මං ලග ඇපල් ipod shuffle එකක් තියෙනවා..
එක අරන් ටිකක් කල්.දැන් එකේ හෙඩ්සෙට් එක අවුල් වෙලා කැඩෙන්න වගේ.
කොහෙන්ද බං මේකට ඔරිගීනල් හෙඩ්සෙට් එකක් ගන්න පුළුවන්?
මං එකක් ගත්ත එත් එක ඔරිගීනල් එක වගේ සද්දේ නැ..
ඔරිගීනල් එකේ පට්ට සොඋන්ඩ්ස් නේ බං.
ගන්න තැනක් දන්නවනම් කියපන්කො..
සාමන්යෙන් කියක් විතර වගේ වෙයිද?
දන්නේ නැත්තම් බම්ප් එකක් දමා යන්න තරම් කාරුණික වෙන්න

) Will give you the product id to search. I bought another one recently from maharagama big new showroom 

අඩෝ මේක පට්ට ගණන් නේ බං.