Graphic Design ඕනේ

superunique

Active member
  • Jul 4, 2008
    528
    59
    28
    මචංලා අපේ කොම්පියුටර් ෂොප් එකට main sign බෝර්ඩ් එක ඕනේ වෙලා තියෙනවා


    පළල අඩි 12යි උස අඩි 5 යි

    එළකිරියේ ඉන්න යට පුළුවන් ඩිසයින් කරලා එවන්න, මුලින්ම එවන්න ඕනේ ඔයා ඩිසයින් කරපු එකේ සම්ප්ලේ ඉමේජ් එකක්


    ප්‍රොපෙෂනල් ඩිසයින් එකක් වෙන්න ඕනේ මේ වගේ..:yes::yes:

    33x785c.jpg




    win8-banner-980x290_tcm87-318484.jpg

    cropped-bbc_web_banner.jpg

    banner.jpg


    විස්තර ටික මේකෙන් fastbuy.lk ගන්න සම්ප්ලේ ඉමේජ් එව්වට පස්සේ ඔයාගේ එක සිලෙක්ට් වුනොත් අපි ඔරිජිනල් ලෝගෝ එවනවා ඒවා දල හදල එවපුවම අපි සල්ලි දෙනවා 1000 - 5000

    මම fiverr.com එකෙන් කරන්නේ නැතුව ඔයාලට කියන්නේ අපි එළකිරි නිසා


    වැඩිය මොකුත් ඕනේ නහැ.
    ලිපිනය ෆොන් නම්බර් එක
    ලොකුවට ලෝගෝ එක
    අපි කරන බ්‍රෑන්ඩ් ලෝගෝ ටික

    බුම්ප් එකක් දල උඩු කරන්න
    ;);)
     
    Last edited:

    superunique

    Active member
  • Jul 4, 2008
    528
    59
    28
    machan ubata board ekata daanna oni details monada?

    වැඩිය මොකුත් ඕනේ නහැ.
    ලිපිනය ෆොන් නම්බර් එක
    ලොකුවට ලෝගෝ එක
    අපි කරන බ්‍රෑන්ඩ් ලෝගෝ ටික

    ape site ekata gihilla visthara ganna
    computer shop ekakata board ekak