ඉතාමත් සාර්ථක වූ එළකිරි ක්‍රිකට් තරගාවල

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මැච් එක සාර්තක ව කරන්න මහන්සි උන සහෝල හැමෝටම ගොඩක් ස්තුතියි..:yes: මේ කාලේ මේ වගේ ඉවෙන්ට් එකක් කරනව් කියන්නැ පට්ට අමාරු වැඩක්.:yes::yes:
    මට එන්න උනේ නම් නැ:sorry::(:(:(:sorry:

    දැන්නම් පට්ට ඉරිසියයි යකුනේ ;):dull::angry:.

    රේඩියෝ එකෙනුත් එහෙන් මෙහන් අන්තිම පොඩ්ඩ අහන්න පුලුව්න් උනේ ....:sorry:

    මේ ත්‍රෙඩ් එක දැකලා හොදටම රිදුනා:sorry::(:yes:

    මේ තරගාවලිය සංවිදානය කර ටීශර්ට්, හැකර් ටී, මහේශ් අයීයා ඇතුලු හැමෝමත් මෙ සදහා උදව් කර ජීට් අයියා ,සයූ අක්කත් හැමෝටම ගොඩ්ක ස්තුතියි:yes::):)

    ඉලග අවුරුද්දෙත් මේ වගේ මීටත් වඩා හොද තරගාවලියක් ස්ංවිදානය කරන්න ශක්තිය ලැබේවා...:cool::)

    අමතක උනා කප් එක ගත්ත ගම්පහ සෙට් එකටත් සුබ පැතුම්:cool::cool:


    දැන්නම් පට්ට ඉරිසියයි යකුනේමේ ත්‍රෙඩ් එක දැකලා හොදටම රිදුනා
    7406192.gif

    same here :angry:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කුකුලොස් ට එරෙහිව ගමයාගෙ ඕවරය

    01 පන්දුව - කඩුල්ලක් දවගත්තා
    02 පන්දුව - කඩුල්ලක් දවගත්තා
    03 පන්දුව - වයිඩ් පන්දුවක් (හැට්‍රික් එක මිස් උනා )
    04 පන්දුව - ගමයගේ අතට ඉතාමත් අපහසු උඩ පන්දුවක් දීමෙන් දැවී යන්නේ අපේ ජයනාත් කොලුවා


    කුකුලොස් ඕල් ඔවුට්


    :P
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මාස ගාන ඉදන් ගමයා කාමරයකට ගෙම්බෝ දාලා තමයි පැක්ට්‍රිස් කලේ බෝල් අල්ලන්න,

    මමත් එන්න හිතාගෙන හිටියේ බන්, එත් මගේ නෝනා ප්‍රෙග්නට්, මම තාත්තා කෙනෙක් වෙන්න ඔන්න මෙන්න නිසා හැම වෙලේම ඇලට් එකේ ඉන්න ඔනේ, නැත්තන් මම අනිවා එනවා. මට මතකයි දවසක් අපි කිබුල් රෙස්ට් එකේදී ගත්ත ආතල් එක්ක, කරන්න දෙයක් නැහැ මචන්ලා "අපි පිංකරලා නැහැ පින්වත ඔහෙලා තරම්"
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මාස ගාන ඉදන් ගමයා කාමරයකට ගෙම්බෝ දාලා තමයි පැක්ට්‍රිස් කලේ බෝල් අල්ලන්න,

    මමත් එන්න හිතාගෙන හිටියේ බන්, එත් මගේ නෝනා ප්‍රෙග්නට්, මම තාත්තා කෙනෙක් වෙන්න ඔන්න මෙන්න නිසා හැම වෙලේම ඇලට් එකේ ඉන්න ඔනේ, නැත්තන් මම අනිවා එනවා. මට මතකයි දවසක් අපි කිබුල් රෙස්ට් එකේදී ගත්ත ආතල් එක්ක, කරන්න දෙයක් නැහැ මචන්ලා "අපි පිංකරලා නැහැ පින්වත ඔහෙලා තරම්"

    මාස ගාන ඉදන් ගමයා කාමරයකට ගෙම්බෝ දාලා තමයි පැක්ට්‍රිස් කලේ බෝල් අල්ලන්න,

    මමත් එන්න හිතාගෙන හිටියේ බන්, එත් මගේ එහා ගෙදර කෙල්ල ප්‍රෙග්නට්, මම තාත්තා කෙනෙක් වෙන්න ඔන්න මෙන්න නිසා හැම වෙලේම ඇලට් එකේ ඉන්න ඔනේ, නැත්තන් මම අනිවා එනවා. මට මතකයි දවසක් අපි කිබුල් රෙස්ට් එකේදී ගත්ත :baffled::baffled:
     

    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    මෙවැනි අති සාර්ථක මැච් එකක් සංවිධානය කල අපේ එළකිරි සාමාජිකයන්ට ජයෙන් ජය..
    11.gif

    මේ පාර අවේ නැතත් ලබන පාර අනිවා එන්න try කරනවා..ඒ වගේම එළකිරි Radio team සුපිරියට මැච් එක දුන්නා..
    11.gif
    11.gif

    අහල ෆන් එකක් ගන්නනම් වෙන වෙන radio මොටද බන්..:love::love:
    ජයග්‍රාහී ගම්පහ කොල්ලෝ ටිකට වගේම සෙල්ලම් කරපු එළකිරි කොල්ලෝ හැමෝටම මගෙන් සුබ පැතුම්..
    11.gif

    ලබන පාරත් මේ වගේ සුපිරි මැච් එකක් සංවිධානය කරන්න ශක්තිය දෛර්ය ලැබේවා..සුබ පැතුම්..:)
     
    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කකුල් දෙක රිදෙනවා මුන් නොගහපු බෝල පස්සේ දුවලා..