And there's one that fits in your ears really well. It just looks like iPhone 5 headset (Not a copy :P came way before iPhone 5 ;)) Will give you the product id to search. I bought another one recently from maharagama big new showroom :D
     
    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    පැටියා;16110972 said:

    ලිනක්ස්?

    පැටියා;16110985 said:
    MC eka issaraha tiyanawa pot 1k un apple authorized dealer kanek. un laga ati original badu :yes:

    :P

    authorized dealer gawa machan ganan wadiy. issara 5000. dan 3500k wath athi. ebay eken ganin. mage apple earphones sawuththu wunahama ebay eken thamai ganne. 1500k withara wenne. mama monday 2k order kara. ubata one nam ekak dennam awahama.

    උබ ebay එකෙන් ගත්ත ලින්ක්ස් දියන්කෝ මචං :rolleyes::dull:

    No need to go for a genuine Apple headset get a philips one from a Abans and it will be around 1500. They are compatible with iPod/iPhone and have a nice quality too(sweat proof). I have been using them for 2 years now :). And there's one that fits in your ears really well. It just looks like iPhone 5 headset (Not a copy :P came way before iPhone 5 ;)) Will give you the product id to search. I bought another one recently from maharagama big new showroom :D

    වෙන ලිනක්ස් ටිකක් තියෙවන්ම් දියණ

    :sorry: අඩෝ මේක පට්ට ගණන් නේ බං.
     
    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    මං ලග ඇපල් ipod shuffle එකක් තියෙනවා..:yes::cool: එක අරන් ටිකක් කල්.දැන් එකේ හෙඩ්සෙට් එක අවුල් වෙලා කැඩෙන්න වගේ.:( කොහෙන්ද බං මේකට ඔරිගීනල් හෙඩ්සෙට් එකක් ගන්න පුළුවන්?:confused: මං එකක් ගත්ත එත් එක ඔරිගීනල් එක වගේ සද්දේ නැ..:dull::growl: ඔරිගීනල් එකේ පට්ට සොඋන්ඩ්ස් නේ බං.:love::yes: ගන්න තැනක් දන්නවනම් කියපන්කො..:oo: සාමන්යෙන් කියක් විතර වගේ වෙයිද?:baffled::P දන්නේ නැත්තම් බම්ප් එකක් දමා යන්න තරම් කාරුණික වෙන්න:)

    ipod-shuffle1-jpg.png

    BT Store colombo 3