ඔව් ඒ අස්සෙ pitch එක දැන් slowත් වෙලා..ගහන්ට ලේසිවෙනව වගේ..ගහන්ට කියන්නෙ out නොවී ඉන්ට..ඒත් පකිස්තානෙ එළම ටෙස්ට් බැටාලට ඉන්නෙ මිස්බයී,යූනිසුයි විතරයි නේ..ෂෆීක්,මන්සූර් ටිකක් හොඳයි..ඒ pitch එකේ දැන් විකට් 10ක් කඩන්ට අමාරුයි තමා..ඩ්රෝ තමා..ඒත් පකිස්තානෙ එවුං සල්ලි වලට නැතත් සිරාවටම හිටපුගමන් මැටි වැඩ කරනව නේ..![]()
ඔව්.. මචං.. පකිස්ථාන් වගේ හොඳ බෝලින් ඇටෑක් එකකට 4 වෙනි දවසෙ ගන්න පුළුවන් උනේ 1 විකට් එකයි.. එහෙම එකේ සාපේක්ෂව අපේ බෝලින් ඇටෑක් එකෙන් මේ ව්අගේ පිච් එකක එක දවසෙන් විකට් දහයක් බලාපොරොත්තු වෙන එකම අසාධාරණයි.. මොනව උනත් අපේ උන් 2වනි ඉනිමෙ බැට් කරපු විදියෙන් අනාගතේ ගැන ලොකු බලාපොරොත්තුවක් ඇති උනා.. දැන්වත් ජේෂ්ඨ ක්රීඩකයන්ට බර දෙන්නේ නැතුව තරුනයො ඒක බාර ගන්න එක හොඳ සලකුනක්..

ape bowling wagema pakko ge batting awul etin apita dinana puluwsn ekama team eka pakko. Api unge last 6 60 ta kaduwe nikan newe misbah n younis khan giyama oka tama unge thathwe.younis khan wicket kp krala tired apita ekat wasi.aniwa ape bowling line up eka aus walata idala um me tathwe hitiyanam ath win ekata yanawa. Ape culture eka parafina tiba ekane draw karath athi kiyna eka. .un hitane current situation eka apita dinsnna puluwan kiyna 1.ekai un deficit tibba match dinane .api sa eng draw krne
sangai mahelai slege krala uwa out kara
un denna hariyra haduwanam api aus wala test 1 k dinana tiba. Pakko induvidual talent tibata team 1 ta play krne na . Pakko wi team dekama ohe play karanawa misak kisi plan 1 k na .ow spinners lath dan test mind eka adui sachithrage tanikara t20 bowling widiyta dane no air no dip.
..
