නියමයි මචන්......මා දුටු එළකිරි ක්‍රිකට් තරගාවලිය
ඩෙල්මාගේ විශේෂ ඉල්ලීම පරිදිඅනුමත වෙන ඒවා නෑ හොදේ

මම නම් photos එකක්වත් ගත්තේ නෑ.......

delmarගේ ඉල්ලීම නම් අතිශය සාධාරණයි......නැත්තම් අහිංසක කොල්ලෝ සෙට් එකක රෙදි ගැලවෙනවා.......

නියමයි මචන්......මා දුටු එළකිරි ක්‍රිකට් තරගාවලිය
ඩෙල්මාගේ විශේෂ ඉල්ලීම පරිදිඅනුමත වෙන ඒවා නෑ හොදේ

මම නම් photos එකක්වත් ගත්තේ නෑ.......

මා දුටු එළකිරි ක්‍රිකට් තරගාවලිය
![]()
උදේ පැවති තරගයක්
මල් පප්පා පන්දු යවමින්
![]()
හැකර් ටී බෝල ගැන ප්‍රශ්නයක් !
![]()
![]()
සුපතල අන්ජු ඉබි සුසංයෝගය පිටිය වර්ණවත් කරමින්
![]()
DJ
![]()
ගම්පහ ටීම් එක බැට් කරමින්
![]()
පරක්කු වෙලා ආවත් ආයුබෝවන්
![]()
.
රේඩියෝ එක කරමින්
![]()
![]()
ගොසිප්ගේ බලු සුරතල්
![]()
අවසාන සටනේ .. අපේ ගම්පහ කොල්ලො බැට් කරමින්...
![]()
ඩෙල්මාගේ විශේෂ ඉල්ලීම පරිදිඅනුමත වෙන ඒවා නෑ හොදේ

උදේ පාන්දරම අලි කෙප්පයක්......
patta machan...
ow anumatha wechcha un pawne machan..
e nisa unge photo daanna epa..
mama anumatha nowunata, anumatha wechcha un gana api hithanna one![]()

patta machan...
ow anumatha wechcha un pawne machan..
e nisa unge photo daanna epa..
mama anumatha nowunata, anumatha wechcha un gana api hithanna one![]()

ඊයෙ බීවද කවුද බීවෙ මේව විජාතික කුමන්ත්‍රන බෑඩ් ලයිට් අපි බැට් කලේ ඩක්වත් ලුවිස් දෙන්නටම මුන් බොන්න දීලා පගාව දීල මහ රෑ බෝල දාල දිනුවෙ මේවා දේශ ද්‍රෝහී විජාතික බලවේග අපිව පරද්දන්න ආපු
![]()
අර ලාස්ට් ඕවර් එක තාම මතක් වෙනවා යකෝව්.. පට්ට ත්‍රිල් එක...![]()

ඊයෙ බීවද කවුද බීවෙ මේව විජාතික කුමන්ත්‍රන බෑඩ් ලයිට් අපි බැට් කලේ ඩක්වත් ලුවිස් දෙන්නටම මුන් බොන්න දීලා පගාව දීල මහ රෑ බෝල දාල දිනුවෙ මේවා දේශ ද්‍රෝහී විජාතික බලවේග අපිව පරද්දන්න ආපු
![]()

උදේ පාන්දරම අලි කෙප්පයක්......![]()

Ridila™
තොපිනෙ රෑ වෙනකම් පොටෝ ශූට් අරන් ප්ලෑන් ඇදල පිච් එක අතුගලා අයන් කරල ඉබල පිබල සේරම කරල අපිට රෑ කලේ මේවා විජාතික බලවේගෙ අරඋබලනේ මුලින්ම අපිට ගහන්න දුන්නේ.....
ade kattiya maru fun ekak aran wage. ela ela.![]()
apita upathinma cricket gahanna ba. balanna witharai puluwan
![]()

සැහෙන්න රිදිලා,ලබන පාර මිට වඩා උත්සාහ කරන්න....තොපිනෙ රෑ වෙනකම් පොටෝ ශූට් අරන් ප්ලෑන් ඇදල පිච් එක අතුගලා අයන් කරල ඉබල පිබල සේරම කරල අපිට රෑ කලේ මේවා විජාතික බලවේගෙ අර
tshitz ge

හොදම උදාහරණ නයිට් ක්ලබ් කුකුලොහ්..උඹ එතනට ආවනම් ඕක කියන්නෙ නැහැ... පුලුවන් බැරි හැම එකාම මැච් එක ගැහුව බන්...![]()

නියමයි මචන්....... අපි සුපිරිම ආතල් එකක් ගත්තා.......
ආපහු මේ වගේ event එකක් සංවිධානය කරන්න උඹලට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා සුභ පතනවා.......
Night club kukulos සෙට් එක හැමදාමත් උඹලත් එක්ක ඉඳයි.........
අපි අන්තිමයෝ වෙන්න බලාගෙන ආවේ......කොහෙද අර කොළඹ මල යක්කු ටික වැඩේ කෑවනේ.......